කොළඹට එන එකෙන් ගොඩ යන්න ක්‍රම වගේම අපායට යන්නත් ක්‍රම තියෙනවා ..එක නිසා හරි අරමුණක් නැතුව එන්න එපා.
ඉගෙන ගන්න ආස එකෙක් නම් , ගෙදරින් සල්ලි ඉල්ලගන්න අවුල් වගේ නම්,
- පොඩි ජොබ් එකක් හොයා ගන්න weekend free තියෙන. weekend වල ඔයා කරන්න ආස දෙයක් ගැන වැඩිදුර ඉගෙන ගන්න.
- මුලදී බෝඩිම් වල කට්ට කන්න වෙයි.එත් කාලයත් එක්ක තැනකට එයි.
- හරි තැනකට එනකන් කෙල්ලෝ පස්සේ යන්න එපා...අරක්කු සිගරට් වලට යන්න එපා.. නොබී බැරිනම් ඇබ්බැහි වෙන්න එපා
ඉලක්කයක් තියාගෙන අවේ නැත්තන් එදා වේල් ක්‍රමයට ඉන්න පුළුවන්...හොදට...හැබැයි හැමදාම එකම තැන.

. උබට colombo 7 වල ගෙදරක් තියෙන කෙල්ලෙක් සෙට් වෙලා company එකක director වෙන්න puluwan luck එක තියේනම්. නැත්තම් හැමදාම වෙන්ට පොෂ් උන පවුලම rent එකට ඉන්නන එකෙක් සෙට් වෙන්නත් පුළුවන්.

salli thamai prashne hamotama 