කොළඹ කොටස් වෙළෙඳ පොලේ පහත වැටීma

sandeepasa

Active member
  • Aug 31, 2007
    287
    57
    28

    උබත් වැරදි අර්ථකතනයක් තමයි දීලා තියෙන්නේ. උබ ඔය ගාණ හදලා තියෙන්නේ වසර 9 කටයි. 2011 අගයි, 2012 මැදයි යන පරාසයේදි ඩොලරයේ අගයේ වැඩිවීම වැඩියි අනෙක් කාල වලට සාපේක්ෂ ලෙස, එතකොට එන ප්‍රතිශයත් වැඩියි. මේ කාලේත් ඔය වගේම තත්වයක් තිබිලා, පස්සේ පස්සේ ඩොලරයේ අගය වැඩිවීම ඉතා අඩු මට්ටමකින් හෝ ඒකාකාරි විදියට උනොත් එතකොට එන්නෙත් ඔය වගේම අගයක් තමයි. ඒක නිසා පරාසය වැඩි කරලා මධ්‍යක අගය අරගෙන හරියන්නේ නෑ. ශීඝ්‍ර වැඩි වීම පටන් ගන්න තැනේ ඉදලා, ඒකේ උපරිමයට (එතනින් එහාට තියෙන්නේ ශීඝ්‍ර වැඩි වීමක් නෙවෙයි) යනකන් යන පරාසය අරගෙනයි වැඩිවෙච්ච ප්‍රතිශතය ගණනය කරන්න ඕනේ.

    2011 නොවැම්බර් 16 109.62 යි, 2012 ජූලි 16 133.81 මේ පරාසයේදි වැඩිවෙච්ච ප්‍රතිශතය
    (133.81-109.62)/109.62 * 100 = 22.06%
    එතකොට මාස 8 කදි වෙච්ච වර්ධනය = 22.06%යි.

    මේ කාලේදි උබ කිව්වා වගේ 9%, 10% (2016/1/13 ටම අරගෙන බැලුවොත්) අතර අගයක් තමයි වැඩිවෙලා තියෙන්නේ.

    මම අවුරුදු 9ක සාමාන්ය අගය ගන්න හේතුව තමා අන්තිමට කිව්වේ.

    2011-12 අතර 22% කින් විතර ඉහල යන්න හේතුව එම කාලය අතුලෙ සිදු වුන දෙයක් නම් අපිට පුලුවන් උබ කිව්ව විදියට බලන්න. නමුත් හෙතුව තමා 2011 වෙනකම් සන්චිත නිදහස් කර කර විනිමය අනුපතය පාලනය කරපු එක. (එකෙ හොද නරක වෙනම කතා කරන්න පුලුවන්) කොහොම හරි 2006-2011 විනිමය අනුපාතයේ අවප්‍රමානය විම සන්චිත නිදහස් කිරීම මගින් හන්ගපු නිසා තමා 2011 දී පාලනය ඉවත් කරපු ගමන් රේට් එක වැඩි උනෙ. ඒ කියන්නෙ 2006 - 2011 කාලය පුරාවටම බෙදිලා යන්න තිබ්බ අවප්‍රමනය තමා 2011-12 කාලයෙදි පේන්නෙ. ඒකයි මම අවුරුදු 9ක අගයේ සාමාන්ය ගත්තේ
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    වැරදි අර්ථකතනයක්.

    2006/1/1 - USD Exchange rate - 102
    2014/12/31 - USD Exchange rate - 131

    අවුරුදු 9 කට වැඩිවීම (131-102)/102 =28%

    වසරකට වැඩිවීම (28%/9) = 3%


    2015/1/1 සිට 2015/12/31 වසරට වැඩිවීම = 9%

    2011-12 20% කින් විතර වැඩි උන එක ඇත්ත. ඒත් එකට හේතුව 2009-2011 වෙනකම් සංචිත නිදහස් කර කර රටේ එකේ ස්ථාවරව තියා ගත්ත එක. (2009 ජුනි 114- 2011 ජුනි 110).
    වසරකට වැඩිවීම (28%/9) = 3%
    mehema ගනං හදන්න කියල දුන්නේ කව්ද බන් ,ප්‍රතිෂත මෙහෙම බෙදන්න බැ ,එකෙන් අදහස විකුර්ති වෙනවා
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඩොලර් එක වැඩි උනේ චිනේ ඩොලර් එක අවප්‍රමානය කිරීමත් ,ලංකවේ වාහන ගෙන්වීමේ වෙච්ච වැඩි වීම ,එනිසා ,යි එකට පියවර ගත්තේ ,ඩොලර් එක සංචිත වලින් අල්ලන් ඉන්න බැරි උනාම ,එක පාකරනවා .ඊට පස්සේ එක හිමිට ආයිත් සේටල් වෙනවා දැන් ටිකක් අඩුවෙලා
     
