ඔක වෙන්නේ මෙහෙමනේ බන්.. පීපල්ස් බැන්කුවෙන් නයක් අරගෙන පීපල්ස් ලීසින් එකේ කොටස් ගන්නවා. (උදාහරනයක් විදියට කිව්වේ ) එතකොට බලහන් ආයොජනය කරලා තියෙන්නේ ආයොජනය කරන සමාගමෙන්මයි. මෙතනදි තුවෙනි පාර්ශවය කරන්නේ අනුන්ගේ සල්ලි උගේ වගේ අනුන්ගේ කොම්පැනියක දාලා ප්‍රොෆි එක මාටියා ගහනවා. බැරි වෙලාහරි පීප්ල්ස් ලීසින් එක වැටුන කියහන්කො. එතකොට අරූ කරන්නේ බැන්ක්‍රප්සි කියලා පීපල්ස් බැන්ක් එකෙන් නය බොල් කරනවා. මේවා මේ සාමාන්ය මිනිස්සු කරන දේවල් නෙමෙයි. මේවා කරන්නෙ දේශපාලන බලේ තියන එවුන්.
මුස්ලිම් කුකුල් කොටු කිව්වේ, බයිරහා වගේ ෆාම්. මේවල ලොකුවට ඉන්වෙස්ට් කරලා තියනවා මිනිස්සු, පොල්ට්‍රි ෆාම් බිස්නස් කියන්නේ හරි නම් ස්ටොක් මාකට් වලදි එන්න ඔනා ඇග්‍රි කොමොඩිටි හැටියට. මොකද මෙවල පාඩු වෙන්න තියන ප්‍රතිශතය වැඩියි. වසන්ගත, ලෙඩරොග හැදිලා සත්තු මැරුනොත් හරි. කුරුලු උන වගේ ලෙඩ වියාප්ති වෙන බව දැනුනොත් හරි මෙවල ස්ටොක් ප්‍රයිස් එක විනාඩියෙන් වැටෙනවා. නමුත් ලන්කාවේ මෙවා ඔක්කොම බිසනස්, මෙවා ඇසෙට් කරන්නේ නැ කිසිම ආයතනයක්. හරිනම් කෘශිකර්ම දෙපාර්තමේන්තුව මාසිකව ස්ටොක් මාකට් එකට වාර්තාවක් දෙන්න ඔනා ඒ මාසේ තුල රටේ කෘශි නිශ්පාදන ගැන. එහෙම උනාම තමා ඉන්වෙස්ටර්ලා දැනගන්නේ රටේ තත්ත්වේ. ලන්කාවේ එහෙම නැ. ඔක්කොම පාලනය කරන්නේ අතලොස්සක්. නියාමනයක්, නියැදියක් නැ. ඉතින් කොහොමද මනුස්සයෙක් ශුවර් කරලා ඉන්වෙස්ට් එකක් කරන්නේ.