UNP දිනනකොට චන්දෙ සාදාරනයි..
UPFA දිනනකොට චන්දෙ දූශිතයි...
මේ පාරත් කොළඹ ඇරෙන්න අනිත් හැම තැනම චන්දෙ දූශිතයි නේද මචන්?????![]()



UNP දිනනකොට චන්දෙ සාදාරනයි..
UPFA දිනනකොට චන්දෙ දූශිතයි...
මේ පාරත් කොළඹ ඇරෙන්න අනිත් හැම තැනම චන්දෙ දූශිතයි නේද මචන්?????![]()



danne na kiyalada kiyanne?
UNP දිනනකොට චන්දෙ සාදාරනයි..
UPFA දිනනකොට චන්දෙ දූශිතයි...
මේ පාරත් කොළඹ ඇරෙන්න අනිත් හැම තැනම චන්දෙ දූශිතයි නේද මචන්?????![]()



ඔවි මහින්ද කොචිචර ආසාවෙන්ද හිටියෙ කොළඔ දිනන්ඩ එහෙනමි රාජ්ය බලය දාල හොර චන්ද දාල දිනන්ඩ තිබිබනේ ඔය ලස්සනට පැරදුනේ ඒකයි මම කියන්නෙ හොරචන්ද නැ කියල?

UNP දිනනකොට චන්දෙ සාදාරනයි..
UPFA දිනනකොට චන්දෙ දූශිතයි...
මේ පාරත් කොළඹ ඇරෙන්න අනිත් හැම තැනම චන්දෙ දූශිතයි නේද මචන්?????![]()



උඹ හොර ඡන්ද කියල අදහස් කරේ මචං අර JVP එක කියනව වගේ computer ජිලමට් ද නැත්තන්.ඡන්ද පොලට ඇවිල්ල හොර ඡන්ද දාන එකද?

කොළඔ ආණ්ඩුව පැරදුන එකෙන් කාරනා දෙකක් ඔප්පු වෙනව
1 චන්දය නිදහස් හා සාධාරනයි කියන එක
2 වාර්ගික විවිධත්වය චන්දෙට බලපානව කියන එක
ආණ්ඩුව වැඩිම බරක් දාල ඇද්ද කොළඔ මහ නගර සබාව ආණ්ඩුව පරාදයි.පවතින කටකතා අනුව චන්ද වංචා වෙනවනමි ,මෙතරමි බලයක් සහිත ආණ්ඩුවට චන්ද පෙටිටි අයතා ලෙස පිරවිමේ හැකියාව තිබිනි.චනද හොරකමි සහ වංචා තවත් එක් කාලෙක සිදුවු දෙයක් මිස දැන් සිදුනෙවන දේයක් බව පැහැදිලිවම මේ චන්ද පථිපල සාක්ෂි දරනු ඇත.
කොළඔ ජනගහනය අනුව දමිල සහ මුස්ලිමි බහුතරයක් සහ සිංහල සුලුතරක් ජිවත් වන පුදේශයකි.
දෙමල චන්ද UNP දිනා ගැනිමට පධාන හේතුවනමි දමිල ජනයා තුල පවතින LTTE තස්ත සවිධානය යුධමය ලෙස පරාජය කළ රාජපක්ෂ ආණ්ඩුව සමග පවතින බද්ධ වෛරය විනා වෙන කරැනක් නෙවේ.
තමන්ගෙ සිහින රාජයය සුනුවිසුනු කළ රාජපක්ෂ ආණ්ඩුව සමග ඇති වෛරය එළිපිට පදර්ශනයක් පමනි. එය උතුරැ පලාත් පාලන මැතිවරනයෙන්ද පැහැදිලිව පෙනිනි.
මුස්ලිමි ජනයාද නැගෙනහර නාවික කදවුරැ ස්ථාපනය කිරිමට නාවික හමුදාව තිරනය කිරිමත් සමග හටගත් සිද්ධී දාමයත් සමග ආණ්ඩුවිරෝදින් වි සිටිති. නැගෙනහර නාවික කදවුරැ ස්ථාපනය සමග මුස්ලිමි ජාවාරමි නැවතුන අතර යමි ලෙසකින් අවි ආයුධ හරබයක මුල් අවස්ථාව මේ නිසා වැලකුන බව බොහෝ දෙනාගේ පිලිගැනිමයි.




මොකද UNP එක කලේ තැනෙ හැටියට ඇනේ ගහපු එකයි. ජන්දේ කඩන්න පුළුවන් ලේසිම විදිහ තමයි මුස්ලිම් අපේක්ෂකයෙක් දාන එක.. සන්දානේ ඔය තත්වේ හිටියනම් කරන්නෙත් ඒක තමයි...ඔවි මහින්ද කොචිචර ආසාවෙන්ද හිටියෙ කොළඔ දිනන්ඩ එහෙනමි රාජ්ය බලය දාල හොර චන්ද දාල දිනන්ඩ තිබිබනේ ඔය ලස්සනට පැරදුනේ ඒකයි මම කියන්නෙ හොරචන්ද නැ කියල?

Ayyo salli...
ගිය හකුරට නාඩන්නෙ,තියෙන හකුර රැක ගන්නේ![]()







UNP දිනනකොට චන්දෙ සාදාරනයි..
UPFA දිනනකොට චන්දෙ දූශිතයි...
මේ පාරත් කොළඹ ඇරෙන්න අනිත් හැම තැනම චන්දෙ දූශිතයි නේද මචන්?????![]()
