කොළඹ ජය එ.ජා.ප.යටයි-ඇත්තටම දිනුවද

nshrinith

Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    UNP දිනනකොට චන්දෙ සාදාරනයි..

    UPFA දිනනකොට චන්දෙ දූශිතයි...

    මේ පාරත් කොළඹ ඇරෙන්න අනිත් හැම තැනම චන්දෙ දූශිතයි නේද මචන්?????
    :lol:


    :yes::yes::yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    danne na kiyalada kiyanne?

    ඔවි මහින්ද කොචිචර ආසාවෙන්ද හිටියෙ කොළඔ දිනන්ඩ එහෙනමි රාජ්‍ය බලය දාල හොර චන්ද දාල දිනන්ඩ තිබිබනේ ඔය ලස්සනට පැරදුනේ ඒකයි මම කියන්නෙ හොරචන්ද නැ කියල?
     

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    UNP දිනනකොට චන්දෙ සාදාරනයි..

    UPFA දිනනකොට චන්දෙ දූශිතයි...

    මේ පාරත් කොළඹ ඇරෙන්න අනිත් හැම තැනම චන්දෙ දූශිතයි නේද මචන්?????
    :lol:

    :lol::lol::lol:

    ඇයි බන් මුන් තව කතාවක් කියන්නෙ.ඡන්දෙ දාන ප්‍රතිශතය අඩු උනාහම ඒ හින්ද ඡන්දෙ පැරදුනෙ කියල.ඡන්දෙ නොදීපු හැම එකාම UNPට ඡන්දෙ දෙනව කියල මුන්ගෙ හිතේ.කතා කරල වැඩක් නෑ මේ ගැනනං
     

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    ඔවි මහින්ද කොචිචර ආසාවෙන්ද හිටියෙ කොළඔ දිනන්ඩ එහෙනමි රාජ්‍ය බලය දාල හොර චන්ද දාල දිනන්ඩ තිබිබනේ ඔය ලස්සනට පැරදුනේ ඒකයි මම කියන්නෙ හොරචන්ද නැ කියල?

    උඹෙන් මම ප්‍රශ්නයක් අහල ඇති උත්තරයක් දීපන්කො:rolleyes:
     

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    316410_171768709574541_100002242409052_375120_727618347_n.jpg
     
    Sep 1, 2009
    2,359
    215
    0
    100% එකගයි මචන්!ආයෙ වෙන කියන්න දෙයක් නෑ..!

    තව දෙයක් එකතු කරන්න ඕන,මේකෙ ගොඩක් අය ආණ්ඩු විරෝදීන්,බොහෝවිට මට හිතෙන්නෙ එක්කො පුද්ගලික අවාසියක් වෙලා තියනව එයාලට නැත්තන් දෙමවුපියො UNP හින්ද වගේ හේතුවක් හින්ද ඔහේ බනිනව...අඩුගානේ UNP එකේ අපේක්ශකයො ගැනවත් දන්නෙ නෑ..උන් දිනුවා ම කියනව අනේ අපි දන්නේ නෑ..අපි බබාලනෙ කියල..ඉතින් ඒ අයව හදන්න බෑ..අනිත් කට්ටිය දැන ගන්න ඕන හරි වැරැද්ද තෝර ගන්න..අපි හැමේම දන්නව ලන්කා ඊ නිව්ස්,අයිටීඑන්,සිරස වගේ නිව්ස් ගිහාම එකපාරම පිලිගන්නෙ නෑ..මෙහෙත් පොඩ්ඩක් ඒවගේ තියෙන්න ඕන.
     
    Sep 1, 2009
    2,359
    215
    0
    UNP දිනනකොට චන්දෙ සාදාරනයි..

    UPFA දිනනකොට චන්දෙ දූශිතයි...

    මේ පාරත් කොළඹ ඇරෙන්න අනිත් හැම තැනම චන්දෙ දූශිතයි නේද මචන්?????
    :lol:

    :rofl::rofl::rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ හොර ඡන්ද කියල අදහස් කරේ මචං අර JVP එක කියනව වගේ computer ජිලමට් ද නැත්තන්.ඡන්ද පොලට ඇවිල්ල හොර ඡන්ද දාන එකද?

    අර JVP එක කියනව වගේ computer ජිලමට් ද- එහෙම දෙයක් ගැන සෝමවංශ සියා කියුවට පස්සෙ උනුත් කට පියා
    ඡන්ද පොලට ඇවිල්ල හොර ඡන්ද දාන එකද? එහෙම දාන්නෙ කොහොමද කාටවත් අයි.ඩි නැතුව චන්දෙ දාන්ඩ බැරෝ :yes:
     

    imscncl

    Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    මචං මෙ කාලෙ හොර චන්ද දාන්න අමාරුයි බන්.
    මොකද එකම පැත්තෙ අය අතරත් වලිනෙ.
    එක නිසා හොර ජන්ද දැමෙනවා අඩුයි
     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,659
    1,955
    113
    Here and there
    කොළඔ ආණ්ඩුව පැරදුන එකෙන් කාරනා දෙකක් ඔප්පු වෙනව
    1 චන්දය නිදහස් හා සාධාරනයි කියන එක
    2 වාර්ගික විවිධත්වය චන්දෙට බලපානව කියන එක

