කොළඹ කොටස් වෙළෙඳ පොලේ පහත වැටීma

dasss

Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    වැරදි අර්ථකතනයක්.

    2006/1/1 - USD Exchange rate - 102
    2014/12/31 - USD Exchange rate - 131

    අවුරුදු 9 කට වැඩිවීම (131-102)/102 =28%

    වසරකට වැඩිවීම (28%/9) = 3%

    2015/1/1 සිට 2015/12/31 වසරට වැඩිවීම = 9%

    2011-12 20% කින් විතර වැඩි උන එක ඇත්ත. ඒත් එකට හේතුව 2009-2011 වෙනකම් සංචිත නිදහස් කර කර රටේ එකේ ස්ථාවරව තියා ගත්ත එක. (2009 ජුනි 114- 2011 ජුනි 110).

    anduwe meda awuruddak pennala mun kiyawanaw.anduwe mulu agayen samanya nopenna thamant wasi widihata hada gena.
    :rofl:
     
    jonhrcm

    Well-known member
  • Nov 29, 2006
    795
    329
    83
    Lankawe
    වැරදි අර්ථකතනයක්.

    2006/1/1 - USD Exchange rate - 102
    2014/12/31 - USD Exchange rate - 131

    අවුරුදු 9 කට වැඩිවීම (131-102)/102 =28%

    වසරකට වැඩිවීම (28%/9) = 3%

    2015/1/1 සිට 2015/12/31 වසරට වැඩිවීම = 9%

    2011-12 20% කින් විතර වැඩි උන එක ඇත්ත. ඒත් එකට හේතුව 2009-2011 වෙනකම් සංචිත නිදහස් කර කර රටේ එකේ ස්ථාවරව තියා ගත්ත එක. (2009 ජුනි 114- 2011 ජුනි 110).

    sirawata kiyala thiyenawa . ko ban ara sriLankan1 uu lide penalada ?
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,055
    1,935
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort

    ela..............kona allagena dagalana unta hoda uththarayak.:yes:

    anduwe meda awuruddak pennala mun kiyawanaw.anduwe mulu agayen samanya nopenna thamant wasi widihata hada gena.
    :rofl:

    හිටපල්ලා ඉතින් සාමාන්‍ය අගය බලමු අවුරුදු 5ක ආණ්ඩුවේ නිල කාලය ඉවර උනාම.

    ඔය කාටවත් පෙනුනේ නැද්ද graph එකේ 2012 න පස්සේ ඒක පාරට හෙන ගහනවා වගේ වැඩි වෙලා තියෙනවා. එහෙම ඒක පාරට වැඩි උන එකක් ඔහොම අවුරුදු ගානේ සාමාන්‍යයක් විදිහට ගන්නවානම් ඉතින් අවුරුදු 5ක් ඉඳල මේ 133 ඉඳන් 145 ට වැඩි උන එකත් 5න් බෙදල සාමාන්යක් ගමු.

    සංචිත නිදහස් කර කර ගොන් පාට් දුන්න නිසා තමයි මෙහෙම විනිමය අනුපාතයට කෙල වෙලා තියෙන්නේ.

    පාලිත පාවෙන ක්‍රමයක ඉඳන් සම්පූර්ණ පාවෙන විනිමය අනුපාත ක්‍රමයකට ගිය නිසානේ ඕක උනේ

    දැන් ඉල්ලුම සැපයුම මත නේ ඩොලරයේ රුපියල් අගය තීරණය වෙන්නේ. මහින්ද ඉන්න කාලේ ඒ අවුරුදු 8 ට ලංකාවේ අපනයන වැඩිකරන විදිහේ පිළිවෙලක් හැදුවද හැදුවද හැදුවද ....

    හැදුවනම් අද මොන ක්‍රමයට ගියත් අපනයන නිසා රුපියලට තියෙන ඉල්ලුම නිසා මෙච්චර රුපියල පහල යන්නේ නෑ

    මං කියන්නේ නෑ දැන් තියෙන ආණ්ඩුව එහෙම කරනවා කියල. උන් කරන්නෙත් නෑ

    එත් මේ දීල තිබුන වැරදි අර්ථකතනයකට ඒ වගේම එකකින් උත්තර දීපු එකයි මං කරේ .

