කොළඹ ට්‍රැෆික් වෙලාව ගැන

janitht

Well-known member
  • Mar 23, 2008
    244
    674
    93
    මචංලා කොළඹ හවස ට්‍රැෆික් වැඩි ටයිම් එක කීයද?
     
    Solution
    කොයි පැත්තට යන්නද?

    google map එකෙන් බලන්න පුලුවන් ට්‍රැෆික් එක කොහොමද කියලා....

    සාමාන්‍යෙන් කොළඹින් එලියට යන්න නම් 4-7 වගේ වෙනකන්, කොළඹට එන්න නම් 6.30-9.30 වගේ වෙනකන්
    තව 1.00-3.00 වගේ වෙනකන් ට්‍රැෆික් වැඩී

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    කොයි පැත්තට යන්නද?

    google map එකෙන් බලන්න පුලුවන් ට්‍රැෆික් එක කොහොමද කියලා....

    සාමාන්‍යෙන් කොළඹින් එලියට යන්න නම් 4-7 වගේ වෙනකන්, කොළඹට එන්න නම් 6.30-9.30 වගේ වෙනකන්
    තව 1.00-3.00 වගේ වෙනකන් ට්‍රැෆික් වැඩී
     
    • Like
    Reactions: Cenon and janitht
    Solution

    janitht

    Well-known member
  • Mar 23, 2008
    244
    674
    93
    කොයි පැත්තට යන්නද?

    google map එකෙන් බලන්න පුලුවන් ට්‍රැෆික් එක කොහොමද කියලා....

    සාමාන්‍යෙන් කොළඹින් එලියට යන්න නම් 4-7 වගේ වෙනකන්, කොළඹට එන්න නම් 6.30-9.30 වගේ වෙනකන්
    තව 1.00-3.00 වගේ වෙනකන් ට්‍රැෆික් වැඩී
    Thanks bro මට අවිස්සාවේල්ල පැත්තේ ඉදලා බාන්ස්ප්ලේස් වලට යන්න ඕනේ.