    ඩොලර් එක වැඩි උනේ චිනේ ඩොලර් එක අවප්‍රමානය කිරීමත් ,ලංකවේ වාහන ගෙන්වීමේ වෙච්ච වැඩි වීම ,එනිසා ,යි එකට පියවර ගත්තේ ,ඩොලර් එක සංචිත වලින් අල්ලන් ඉන්න බැරි උනාම ,එක පාකරනවා .ඊට පස්සේ එක හිමිට ආයිත් සේටල් වෙනවා දැන් ටිකක් අඩුවෙලා

    ඩොලර් එක වැඩි විමට හේතු ගොඩක් තියනවා.....ටොයියෝ කියන එවුන් මොනා කිව්වත් පවතින රනිල් රජයට හරියට ආර්ථික කළමනාකරණය කරන්න බැ...ඒක පෙන්නල ඉවරයි...

    1. ඇයි මහින්ද ගේ කාලේ තිබ්බේ නැති විදිහට දැන් ආර්ථික අර්බුදයක් තියෙන්නේ?
    මහින්ද ගේ කාලේ ආර්ථිකය මෙහෙයෙව්වේ ජයසුන්දර...මැන්ස් වැඩේ හරියට කළා...මිනිහ තමයි 1994 ඉඳන් රටේ භාණ්ඩාගාරය මෙහෙයෙව්වේ......ලංකාවේ ඇත්තටම සල්ලි නැ..මහින්ද ගේ කාලේ වුණත් විය යුතු ආර්ථික ප්‍රතිසංස්කරණය ආර්ථික දියුණුව වුනේ නැ...හැබැයි මිට වඩා හොඳයි........

    ලංකාවේ ආර්ථිකය මෙහෙය වනවා කියන්නේ රෝල ගහනවා වගේ වැඩක් නේ...ඒ වැඩේ ජයසුන්දර හරියට කළා නේ..,ඌට ඒ කාලේ මහින්ද පවා බැසිල් පවා බයයි මොකද මු තමයි ඒකට හරියන මිනිහා කියල දන්නවා......රනිල් ආව ගමන් කළේ ජයසුන්දරව යවලා තමන් රවි එක්ක බදා ගත්තා...රනිල් ලෝයර් කෙනෙක් නේ බං..ඌ දන්න ආර්ථිකය මොකද්ද?

    දැන් අර ජයසුන්දරට වගේ මුන් දෙන්නට බැ..මුන් රාජකීය ලෙස අනාගන්නවා..මහින්ද ගේ වැඩේ තමයි මොකක් හරි වැඩේට දන්න කෙනාව දානවා.....බැරි වැඩේ තමන් කරන්න යන්නේ නැ....ඒකයි මහින්ද ගේ කාලේ (ජයසුන්දරව දාලා) මොනා වුණත් සාර්ථක ලෙස රෝල ගැහුවේ...රනිල්ට ඒ දේ කරන්න බැ......
     
    කොටස් වෙළද පොල කඩා වැටුනේ නම් මහින්දගේ කාලේ :angry::angry:හොර යක්කු පොඩි යට ඉන්වෙස්ට් කරන උන්ට කෙල කලා මතකයි හැබයි මේ ආන්ඩුව යන ගමන නම් හොද නැ කොහෙත් ම :angry::angry:
     
    ඩොලර් එක වැඩි වෙන්නේ ඇයි?

    ඒකට එකක් කියල නැ හේතු ගොඩක් තියනවා......

    1. ලංකාවේ අපනයනය වලට වඩා සිඝ්‍ර ලෙස ආනයන ඉහළ යාම....ඒක නවත්වන්න නම් නියම ආර්ථික ප්‍රතිසංස්කරණ එක්ක වැඩ කරන්න ඕන......