    තේරුනාද ? නෑ නේ ? කොහේ තේරෙන්නද . තෙරුනනම් මෙහෙම උඩ පනින්නේ නෑ නේ
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    sirawata kiyala thiyenawa . ko ban ara sriLankan1 uu lide penalada ?

    රෙද්ද උස්සන් කඩේ යන්න විතරනේ බන් ඌ දන්නේ.
    මහින්දගේ කාලේ බරපතල අතවරයක් වෙලා තියෙනවා උන්දැට.

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,055
    1,935
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    වැරදි අර්ථකතනයක්.

    2006/1/1 - USD Exchange rate - 102
    2014/12/31 - USD Exchange rate - 131

    2011-12 20% කින් විතර වැඩි උන එක ඇත්ත. ඒත් එකට හේතුව 2009-2011 වෙනකම් සංචිත නිදහස් කර කර රටේ එකේ ස්ථාවරව තියා ගත්ත එක. (2009 ජුනි 114- 2011 ජුනි 110).

    හෙන ගැහුවා වගේ ඒක පාරට වැඩි උන එකක මොන මගුලකටද සාමාන්‍ය අගයක් ගන්නේ. ලඟදි වැඩි උන වැඩි වීමයි 2012 දී උන එකයි ඒක වගේම සිද්දි එක පාරටම වැඩි උන ඒවා
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,055
    1,935
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    මහින්දය ඉන්න කාලේ ඌත් ආර්ථිකේ කෑවා දැන් ඉන්න උනුත් කනවා .

    එත් වැරදි අර්ථකතන දීල උට වඩා මූ නරකයි කියන්න එපා.

    දෙගොල්ලොම එකයි. මරා තමයි මේ ගානට මේක කාල දුන්නේ. දැන් මුන් ඒක continue කරනවා .

    මාත් මේ තියෙන ආණ්ඩුවට ඡන්දේ දුන්න , උන්ට කඩේ යන එකෙක් නෙවෙයි . මරාගේ ගොන් හැත්තට ඡන්දේ දුන්න එකෙකුත් නෙවෙයි
     
    • Like
    Reactions: Fock

    Fock

    Active member
  • Oct 20, 2014
    107
    25
    28
    මහින්දය ඉන්න කාලේ ඌත් ආර්ථිකේ කෑවා දැන් ඉන්න උනුත් කනවා .

    එත් වැරදි අර්ථකතන දීල උට වඩා මූ නරකයි කියන්න එපා.

    දෙගොල්ලොම එකයි. මරා තමයි මේ ගානට මේක කාල දුන්නේ. දැන් මුන් ඒක continue කරනවා .

    මාත් මේ තියෙන ආණ්ඩුවට ඡන්දේ දුන්න , උන්ට කඩේ යන එකෙක් නෙවෙයි . මරාගේ ගොන් හැත්තට ඡන්දේ දුන්න එකෙකුත් නෙවෙයි
    :yes::D rep+
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Capture.png

    ඔන්න දැකල නැති බයියෝ බලාගනිල්ල

    මහින්දගේ කාලේ 2011 -2012 ඩොලර් ඒක නැග්ග 110 ඉඳන් 133 වෙනකන් . වැඩිවීම 20.9%

    කට්ටිය කිසි සද්දයක් නෑ - ඩොලර් ඒක නැග්ග , ඩොලර් , ඒ මොනවද ඒ ?

    යහපාලනය කාලේ

    ඩොලර් ඒක 133 ඉඳන් 145 ට නැග්ග , වැඩිවීම 9%

    මෙන්න යකෝ ඩොලර් ඒක නැගලා, ආර්ථිකේ ඉවරයි , සිරා රට පාවා දුන්න , ඇමරිකන් පඹයා , අපි ඉවරයි , කන්න නෑ , සිංහලය ඉවරයි, 30 වසරක යුද්දයෙන් බේරගත්ත රට ඉවරයි

    මහින්දයාගේ කාලේ ‍ඩොලර් වැඩි උනේ අවුරැදු 5කට අනික ඒ කාලේ යුද්දෙ ඉවර කලා රට හදන්න ණය ගත්තා. දැන්? පහුගිය අවුරැද්දටම මොකද කලේ මුකුත් කලේ නෑ. ඒත් ප්රතිපලය ‍‍කොහොමද?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හිටපල්ලා ඉතින් සාමාන්‍ය අගය බලමු අවුරුදු 5ක ආණ්ඩුවේ නිල කාලය ඉවර උනාම.

