මෙන්න මේකට මාත් එකගයි කොල්ලෝSelandiva එකේ shares වලින් 49% ක් දක්ව වෙනත් ආයෝජකයන්ට ගන්න අවස්තාව දෙන එක තමයි කරන්නෙ.. hotel ටික විකිනීමක් වෙන්නෙ නැහැ.. Hotel ටික අයිති parent company එක Selendiva එකේ shares තමයි market එකට දෙන්නෙ.
දැනට SLT , mobiteln එක තියෙන්නෙත් මේ විදිහට.. 49% ක් government එකෙන් 2008 දි විකුනුව. ඒ විදිහට private investment තියන නිසයි අද වෙනකොට SLT , Mobitel අනික් private company (Dialog , Hutch ) වලට හොද තරගයක් දෙන්නෙ.. රජයට 100% ක් අයිතිය තිබුනනම් මේ වෙනකොට කෝටි ගානක පාඩුවක් අවුරුද්දක් ගානෙ වෙනව. දන්නවනෙ 100% ක් රජයෙ අයිතිය තියන ආයතන ටිකේ වැඩ ගැන.
අනිවා රටේ ගොඩක් දේවල් private public partnership වෙන්න ඕනේ... බස්, දුම්රිය, airline වගේ ගොඩක් දේවල්...
උබ කිව්වා වගේ slt එක තාම gov උනානම් අදටත් අපිට internet යන්න වෙන්නේ 56kbps modem එකෙන්