    2. මහින්ද ගේ කාලේ මොනා වුණත් මිනිස්සුන්ගේ අතට සල්ලි ආවා...චන්ද්‍රිකා ගේ කාලෙට වඩා...එතකොට මොකද වුනේ ඒ මිනිස්සු පරිභෝජනය කරන ගාන වැඩි වුණා.....ආනයන වැඩි වුණා.......පාරේ වාහන හොඳට තියනවා...මිනිස්සු ආනයනය කරනවා වැඩි වුණා...නමුත් අපනයන ඒ විදිහට වැඩි වුණේ නැ........

    අපනයන විතරක් නෙමෙයි සමහර ආනයන වළක්වා ගන්න පුළුවන් ලංකාවේම නිෂ්පාදනය කරලා....ඒ පැත්තට මහින්ද ගේ රජයත් වැඩ කලේ නැ...උදාහරණ විදිහට මයික්‍රෝ සමාගම පටන් ගත්තේ 2005 දි අද 2015 ඉවරයි...හරි නම් ඒක ලංකාවේ අඩු මුදලට වාහන සපයන සමාගමක් වෙන්න තිබ්බා....ඒක උස්සලා ගන්න කිසිම රජයක් උදව් කලේ නැ....මයික්‍රෝ වලින් හොඳ හොඳ වාහන නෙමෙයි අපේ මරුටි ඇල්ටෝ ටික වෙනුවෙට මිනිස්සුන්ට ඔප්ෂන් එක්ක දෙන්න තිබ්බ....අනිත් එක කොච්චර සාරි ගේනවද ලංකාවට...මේවා වළක්වා රටේම නිෂ්පාදන ඇති කරන තැනට වැඩ කරන්න ඕන.......

    හැබැයි රනිල් ආවට පස්සේ මේක ලොකුවට දැනෙන්න හේතුව...මහ බැංකු මුල්‍ය වංචාව මොකද ඒකෙන් පස්සේ ආයෝජකයෝ සල්ලි ඇද්දා ලංකාවෙන් ලංකාවේ සල්ලි රිසර්ව් එක බැස්සා සැහෙන....

    අනිත් එක මේ යක්කු ඡන්දෙට පොරොන්දු වුණා සහනාධාර මල්ලක්....රාජ්‍ය සේවයට 10000ක් වැඩි කරනවා වගේ ආතල් කරන්න බැරි වැඩ කියල ආවා...ටිකක් හිත්නන රාජ්‍ය සේවයේ කාර්ය මණ්ඩලය 200000 නම් 10000 ගානේ වැඩි කරාම රජයට මාසෙකට කොච්චර වියදමක් වැඩි වෙනවද?

    දැන් මුන් 10000 වැඩියෙන් අරන මොනාද කරන්නේ? ඒකෙනුත් ආනයනය වැඩි වෙන එකනේ...නේද?

    අන්න එහෙම තමයි රුපියට බහින්නේ...හරි නම් මිට වඩා රුපියල බහින්න ඕන....ඒක වළක්වන්න රනිල් රජය බලෙන් ඉන්ටරෙස්ට් රේට්ස් පහළ දාගෙන ඉන්නවා...මොකද ඒක වැඩි වුනොත් රුපියලත් ඉහළ යනවා බඩු හෝ ගාලා ගණන් යනවා.........හැබැයි මේ විදිහට ගියොත් ග්‍රිසිය වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්
     
    කුචු කුචු ලොක්කා;19570841 said:
    කොටස් වෙළද පොල කඩා වැටුනේ නම් මහින්දගේ කාලේ :angry::angry:හොර යක්කු පොඩි යට ඉන්වෙස්ට් කරන උන්ට කෙල කලා මතකයි හැබයි මේ ආන්ඩුව යන ගමන නම් හොද නැ කොහෙත් ම :angry::angry:

    මහින්ද ගේ කාලේ කොටස් වෙළඳපොල කඩන් වැටුනේ නැ බං..
     
    ලංකාව ලොකු ආර්ථික අර්බුදයක් දිහාට යනවා ඒක හරි..නමුත් ඊට වඩා අර්බුද තව ගොඩාක් ඉස්සරහට එනවා...ඒවා ආර්ථික අර්බුධ වලට වඩා භයානකයි
     

    warna123456

    Junior member
  • Nov 4, 2008
    150
    11
    18
    මහින්ද ගේ කාලේ කොටස් වෙළඳපොල කඩන් වැටුනේ නැ බං..

