කොළඹ ජීවිතෙ

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    කොළඹට එන එකෙන් ගොඩ යන්න ක්‍රම වගේම අපායට යන්නත් ක්‍රම තියෙනවා ..එක නිසා හරි අරමුණක් නැතුව එන්න එපා.

    ඉගෙන ගන්න ආස එකෙක් නම් , ගෙදරින් සල්ලි ඉල්ලගන්න අවුල් වගේ නම්,
    - පොඩි ජොබ් එකක් හොයා ගන්න weekend free තියෙන. weekend වල ඔයා කරන්න ආස දෙයක් ගැන වැඩිදුර ඉගෙන ගන්න.
    - මුලදී බෝඩිම් වල කට්ට කන්න වෙයි.එත් කාලයත් එක්ක තැනකට එයි.
    - හරි තැනකට එනකන් කෙල්ලෝ පස්සේ යන්න එපා...අරක්කු සිගරට් වලට යන්න එපා.. නොබී බැරිනම් ඇබ්බැහි වෙන්න එපා

    ඉලක්කයක් තියාගෙන අවේ නැත්තන් එදා වේල් ක්‍රමයට ඉන්න පුළුවන්...හොදට...හැබැයි හැමදාම එකම තැන.
     
    Deadlock

    Well-known member
  • Sep 8, 2021
    439
    639
    93
    Rathnapura
    නිකන් අරමුණක් නැතුව කොළඹ ඇවිල්ලා දුක් විදින්නේ ඇයි. බෝඩිම් වලට සල්ලි දෙන්නේ නැතුව ගමේ ඉඳන් මොනවාහරි කරන්න බලන්න. අත්දැකීම් ලබන්න කොළඹ එන්නෙම ඕනේ නැහැ
    මට life එක reset කරන්න ඕන.හැමදේම අළුතින් පටං ගන්න ගෙදර ඉන්න බැ හෙනම අවුල් ගොඩක්.මගෙ ගමෙන් ම මක බැවෙලා ගිහිල්ලා අළුතින් පටං ගන්න ඕන

    කොළඹට එන එකෙන් ගොඩ යන්න ක්‍රම වගේම අපායට යන්නත් ක්‍රම තියෙනවා ..එක නිසා හරි අරමුණක් නැතුව එන්න එපා.

    ඉගෙන ගන්න ආස එකෙක් නම් , ගෙදරින් සල්ලි ඉල්ලගන්න අවුල් වගේ නම්,
    - පොඩි ජොබ් එකක් හොයා ගන්න weekend free තියෙන. weekend වල ඔයා කරන්න ආස දෙයක් ගැන වැඩිදුර ඉගෙන ගන්න.
    - මුලදී බෝඩිම් වල කට්ට කන්න වෙයි.එත් කාලයත් එක්ක තැනකට එයි.
    - හරි තැනකට එනකන් කෙල්ලෝ පස්සේ යන්න එපා...අරක්කු සිගරට් වලට යන්න එපා.. නොබී බැරිනම් ඇබ්බැහි වෙන්න එපා

    ඉලක්කයක් තියාගෙන අවේ නැත්තන් එදා වේල් ක්‍රමයට ඉන්න පුළුවන්...හොදට...හැබැයි හැමදාම එකම තැන.
    ඔව් ඒක දන්නව බං
    ------ Post added on Nov 28, 2021 at 3:29 PM
     
    • Like
    Reactions: NRTG

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,036
    46,483
    113
    සන්නාලියො පස්සෙ යනවනම් කොන්ඩම් use කරපං..හිරු TV room 33 බලපං වැඩි විස්තර සඳහා..🤭
     
    • Wow
    Reactions: Deadlock

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    හොඳ සහ නරක දෙකම තියෙනවා

    - ඕනි වැඩක් කරගන ලේසි head office තියෙනවා
    - ඉන්න හිටින්න සල්ලි ගොඩක් ඕනි
    - හොඳ posh කෑලි ඉන්නවා :D . උබට colombo 7 වල ගෙදරක් තියෙන කෙල්ලෙක් සෙට් වෙලා company එකක director වෙන්න puluwan luck එක තියේනම්. නැත්තම් හැමදාම වෙන්ට පොෂ් උන පවුලම rent එකට ඉන්නන එකෙක් සෙට් වෙන්නත් පුළුවන්.
    - දියුණු උනු මින්ස්සු හම්බෙනවා. හොඳ events තියෙනවා. Meetups තියෙනවා. එවලින් ගොඩ යන්න පුළුවන්.
    - උබේ life එකේ quality එක වැඩිවෙනවා. ( වෙන්ට Posh නෙවෙයි) overall quality එක.

    නරක

    - වැරදි යාළුවො සෙට් උනොත් කේලම වෙලා යනවා
    - හැම වැරදි දෙයක්ම කරන්න ඇත ළඟ තියෙනවා ( Drugs , බඩු ). තමන් අතේ තියෙන්නේ කොහෙද යන්නේ කියන එක.
     
