මොල් වදිවුනමත් සමහර වෙලාවට කරදරේ. සාමාන්‍ය මොලයක් තිබීම තම වඩා සුදුසු
Mole thibbata wadak na bun pawichchi karanne nane oka.

මොල් වදිවුනමත් සමහර වෙලාවට කරදරේ. සාමාන්‍ය මොලයක් තිබීම තම වඩා සුදුසු

menna thawath sihale buruwek ....wassakatawath iskolekata palayan![]()
උබත් වැරදි අර්ථකතනයක් තමයි දීලා තියෙන්නේ. උබ ඔය ගාණ හදලා තියෙන්නේ වසර 9 කටයි. 2011 අගයි, 2012 මැදයි යන පරාසයේදි ඩොලරයේ අගයේ වැඩිවීම වැඩියි අනෙක් කාල වලට සාපේක්ෂ ලෙස, එතකොට එන ප්‍රතිශයත් වැඩියි. මේ කාලේත් ඔය වගේම තත්වයක් තිබිලා, පස්සේ පස්සේ ඩොලරයේ අගය වැඩිවීම ඉතා අඩු මට්ටමකින් හෝ ඒකාකාරි විදියට උනොත් එතකොට එන්නෙත් ඔය වගේම අගයක් තමයි. ඒක නිසා පරාසය වැඩි කරලා මධ්‍යක අගය අරගෙන හරියන්නේ නෑ. ශීඝ්‍ර වැඩි වීම පටන් ගන්න තැනේ ඉදලා, ඒකේ උපරිමයට (එතනින් එහාට තියෙන්නේ ශීඝ්‍ර වැඩි වීමක් නෙවෙයි) යනකන් යන පරාසය අරගෙනයි වැඩිවෙච්ච ප්‍රතිශතය ගණනය කරන්න ඕනේ.
2011 නොවැම්බර් 16 109.62 යි, 2012 ජූලි 16 133.81 මේ පරාසයේදි වැඩිවෙච්ච ප්‍රතිශතය
(133.81-109.62)/109.62 * 100 = 22.06%
එතකොට මාස 8 කදි වෙච්ච වර්ධනය = 22.06%යි.
මේ කාලේදි උබ කිව්වා වගේ 9%, 10% (2016/1/13 ටම අරගෙන බැලුවොත්) අතර අගයක් තමයි වැඩිවෙලා තියෙන්නේ.
වසරකට වැඩිවීම (28%/9) = 3%වැරදි අර්ථකතනයක්.
2006/1/1 - USD Exchange rate - 102
2014/12/31 - USD Exchange rate - 131
අවුරුදු 9 කට වැඩිවීම (131-102)/102 =28%
වසරකට වැඩිවීම (28%/9) = 3%
2015/1/1 සිට 2015/12/31 වසරට වැඩිවීම = 9%
2011-12 20% කින් විතර වැඩි උන එක ඇත්ත. ඒත් එකට හේතුව 2009-2011 වෙනකම් සංචිත නිදහස් කර කර රටේ එකේ ස්ථාවරව තියා ගත්ත එක. (2009 ජුනි 114- 2011 ජුනි 110).
ඩොලර් එක වැඩි උනේ චිනේ ඩොලර් එක අවප්රමානය කිරීමත් ,ලංකවේ වාහන ගෙන්වීමේ වෙච්ච වැඩි වීම ,එනිසා ,යි එකට පියවර ගත්තේ ,ඩොලර් එක සංචිත වලින් අල්ලන් ඉන්න බැරි උනාම ,එක පාකරනවා .ඊට පස්සේ එක හිමිට ආයිත් සේටල් වෙනවා දැන් ටිකක් අඩුවෙලා

හොර යක්කු පොඩි යට ඉන්වෙස්ට් කරන උන්ට කෙල කලා මතකයි හැබයි මේ ආන්ඩුව යන ගමන නම් හොද නැ කොහෙත් ම 

කුචු කුචු ලොක්කා;19570841 said:කොටස් වෙළද පොල කඩා වැටුනේ නම් මහින්දගේ කාලේහොර යක්කු පොඩි යට ඉන්වෙස්ට් කරන උන්ට කෙල කලා මතකයි හැබයි මේ ආන්ඩුව යන ගමන නම් හොද නැ කොහෙත් ම
මහින්ද ගේ කාලේ කොටස් වෙළඳපොල කඩන් වැටුනේ නැ බං..


මහින්ද ගේ කාලේ කොටස් වෙළඳපොල කඩන් වැටුනේ නැ බං..
කුචු කුචු ලොක්කා;19570889 said:වැටුනෙ නෑ හිටපු පොඩි පොඩි ආයෝජකයන් ට දුන්නා වැඩේ![]()
Mewata hina wenawa arenna wena karanna deyak ne ban, mage full time job eka une share market trade karana eka.2011 tibune mahindage anduwa mata mathaka hatiyata.deshapalane netuwa poddak 2011-13 history analysis ekak karala balapan.den inn un kelagena yanna ran tiyanawa, tama kelewwe ne
උඹට මොනා හරි දාන්න තියේ නම් කොටස් වෙළඳපොලේ වැටිම දාපන් කෝ...උඹ කියන ඇනැලිසිස් කරන්න මට වෙලාව නැ..තියන දෙයක් දාන්න එතකොට කියවන්නම්...
කොටස් වෙළඳ පොලේ මහින්ද ගේ කාලේ ඒක වැටුනේ නැ..නමුත් එයාට හිතවත් ව්‍යාපාරිකයන්ට උධව් කළා


Sinhale gana ubata mokakda tiyena prashne? Mawa iskole yawanna uba mahansi wenna epa. Sirage betta kawanam allata puke arala nidaganin. Wesiyekta jathaka una awalam kawalam hiwala.


උබේ අම්මා වගේ තම මගේ අම්මත්..සිංහලේ ගහන් හිටියට වැඩක් නැ සින්හල කම නැතුව...එහෙම තියෙනවනන් තමන් වදපු අම්ම වගේ තව අම්ම කෙනෙක්ට ඔහොම කතා කරන්නේ නැ..එක අවුලක් නැ නුගත් මනුස්සයෝ ගැන අපිනන් අනුකම්පා කරනවා....අනික උගත් කම කියන්නේ ඉගෙන ගත්ත එකම නෙමේ..සමාජයේ හැසිරෙන විදිය...කතා කරන විදියෙන්ම තේරෙනවනේ තමාගේ උගත් කම...මන් කිව්වේ ඇත්ත දේ...ඔබ තුමා එක එකාට කඩේ යන්නේ නැතුව ඔය ගහගත්ත සිංහලේ විදියට හිතුවනන් ඔය වගේ හරක් දේවල් කියන්නේ නැ.දේශපාලුවන්ට කඩේ යන සිංහ හම පෙරවගත්ත හිවල්ලු ඉන්නකන් ලංකාව සදා අනාතයි තමා...රටට ආදරේ නං දේශපාලුවන්ට කඩේ නොයා රටට කඩේ පලයන්...ආ ඒවගේම උබේ අම්ම ගැන කියන්න තියෙන්නේ එක දෙයක්..ඒ අම්ම මතු බුදු වේවා!!!!!!!!!