    Mewata hina wenawa arenna wena karanna deyak ne ban, mage full time job eka une share market trade karana eka.2011 tibune mahindage anduwa mata mathaka hatiyata.deshapalane netuwa poddak 2011-13 history analysis ekak karala balapan.den inn un kelagena yanna ran tiyanawa, tama kelewwe ne
     
    කුචු කුචු ලොක්කා;19570889 said:
    වැටුනෙ නෑ හිටපු පොඩි පොඩි ආයෝජකයන් ට දුන්නා වැඩේ :angry::angry:

    ඉතින් උඹ කිව්වේ වැටුණා කියල නේ..කොටස් වෙළඳ පොලේ එක එක අයට සෙල්ලම් දාන්න දුන්නා හැබැයි වෙළඳ පොල වැටුනේ නැ
     
    Mewata hina wenawa arenna wena karanna deyak ne ban, mage full time job eka une share market trade karana eka.2011 tibune mahindage anduwa mata mathaka hatiyata.deshapalane netuwa poddak 2011-13 history analysis ekak karala balapan.den inn un kelagena yanna ran tiyanawa, tama kelewwe ne

    උඹට මොනා හරි දාන්න තියේ නම් කොටස් වෙළඳපොලේ වැටිම දාපන් කෝ...උඹ කියන ඇනැලිසිස් කරන්න මට වෙලාව නැ..තියන දෙයක් දාන්න එතකොට කියවන්නම්...

    කොටස් වෙළඳ පොලේ මහින්ද ගේ කාලේ ඒක වැටුනේ නැ..නමුත් එයාට හිතවත් ව්‍යාපාරිකයන්ට උධව් කළා
     

    උඹට මොනා හරි දාන්න තියේ නම් කොටස් වෙළඳපොලේ වැටිම දාපන් කෝ...උඹ කියන ඇනැලිසිස් කරන්න මට වෙලාව නැ..තියන දෙයක් දාන්න එතකොට කියවන්නම්...

    කොටස් වෙළඳ පොලේ මහින්ද ගේ කාලේ ඒක වැටුනේ නැ..නමුත් එයාට හිතවත් ව්‍යාපාරිකයන්ට උධව් කළා

    :yes::yes:
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,032
    177
    63
    34


    Sinhale gana ubata mokakda tiyena prashne? Mawa iskole yawanna uba mahansi wenna epa. Sirage betta kawanam allata puke arala nidaganin. Wesiyekta jathaka una awalam kawalam hiwala.

    සහෝදරයා හරියට කතා කරන්න..මාත් සින්හල තමා...:yes::yes::yes:උබේ අම්මා වගේ තම මගේ අම්මත්..සිංහලේ ගහන් හිටියට වැඩක් නැ සින්හල කම නැතුව...එහෙම තියෙනවනන් තමන් වදපු අම්ම වගේ තව අම්ම කෙනෙක්ට ඔහොම කතා කරන්නේ නැ..එක අවුලක් නැ නුගත් මනුස්සයෝ ගැන අපිනන් අනුකම්පා කරනවා....අනික උගත් කම කියන්නේ ඉගෙන ගත්ත එකම නෙමේ..සමාජයේ හැසිරෙන විදිය...කතා කරන විදියෙන්ම තේරෙනවනේ තමාගේ උගත් කම...මන් කිව්වේ ඇත්ත දේ...ඔබ තුමා එක එකාට කඩේ යන්නේ නැතුව ඔය ගහගත්ත සිංහලේ විදියට හිතුවනන් ඔය වගේ හරක් දේවල් කියන්නේ නැ.දේශපාලුවන්ට කඩේ යන සිංහ හම පෙරවගත්ත හිවල්ලු ඉන්නකන් ලංකාව සදා අනාතයි තමා...රටට ආදරේ නං දේශපාලුවන්ට කඩේ නොයා රටට කඩේ පලයන්...ආ ඒවගේම උබේ අම්ම ගැන කියන්න තියෙන්නේ එක දෙයක්..ඒ අම්ම මතු බුදු වේවා!!!!!!!!!:love::love::love::love::love: