කොළඹ තරු පන්තියේ හෝටල් 3ක් විකුණයි

tha123

Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    Selandiva එකේ shares වලින් 49% ක් දක්ව වෙනත් ආයෝජකයන්ට ගන්න අවස්තාව දෙන එක තමයි කරන්නෙ.. hotel ටික විකිනීමක් වෙන්නෙ නැහැ.. Hotel ටික අයිති parent company එක Selendiva එකේ shares තමයි market එකට දෙන්නෙ.

    දැනට SLT , mobiteln එක තියෙන්නෙත් මේ විදිහට.. 49% ක් government එකෙන් 2008 දි විකුනුව. ඒ විදිහට private investment තියන නිසයි අද වෙනකොට SLT , Mobitel අනික් private company (Dialog , Hutch ) වලට හොද තරගයක් දෙන්නෙ.. රජයට 100% ක් අයිතිය තිබුනනම් මේ වෙනකොට කෝටි ගානක පාඩුවක් අවුරුද්දක් ගානෙ වෙනව. දන්නවනෙ 100% ක් රජයෙ අයිතිය තියන ආයතන ටිකේ වැඩ ගැන.
    මෙන්න මේකට මාත් එකගයි කොල්ලෝ :love: :love: 🙏

    අනිවා රටේ ගොඩක් දේවල් private public partnership වෙන්න ඕනේ... බස්, දුම්රිය, airline වගේ ගොඩක් දේවල්...

    උබ කිව්වා වගේ slt එක තාම gov උනානම් අදටත් අපිට internet යන්න වෙන්නේ 56kbps modem එකෙන්:lol::angry:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මෝඩ කොටිය නාන තවත් අවස්ථාවක් 🤭 🖖

    6982.gif
     
    • Haha
    Reactions: Sen-lu and tha123

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    @N A K A M U R A said:

    mena anduwa rata karana hati balala holman wena thread

    රජය මගින් පාලනය කරනු ලබන සමාගමක් වන සෙලෙන්ඩිවා ලෙෂර් මගින් රජයට අයත් හෝටල් කිහිපයක් මෙම මස අගදී කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කිරීමට අපේක්ෂා කරන බව භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල පැවසීය.

    image_abae915e7f-282x300.jpg

    භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල

    ඊයේ (07 වැනිදා) ලංකා වාණිජ මණ්ඩලය, කොළඹ කොටස් හුවමාරුව සහ ආයෝජන මණ්ඩලය සංවිධානය කරන ලද ආයෝජන සංසදයකට එක්වෙමින් මුදල් ලේකම්වරයා මේ බව සඳහන් කළේය.

    “ග්‍රෑන්ඩ් හයට්, ග්‍රෑන්ඩ් ඔරියෙන්ටල්, හිල්ටන් සහ තවත් ප්‍රධාන දේපොළ කිහිපයක් ඒකාබද්ධ කිරීම සඳහා සෙලෙන්ඩිවා සමාගම ‘සෙලෙන්ඩිවා ලෙෂර්’ පිහිටුවා ඇත. ජූලි මාසය අවසානයේදී එය කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කිරීමක් බලාපොරොත්තු වේ.” යැයි ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.
    අසාර්ථක මූල්‍ය හා දේපොළ සමූහයක් වන සෙලින්කෝ මගින් ප්‍රවර්ධනය කරන ලද ග්‍රෑන්ඩ් හයට්, දැනටමත් ලැයිස්තුගත සමාගමක් වන කොළඹ හිල්ටන් සමග සෙලෙන්ඩිවා වෙත පවරා ගෙන ඇත. ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය යනු ලංකා බැංකුවේ කොටසක් වන අතර එය නිදහසින් ටික කලකට පසු දේපොළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් හේතුවෙන් රජයට අත්පත් කර ගත් දේපොළකි.

    පෞද්ගලික ආයෝජකයන්ට සෙලෙන්ඩිවා ලෙෂර් සමාගමේ කොටස් වලින් සියයට 49 ක් පමණක් මිලදී ගැනීමට ඉඩ දෙනු ඇතැයි මේ වන විට ප්‍රකාශ වී තිබේ.

    03-Oriental-Hotel-Colombo-5-200x300.jpg
    ග්‍රෑන්ඩ් ඔරියෙන්ටල් හෝටලය

    Grand-Hyatt-Colombo-img-11-300x261.png
    ග්‍රෑන්ඩ් හයට් හෝටලය

    Hilton-Colombo-1-300x200.jpg
    හිල්ටන් හෝටලය

    Hilton eka kalin idnma tibba neda Stock exchange eke Hotel Developers PLC kiyala?
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    adooo apita ganna dyak mun wikunanne nadda :(
    kariyo tika un okkoma kanawa apita mukut na..... 🤷‍♂️

    namal babyth hotalayk gani meda pote... 🤦‍♂️
    namalage podi ekath gani ekak... 🤦‍♂️

    උබටත් ඕනිනම් ගන්න පුලුවන් බන්. Selandiva එකේ IPO එක ලගදිම තියයි.. උබ කැමති ගානක් උබට invest කරන්න පුලුවන් company එකේ.

    meke karsannaone CGR Petrolium Sri lanka air line wage eawata misak me wage laba labana ewata newei

    මේ project 3 ම loss යන්නෙ බන්.. ලංකාවෙ government එකට මේව manage කරන්න බැහැ බන්.. දැනට තියන රජයෙ business 90% ක්ම ඒ වගේ, . ලාභ ලබන්න පුලුවන් business එකක් උනත් දේශපාලන කේස් නිසා හරියට කරන්න බැහැ.

    අවුරුද්දක් ගානෙ කෝටි ගනන් පාඩු වෙනවට වඩා හොදයි 51% අයිතිය රජයට තියාගෙන ඉතුරු ටික profit කරල කරගෙන යන්න පුලුවන් කෙනෙක්ට දෙන එක. නැත්නම් ඒ loss වෙන එකත් අන්තිමට ගෙවන්න වෙන්නෙ අපේ බදු සල්ලි වලින්..
    ------ Post added on Jun 9, 2021 at 10:39 AM
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,594
    10,806
    113
    Nugegoda, Sri Lanka
    උබටත් ඕනිනම් ගන්න පුලුවන් බන්. Selandiva එකේ IPO එක ලගදිම තියයි.. උබ කැමති ගානක් උබට invest කරන්න පුලුවන් company එකේ.

    මේ project 3 ම loss යන්නෙ බන්.. ලංකාවෙ government එකට මේව manage කරන්න බැහැ බන්.. දැනට තියන රජයෙ business 90% ක්ම ඒ වගේ, . ලාභ ලබන්න පුලුවන් business එකක් උනත් දේශපාලන කේස් නිසා හරියට කරන්න බැහැ.

    අවුරුද්දක් ගානෙ කෝටි ගනන් පාඩු වෙනවට වඩා හොදයි 51% අයිතිය රජයට තියාගෙන ඉතුරු ටික profit කරල කරගෙන යන්න පුලුවන් කෙනෙක්ට දෙන එක. නැත්නම් ඒ loss වෙන එකත් අන්තිමට ගෙවන්න වෙන්නෙ අපේ බදු සල්ලි වලින්..
    ------ Post added on Jun 9, 2021 at 10:39 AM
    Petroleum ekeneuth paadu wenawa kiyanne ithin hithaganna puluwanne Gov managed ewage efficiency eka? Thawa reasons oni naa.. mama dakka aluth refinery ekak hadanna project ekak private investor kenek ekka. Ehemawath karala godaganna puluwannum hondai..
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,715
    4,598
    113
    Selandiva එකේ shares වලින් 49% ක් දක්ව වෙනත් ආයෝජකයන්ට ගන්න අවස්තාව දෙන එක තමයි කරන්නෙ.. hotel ටික විකිනීමක් වෙන්නෙ නැහැ.. Hotel ටික අයිති parent company එක Selendiva එකේ shares තමයි market එකට දෙන්නෙ.

    දැනට SLT , mobiteln එක තියෙන්නෙත් මේ විදිහට.. 49% ක් government එකෙන් 2008 දි විකුනුව. ඒ විදිහට private investment තියන නිසයි අද වෙනකොට SLT , Mobitel අනික් private company (Dialog , Hutch ) වලට හොද තරගයක් දෙන්නෙ.. රජයට 100% ක් අයිතිය තිබුනනම් මේ වෙනකොට කෝටි ගානක පාඩුවක් අවුරුද්දක් ගානෙ වෙනව. දන්නවනෙ 100% ක් රජයෙ අයිතිය තියන ආයතන ටිකේ වැඩ ගැන.
    True
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    @erozan ai thread walin penala duwanne ? nikan lajjai wageda

    nicpons mona photo demmath oka dannawa mata penne ne kiyala, ithin hithapanko kawuda paw kiyala
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    @erozan ai thread walin penala duwanne ? nikan lajjai wageda

    nicpons mona photo demmath oka dannawa mata penne ne kiyala, ithin hithapanko kawuda paw kiyala
    උබේ මෝඩ තෙර්ඩ් වලට කමෙන්ට් 1-2 දැම්මම හොදටම ඇති, එතනින් එහාට ඒවගෙ වටිනාකමක් නැ, උබ වගේ මෝඩයෙක් එක්ක කියෝ කියෝ ඉන්ඩ උවනාවකුත් නැ ඉතින්
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උබේ මෝඩ තෙර්ඩ් වලට කමෙන්ට් 1-2 දැම්මම හොදටම ඇති, එතනින් එහාට ඒවගෙ වටිනාකමක් නැ, උබ වගේ මෝඩයෙක් එක්ක කියෝ කියෝ ඉන්ඩ උවනාවකුත් නැ ඉතින්

    ithin uba moda katha kiyala bella hira unahama ai hangene kiyapanko
     
    • Like
    Reactions: lasankandy

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ithin uba moda katha kiyala bella hira unahama ai hangene kiyapanko
    උබ කියන මෝඩ කතා වලට හිර වෙන්ඩ, ලොල් විහිලු සපයන්නෙ නැතුව නිදාගනින්