Thanks bro මට අවිස්සාවේල්ල පැත්තේ ඉදලා බාන්ස්ප්ලේස් වලට යන්න ඕනේ.කොයි පැත්තට යන්නද?
google map එකෙන් බලන්න පුලුවන් ට්රැෆික් එක කොහොමද කියලා....
සාමාන්යෙන් කොළඹින් එලියට යන්න නම් 4-7 වගේ වෙනකන්, කොළඹට එන්න නම් 6.30-9.30 වගේ වෙනකන්
තව 1.00-3.00 වගේ වෙනකන් ට්රැෆික් වැඩී
මැද ටයිම් එකක පලයන් බන් 10-04 වගේ උදේ නම් එන්න එපාThanks bro මට අවිස්සාවේල්ල පැත්තේ ඉදලා බාන්ස්ප්ලේස් වලට යන්න ඕනේ.
Thanks machanමැද ටයිම් එකක පලයන් බන් 10-04 වගේ උදේ නම් එන්න එපා
~ 4.00PM to 7.30PM
Thanks brouse Google maps.
traffic eke hira unama nemei, gedara idan eddima dagena enna. google maps will navigate u through the best available path. (90% trust)