    ඔය කාටවත් පෙනුනේ නැද්ද graph එකේ 2012 න පස්සේ ඒක පාරට හෙන ගහනවා වගේ වැඩි වෙලා තියෙනවා. එහෙම ඒක පාරට වැඩි උන එකක් ඔහොම අවුරුදු ගානේ සාමාන්‍යයක් විදිහට ගන්නවානම් ඉතින් අවුරුදු 5ක් ඉඳල මේ 133 ඉඳන් 145 ට වැඩි උන එකත් 5න් බෙදල සාමාන්යක් ගමු.

    සංචිත නිදහස් කර කර ගොන් පාට් දුන්න නිසා තමයි මෙහෙම විනිමය අනුපාතයට කෙල වෙලා තියෙන්නේ.

    පාලිත පාවෙන ක්‍රමයක ඉඳන් සම්පූර්ණ පාවෙන විනිමය අනුපාත ක්‍රමයකට ගිය නිසානේ ඕක උනේ

    දැන් ඉල්ලුම සැපයුම මත නේ ඩොලරයේ රුපියල් අගය තීරණය වෙන්නේ. මහින්ද ඉන්න කාලේ ඒ අවුරුදු 8 ට ලංකාවේ අපනයන වැඩිකරන විදිහේ පිළිවෙලක් හැදුවද හැදුවද හැදුවද ....

    හැදුවනම් අද මොන ක්‍රමයට ගියත් අපනයන නිසා රුපියලට තියෙන ඉල්ලුම නිසා මෙච්චර රුපියල පහල යන්නේ නෑ

    මං කියන්නේ නෑ දැන් තියෙන ආණ්ඩුව එහෙම කරනවා කියල. උන් කරන්නෙත් නෑ

    එත් මේ දීල තිබුන වැරදි අර්ථකතනයකට ඒ වගේම එකකින් උත්තර දීපු එකයි මං කරේ .

    තේරුනාද ? නෑ නේ ? කොහේ තේරෙන්නද . තෙරුනනම් මෙහෙම උඩ පනින්නේ නෑ නේ

    අවුරැදු 5ක් ඇතුලේ අපනයන වැඩි කරන එක මැජික් එකෙන් කරන්න බෑ. ඒ නිසා තමයි මහින්දයා අලුතින් පාරවල්, වරාය, ගුවන්‍තොටුපල හැදුවේ.
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,055
    1,935
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort

    මහින්දයාගේ කාලේ ‍ඩොලර් වැඩි උනේ අවුරැදු 5කට අනික ඒ කාලේ යුද්දෙ ඉවර කලා රට හදන්න ණය ගත්තා. දැන්? පහුගිය අවුරැද්දටම මොකද කලේ මුකුත් කලේ නෑ. ඒත් ප්රතිපලය ‍‍කොහොමද?

    E kaale indan ekathu una dollar ekata thibuna demand eka wadi wen pressure ka thamai oye eka paarata release une man hithanne.koheda aurudu 5ta wadi une.mata hondata mathakai ka paarata wage 110 indan 130ta wage nagga oka release karapu gaman.oye chart eka balanawako
     
    Ehenam ithin wena kiyanna deyak na. Thawa 6k derla balanna thibune.ha oka adu weida ehenam.

    Magula thamaii.unuth ekai munuth ekai
     
    Achala hanwella

    Junior member
  • Aug 21, 2014
    231
    20
    18
    Kaduwela
    දැන් ටොයියෝ කියනවා මහින්දගේ පවුලු ගෙවන්නෙ. අනුන්ගෙ පවු ගෙවන්න මොකටද බන් ඡන්දෙ ඉල්ලන්නේ අනේ හුකේ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    E kaale indan ekathu una dollar ekata thibuna demand eka wadi wen pressure ka thamai oye eka paarata release une man hithanne.koheda aurudu 5ta wadi une.mata hondata mathakai ka paarata wage 110 indan 130ta wage nagga oka release karapu gaman.oye chart eka balanawako

    ඔවු ඒ නැගිල්ලයි මේකයි සමාන නෑ. මේ පාර නැග්ගේ යූඅඇන්පීයේ දුර්වල ආර්තික කලමනාකරණය නිසා. වෙන හේතුවක් නෑ කියන්න.
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,102
    5,386
    113
    ඉතින් බන් ඕක මේකේ කිව්වම ඩොලර් එක ඉබේ බහිනවද? අනේ ගොන් ටොයියා. මහින්දගේ කාලේ ඩොලර් උඩ ගියේ නෑනේ නේද? මහින්දගේ කාලේ රට සංවර්ධනය කරලා හොඳට ආර්ථිකේ හදපු හින්දා තමයි අද ඔය ඩොලර් උඩ ගිහින් තියෙන්නේ. අනේ උඹලා දන්න ඩොලර්. ඉස්සර මහින්ද ගමට ගිහින් අපි එනකොට ඩොලර් මෙහෙමයි කියලා දැන් ඩොලර් මෙච්චර වැඩි කිව්වම හුරේ කියපු උන් තමයි උඹලත්. ගොන් බයියෝ. :lol::lol::lol::lol:

    කොල්ලා.. මම ඒ නැටුවෙ කිසිම දෙයක් මේ නොදැන නෙමේ. මම ඒ අර කින්ඩියට කියන්නෙ නිකන් මොනවහරි අවුලක් ගියහම්. අන්න ඒක කලේ. තේරිලා නැත්ත උබටයි. අනික මචන් ඩොලර් එක උඩ යනකොට ඔව් නටන්න ඕන මම නම්. මොකද මම කරන්නෙ Internet Money. මම කරන්නෙ dollar ගේන එක. එක අතකට මම නටන්න ඕන තමා. ඒත් මම අර විදිහට කින්ඩියක් දාල නැටුවෙ රටේ දැන් ආර්ථික තත්වයත් එක්ක දැකල. :confused: :confused:

    රට දැන් කොහෙද තියෙන්නෙ කියල වෙන රටවල් වල මිනිස්සු එක්ක ගණුදෙනු කරන අපිට හොඳට තේරෙනව මචන්. එක එක්කෙනා ඔය කියනව ආ දැන් රට හොදයි හොදට දියුණු වෙලා අනිත් රටවල් එක්ක බලනකොට ගොඩක් හොදයි. ඔය වගෙ සිඟිති කතා කිවුවට ඇත්තටම ලංකාව මොකෙක්වත් ගණන් ගන්නෙ නෑ. ඒ රටවල් වල මිනිස්සු එක්ක වැඩ කරන්න ගියහම ලංකාව කියල දැනගත්තහම ලොකු ප්‍රශ්න වල මුහුණ දෙන්න වෙනව අපිට. අනික ඒ රටවල දේවල් දැක්කහම මට නම් අනන්තවත් ලංකාවෙ මිනිස්සු ගැන ලංකාවට කරන එ ගැන කලකිරිල තියනව. ඒක තම ඇත්ත මචන්. ඒක මේ මෛත්‍රී ගෙ පාලනේ නෙමේ මහින්දගෙ කාලෙදිත් එච්චර තමා. හැබැයි කරපු සංවර්ධන එක්ක පොඩ්ඩක් ඇවිල්ල තිබ්බ හැබැයි ඒක මට නම් ලොකු සංවර්ධනයක් නෙමේ. ඒක හරියට ලොකු ගහක ඇටේ පැලවෙලා ආපු පියලි දෙක වගේ. තාම ලොකු උන් නෑ. ඒක වතුර දාල පෝර දාල ආරක්ෂා කරගන්න ඕන. නැතුව වී ගබඩා කරන්න තැන් හිත හිතන් ඉන්නවත්, මොණරු යන්න හින්ද plane බාන එක නවත්තන්නවත්, යට ගලක් හින්ද නැව් එන්නෙ නෑ නෑ කිය කිය නට නට ඉන්නවත් වෙලාවක් නෙමේ මේක.

    දැන් තියන තත්වෙත් එක්ක මට නම් මොකුත් කියන්න බෑ මචන්. ලොකු අවුලක ඉන්නෙ ලංකාව සිරාවට. ඒක ඉතින් උබලට තේරෙනවද නැද්ද මම නම් දන්නෙ නෑ. ඒක පේනවද දන්නෙත් නෑ. ලංකාවෙ ආදායම ගිය අවුරුද්දෙ මම හිතන්නෙ බිලියන 1185ක් වගේ මතක එතකොට ණය වාරිකය තියනව 1190ක්ද කොහෙද. එතකොට එතකොට රජයට අතේ සතේ නෑ ලොකු හිඟයක්. එතකොට හිඟය පියවගන්න තව ණය ගන්නව. එතකොට ණය තවත් වැඩි වෙනව. මේක මේ අද ඊයෙ වෙච්ච එකක් නෙමේ. ඒ ආණ්ඩුවෙ ඉඳල අද වෙනකම් මෙහෙමෙයි. යුද්ධෙන් පස්සෙ කලින් ආණ්ඩුවට වඩා මේ ආණ්ඩුවෙ ටිකක් ලොකු ලොකු අවුල් මට නම් පෙන්න ගත්ත බන් මේ අහන දකින දේවල් එක්ක. කලින් එකෙත් එහෙමයි.
    ඉතින් බන් මට නම් කියන්න තියෙන්නෙ අනේ අරක හොදයි මේක හරියන් නෑ මූ මෙ මොනවද කියන්නෙ මූ කරන එක හරියන් නෑ. අනිත් එකාට දත් දෙක පෙන්නල හිනා වෙනව අනුන්ගෙ කුණු හොයනව. ඕව අයින් කරල මේ වෙන්න යන නරක දේවල් ටික ලිහාගන්න බලන්න ඕන හැමෝම. මෙහෙම කිවුවට කවදාවත් වැඩක් වෙන්නෙ නෑ. මොකද ලංකාවෙ ඉන්නෙ තමන්ගෙ ගැන විතරක් හිතන තමන්ගෙ වාසියක් වෙනව නන් ඒකට වැඩ කරන එහෙම නැතුව රටක් ගනෙ හිතන ගොබිලල මෙහෙ නෑ. විශේෂයෙන්ම සිංහල එවුන්.
    ඉතින් මම දන් නෑ බන් ඕන මගුලක්. මේ වෙන දේවල් දැකල දැකල කලකිරිල ඕන හුත්තක් වෙච්චදෙන් හෙන ගහල ගියත් කමක් නෑ කියල මම දැන් මගෙ ගැන බලාගන්නව අනිත් ඒව මට වැඩක් නෑ.
    අනිත් එක කියන්න ඕන මම කිසිම දේශපාලන මගුලකට නෑ. මම ටොයි බයි සීන් වලට නෑ. එක එක එවුන් පස්සෙ පාන අල්ලගෙන ගිහින් job වලට යන්නෙ නෑ. මේ වෙනකන් මට ඡන්දෙ දාන්න 3 පාරක් විතර ඇවිල්ල තියනව. ඒ එක පාරකවත් මොකෙක්ටවත් ඡන්දෙ දෙන්න මම මගෙ ඇඟිල්ල පාට කරල නෑ. මොකද දීල වැඩක් නෑ. මොකා ආවත්. රට කන්න තමා බලන්නෙ. උබ ටොයියෙක්ද බයියෙක්ද කියල නම් මට වැඩක් නෑ. මොකද මම ඕවට නෑ මචන්. මම කරන්නෙ ඔය උබල වගේ සෙට් එක කෑ ගගහ උබලගෙ දාඩිය පෙරාගෙන අනිත් සෙට් එක එක්ක ගේම ඇරගන්න හැටි පැත්තකට වෙලා අයිස් ක්‍රීම් එකක් කකා ආතල් එකේ බලන් ඉන්න එක.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    දෙගොල්ලොම කලබල වෙන්නේ නැතිව ඉදපල්ලා. ලංකාවේ සාපෙක්ෂව පඩි වැඩි. ඒ නිසා ජතන්තරයත් එක්ක තරගයක් දෙන්න අමාරුයි. රනිල් ඉන්දියාවත් එක්ක CEPA/ETCA ගෙනෙල්ල, ඉන්දියන් IT කොල්ලෝ ටික කොලබ බැස්සහම, ආර්ථිකය සුකිත මුදිත වෙලා රුපියල 100 වඩා අඩු වේවි. අමේරිකන්ල මෙහෙ ට ඒවි රුපියල් ඉල්ලගෙන අඩාගෙන.

    මතක තියාගන්න

    නළුවෙක් නොව මොලයක් ;)

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,032
    177
    63
    34
    අපි දන්නා කාලේදී ඩොලර් එක ඔච්චර වැඩි උනේ මේ යහපාලන කියා ගනිපු දේශපාලන අනාතයෝ ටික රට වනසන්න පටන්ගත්තට පස්සේ. මහින්ද කාලේ රු 135 ක් වත් උනාද මන්ද.දැන් ඊබේ එකෙන් බදු ගෙන්නන එකත් තේරුමක් නැති වෙලා මේ පොන්සියන්ගේ වැඩ නිසා.

    menna thawath sihale buruwek ....wassakatawath iskolekata palayan:yes::yes::yes::yes::yes::yes:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    වැරදි අර්ථකතනයක්.