    ආණ්ඩුව වැඩිම බරක් දාල ඇද්ද කොළඔ මහ නගර සබාව ආණ්ඩුව පරාදයි.පවතින කටකතා අනුව චන්ද වංචා වෙනවනමි ,මෙතරමි බලයක් සහිත ආණ්ඩුවට ‍චන්ද ‍පෙටිටි අයතා ලෙස පිරවිමේ හැකියාව තිබිනි.චනද හොරකමි සහ වංචා තවත් එක් කාලෙක සිදුවු දෙයක් මිස දැන් සිදුනෙවන දේයක් බව පැහැදිලිවම මේ චන්ද පථිපල සාක්ෂි දරනු ඇත.

    කොළඔ ජනගහනය අනුව දමිල සහ මුස්ලිමි බහුතරයක් සහ සිංහල සුලුතරක් ජිවත් වන පුදේශයකි.
    දෙමල චන්ද UNP දිනා ගැනිමට පධාන හේතුවනමි දමිල ජනයා තුල පවතින LTTE තස්ත සවිධානය යුධමය ලෙස පරාජය කළ රාජපක්ෂ ආණ්ඩුව සමග පවතින බද්ධ වෛරය ‍විනා වෙන කරැනක් නෙවේ.
    තමන්ගෙ සිහින රාජයය සුනුවිසුනු කළ රාජපක්ෂ ආණ්ඩුව සමග ඇති වෛරය එළිපිට පදර්ශනයක් පමනි. එය උතුරැ පලාත් පාලන මැතිවරනයෙන්ද පැහැදිලිව පෙනිනි.

    මුස්ලිමි ජනයාද නැගෙනහර නාවික කදවුරැ ස්ථාපනය කිරිමට නාවික හමුදාව තිරනය කිරිමත් සමග හටගත් සිද්ධී දාමයත් සමග ආණ්ඩුවිරෝදින් වි සිටිති. නැගෙනහර නාවික කදවුරැ ස්ථාපනය සමග මුස්ලිමි ජාවාරමි නැවතුන අතර යමි ලෙසකින් අවි ආයුධ හරබයක මුල් අවස්ථාව මේ නිසා වැලකුන බව බොහෝ දෙනාගේ පිලිගැනිමයි.


    අනිවා..... උඹේ ටෝක හරි මචං....:yes::yes::yes:

    හැබැයි UNP එක දෙමල මුස්ලිම් සුළු පක්ෂ ගානට වටෙනවයි කියන එක බොරුවක්. :no::no:මොකද UNP එක කලේ තැනෙ හැටියට ඇනේ ගහපු එකයි. ජන්දේ කඩන්න පුළුවන් ලේසිම විදිහ තමයි මුස්ලිම් අපේක්ෂකයෙක් දාන එක.. සන්දානේ ඔය තත්වේ හිටියනම් කරන්නෙත් ඒක තමයි...
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,989
    4,581
    113
    ඔවි මහින්ද කොචිචර ආසාවෙන්ද හිටියෙ කොළඔ දිනන්ඩ එහෙනමි රාජ්‍ය බලය දාල හොර චන්ද දාල දිනන්ඩ තිබිබනේ ඔය ලස්සනට පැරදුනේ ඒකයි මම කියන්නෙ හොරචන්ද නැ කියල?

    yako hitapan pol watu 4k tiyenawa. 4n 1k ka guard eka dala tiyenawa massektawath yane bari wenna. uba horek nam pol kadane yanne gurad eka dapu watteda nattam anith watu 3neda? man ahapu prasneta uththara deepan koo:lol:
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    සෙනසුරාදා පැවැති පුංචි ඡන්දයෙන් පළාත් පාලන ආයතන 23 කින් 21 ක් දිනා (ආසන 245) එක්සත් ජනතා නිදහස් සංධානය විශිෂ්ට ජයක් වාර්තා ක‍ළේය
    සංධානය පරාජය වූයේ කොළඹ මහ නගර සභාව සහ කල්මුණේ මහ නගර සභාව පමණි. දෙවැනි තැනට ආ එක්සත් ජාතික පක්ෂය කොළඹ පමණක් ජයගත් අතර ඔවුන්ගේ බළකොටුවූ මහනුවර ,නුවරඑළිය ඇතුඵ ආයතන රැසක්ම බිදවැටුණේය.
    එක්සත් ජනතා නිදහස් සංධානය ‍ආසන 245
    එක්සත් ජාතික පක්ෂය 131
    ශ්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය 11
    ජනතා විමුක්ති පෙරමුණ 5
    ස්වාධීන කණ්ඩායම් 28
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    lankadeepa today....
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    UNP දිනනකොට චන්දෙ සාදාරනයි..

    UPFA දිනනකොට චන්දෙ දූශිතයි...

    මේ පාරත් කොළඹ ඇරෙන්න අනිත් හැම තැනම චන්දෙ දූශිතයි නේද මචන්?????
    :lol:

    :lol: