මේක මහ ලොකු ප්‍රශ්නයක් වගේ නොපෙනෙන්න පුලුවන්.
කොලු කමට කරන වැඩ කියල අත අරින්න පුලුවන්,
මේ වීඩියෝ එකේම පේනව එක ළමයෙක් ව තාප්පෙන් වැටෙනව නරක විදිහට , මොකක් හරි අනතුරක් වෙන්න පුලුවන්.
ඒත් ගෑණු ළමයින්ගෙ දෙමව්පියන් ට මේක ලොකු කන්සර් න් එකක් .
මේ වගේ දේවල් වලට මොකක් හරි පාලනයක් ගෙනාව නන් හොඳයි