    2006/1/1 - USD Exchange rate - 102
    2014/12/31 - USD Exchange rate - 131

    අවුරුදු 9 කට වැඩිවීම (131-102)/102 =28%

    වසරකට වැඩිවීම (28%/9) = 3%

    2015/1/1 සිට 2015/12/31 වසරට වැඩිවීම = 9%

    2011-12 20% කින් විතර වැඩි උන එක ඇත්ත. ඒත් එකට හේතුව 2009-2011 වෙනකම් සංචිත නිදහස් කර කර රටේ එකේ ස්ථාවරව තියා ගත්ත එක. (2009 ජුනි 114- 2011 ජුනි 110).

    උබත් වැරදි අර්ථකතනයක් තමයි දීලා තියෙන්නේ. උබ ඔය ගාණ හදලා තියෙන්නේ වසර 9 කටයි. 2011 අගයි, 2012 මැදයි යන පරාසයේදි ඩොලරයේ අගයේ වැඩිවීම වැඩියි අනෙක් කාල වලට සාපේක්ෂ ලෙස, එතකොට එන ප්‍රතිශයත් වැඩියි. මේ කාලේත් ඔය වගේම තත්වයක් තිබිලා, පස්සේ පස්සේ ඩොලරයේ අගය වැඩිවීම ඉතා අඩු මට්ටමකින් හෝ ඒකාකාරි විදියට උනොත් එතකොට එන්නෙත් ඔය වගේම අගයක් තමයි. ඒක නිසා පරාසය වැඩි කරලා මධ්‍යක අගය අරගෙන හරියන්නේ නෑ. ශීඝ්‍ර වැඩි වීම පටන් ගන්න තැනේ ඉදලා, ඒකේ උපරිමයට (එතනින් එහාට තියෙන්නේ ශීඝ්‍ර වැඩි වීමක් නෙවෙයි) යනකන් යන පරාසය අරගෙනයි වැඩිවෙච්ච ප්‍රතිශතය ගණනය කරන්න ඕනේ.

    2011 නොවැම්බර් 16 109.62 යි, 2012 ජූලි 16 133.81 මේ පරාසයේදි වැඩිවෙච්ච ප්‍රතිශතය
    (133.81-109.62)/109.62 * 100 = 22.06%
    එතකොට මාස 8 කදි වෙච්ච වර්ධනය = 22.06%යි.

    මේ කාලේදි උබ කිව්වා වගේ 9%, 10% (2016/1/13 ටම අරගෙන බැලුවොත්) අතර අගයක් තමයි වැඩිවෙලා තියෙන්නේ.
     
    Last edited:

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    වැරදි අර්ථකතනයක්.

    2006/1/1 - USD Exchange rate - 102
    2014/12/31 - USD Exchange rate - 131

    අවුරුදු 9 කට වැඩිවීම (131-102)/102 =28%

    වසරකට වැඩිවීම (28%/9) = 3%

    2015/1/1 සිට 2015/12/31 වසරට වැඩිවීම = 9%

    2011-12 20% කින් විතර වැඩි උන එක ඇත්ත. ඒත් එකට හේතුව 2009-2011 වෙනකම් සංචිත නිදහස් කර කර රටේ එකේ ස්ථාවරව තියා ගත්ත එක. (2009 ජුනි 114- 2011 ජුනි 110).

    Ithin bun mahinda kare Lankawe santhitha tika wikuna wikuna Dollar eka stawara karapu ekane. Nathuwa u karapu magulak na dollar eka stawarawa thiyanna. Ponilata rata geniyanna salli nathi unama u kare Rupee eka float wenna dunna eka. Ithin Mahinda rate wathkam wikuna wikuna eka ganata thiyan hitapu rupiyala wadi una. Mun tika mukuth ayojana genneth na. E nisa issarahata thawa wadi wei.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    මොල් වදිවුනමත් සමහර වෙලාවට කරදරේ. සාමාන්‍ය මොලයක් තිබීම තම වඩා සුදුසු