    අනිවා bro ❤️
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    2020 - 190000 Padiyata - gedarata 32000 ,Kamata 60000i, bills 12000, ithiri ewa loan
    2021 - 350000 Padiyata - gedarata 32000 ,Kamata 70000i, bills 20000, ithiri ewa loan
    uba job eka maru kalada ban ochchara wadi une awuruddata. 80+%
    ape ewun increment dunneth nane hariyata, corona pita dala
     
    • Haha
    • Like
    Reactions: HAneo and Deadlock

    CGW

    Active member
  • May 19, 2020
    134
    152
    43
    Sri Lanka
    ඉන්නෙ තනියමද: ඔවු
    බොඩිම්ද: Company maintained, condo / Free
    මාසෙ වියදම් කොහොමද : 40-60K (Mostly for the liqueur)
    සතුටින් ඉන්නවද : Yes, somewhat bordered but better to be alone.
     
    kingcharith

    Well-known member
  • Aug 18, 2018
    611
    681
    93
    uba job eka maru kalada ban ochchara wadi une awuruddata. 80+%
    ape ewun increment dunneth nane hariyata, corona pita dala

    Naha Mama project eken yanna illuwa bn. Ita passe offer ekak dunna 50% increment ekak Inna kiyala. Ita passe aulak na. IT Wala negotiations walin sahenna Wadi Kara ganna puluwan salary.

    Ithiri Tika salary and promotion increment
     
    • Love
    • Like
    Reactions: Deadlock and Gaash

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,719
    23,390
    113
    - හොඳ posh කෑලි ඉන්නවා :D . උබට colombo 7 වල ගෙදරක් තියෙන කෙල්ලෙක් සෙට් වෙලා company එකක director වෙන්න puluwan luck එක තියේනම්. නැත්තම් හැමදාම වෙන්ට පොෂ් උන පවුලම rent එකට ඉන්නන එකෙක් සෙට් වෙන්නත් පුළුවන්.
    - දියුණු උනු මින්ස්සු හම්බෙනවා. හොඳ events තියෙනවා. Meetups තියෙනවා. එවලින් ගොඩ යන්න පුළුවන්.
    True but you will never fit into that community. You will feel that every day. You will feel the whole thing is fake.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    True but you will never fit into that community. You will feel that every day. You will feel the whole thing is fake.

    Connections හදාගන්න තමා යන්න ඕනි
    කන්නයි බොන්නයි හු***යි බලාගෙන ගියොත් කෙලවෙනවා දන්නෙම නෑ

    Weekend වල තනිකරම meetups/events colombo hotel set 1කම.
     
    • Wow
    Reactions: Deadlock

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,719
    23,390
    113
    Connections හදාගන්න තමා යන්න ඕනි
    කන්නයි බොන්නයි හු***යි බලාගෙන ගියොත් කෙලවෙනවා දන්නෙම නෑ

    Weekend වල තනිකරම meetups/events colombo hotel set 1කම.
    meetup event වලට යන්නනන් යම් මට්ටමක ඉන්න එකෙක් වෙන්න එපැයි බන්. ගමේ ඉදන් ජොබක් හොයන් කොලබ එන එකෙක්ට කවුද invite කරන්නෙ. කෙල්ලොත් එච්චරයි. High class කෙල්ලෙක් උනත් බස් වල ගාටන එකෙක්ට සෙට් වෙයිද? පට්ටම ලුකින් & කොන්ෆිඩන්ස් නන් maybe සෙට් වෙයි.
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,564
    10,122
    113
    ලංකාව කියන්නෙ දවස් දෙකෙන් රට වටේ යන්න පුලුවන් තරම් පොඩි රටක් ! අමුතු දෙයක් නෑ තමන්ට පහසුනම් එන්න ! උවමනා වැඩි වෙන නිසා වියදම් වැඩි වෙන්න පුලුවන් එච්චරයි !
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    මාත් යන්න බලන් හිටියා කොරෝනා නිසා යන්න බැරි උණා කොලබ , මේ ගම අත ඇරලා ඒ වගේ පැත්තකට ගිහින් ජොබක් හොයාගෙන ඉන්න මාර අසාවක් තියෙනවා. එහෙ ජිවත් වෙන්න 30 වගේ යන්නේ ඇයි කාමර කුලී එචර ගනම් ද ?

    thawa yaluwo/adurana aya ekka share karagena inna puluwan nam eeta aduwata geyak ganna puluwan. api 2018-2019 di hitiya 3 BR gedarak aragena rs. 50000 maseta. 3 denek hitiya. ekkenekta 17000 k wage giya.
     
    BillionaireBoys

    Well-known member
  • Oct 10, 2019
    875
    1,000
    93
    ado mehe awith tanakola kapana job ekak patan ganin maat me lagadi move una family ekat ekka, ekek awa tanakola kapanna, 45 minutes wage kepuwa, 1500i, tanakola ekatu karala bag walata daapu ekata 1000i, katu kagena job karana unta wada ewage un salli hoyanawa, pest control walin awa unge podi wedakata 45000i, cleaning karanna apu unut 4 hour walata 1500i ekata,

    connection nam hambenawa ara ekek kiwwa wage, ape line eke nalande retired vice principal kenek innawa, tawa cricket coach kenek innawa, issaraha gedara eta watu karayek uta koti 20k witara depalak tiyanawa,
     
    • Wow
    Reactions: Deadlock

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    meetup event වලට යන්නනන් යම් මට්ටමක ඉන්න එකෙක් වෙන්න එපැයි බන්. ගමේ ඉදන් ජොබක් හොයන් කොලබ එන එකෙක්ට කවුද invite කරන්නෙ. කෙල්ලොත් එච්චරයි. High class කෙල්ලෙක් උනත් බස් වල ගාටන එකෙක්ට සෙට් වෙයිද? පට්ටම ලුකින් & කොන්ෆිඩන්ස් නන් maybe සෙට් වෙයි.

    එකපාර ඔක්කොම කරන්න රාජපක්ෂ කෙනෙක් නෙවෙයි නේ.
    කපටි වෙන්න ඕනි. .
    කඩ්ඩ පිළිවෙලට ඉන්න ඕනි උබේ image එක හදාගන්න ඕනි
    යාළුවෝ හදාගන්න ඕනේ.
    ලේසි නෑ ඉතින්.