කොළඹ කොටස් වෙළෙඳපොළ අද කලාපයේ අන්තිමයා

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    කොළඹ කොටස් වෙළෙඳපොළ අද... 03-15-2017 12:28 PM පල හුත්ත බොරු නොදා
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    බම්ප් කරන්නෙ නැතුව මේකට ආර්ථික විද්‍යාත්මක පැහැදිළි කිරීමක් කරපන්. එතකොට උඹ ඒ දවස් වල දාපු ආර්ථික විශ්ලේෂණ ත්‍රෙඩ් කියවල හිටන්ට කතිරෙ ගහපු එවුන්ට අඩුම තරමෙ හිත හදාගන්නවත් පුළුවන්.

    මූ රනිලට කඩේ ගියාද එ් කාලේ? :lol:
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මේ දවස් ටිකේ norege bank එකේ සෙට් එක sampath bank එකේ shares ටික පිස්සුවෙන්, පිස්සුවෙන් වගේ ගන්නව.. :D

    ඔිකට කීයක් විතර ඔිනෙද බන්

    10000 වගේ පටන් ගන්න බැරිද?
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඔිකට කීයක් විතර ඔිනෙද බන්

    10000 වගේ පටන් ගන්න බැරිද?

    පුලුවන් බන්.. A/L කරන කාලේ මමත් මුලින්ම පටන් ගත්තේ 8000 කින් බන්..
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මූ රනිලට කඩේ ගියාද එ් කාලේ? :lol:
    Rocat90 ඒ දවස් වල පොලවේ හැපුණා, බැදුම්කර ගනුදෙනුවෙන් මේ රටට ඉතුරු උන මහා ධනස්කන්තය ගැන කියල... මහින්ද දවසකට වියදම් කරපු බිලියන 500 ඌ ඉතුරු කරන්න ජනවාරි 8 වෙනිදා වෙනකන් නොකරපු මගුලක් නෑ, දැන් පිරිමි වර්ග ගැන ත්‍රෙඩ් දදා හිටියට...
     

    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    avatar502516_1.gif