කොළඹ දරුවන් ගේ ලිංගික අසහනය

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113


    මේක මහ ලොකු ප්‍රශ්නයක් වගේ නොපෙනෙන්න පුලුවන්.
    කොලු කමට කරන වැඩ කියල අත අරින්න පුලුවන්,
    මේ වීඩියෝ එකේම පේනව එක ළමයෙක් ව තාප්පෙන් වැටෙනව නරක විදිහට , මොකක් හරි අනතුරක් වෙන්න පුලුවන්.
    ඒත් ගෑණු ළමයින්ගෙ දෙමව්පියන් ට මේක ලොකු කන්සර් න් එකක් .
    මේ වගේ දේවල් වලට මොකක් හරි පාලනයක් ගෙනාව නන් හොඳයි
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    උන් ඇතුලට ගිහින් කාටහරි අතවර කරල ද ?

    නෑ නෑ, තාප්පෙන් පැනල තමුන්ගෙ ඉස්කෝලෙ නම කියල කෑ ගහල , ආයෙ තාප්පෙන් පැනල එන සීන් එකක් තියෙන්නෙ , හැබැයි මම දන්න තරමින් ඕන වෙනෙ පිරිමි ඉස්කෝල වල ළමයි, කාන්තා ඉස්කෝල වලට පනින එක ,
    මිශ්‍ර පාසල් වල ළමයි ඕක කරනව ද කියල ශුවර් නෑ :baffled:
    ඒකයි මට හිතෙන්නෙ මෙතන වෙන්නෙ පිරිමි ඉස්කෝල වල ළමයින්ගෙ ලිංගික අසහනය පිටකර ගැනීමක් කියල
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,449
    166,843
    113
    එකමත් එක රටක
    නෑ නෑ, තාප්පෙන් පැනල තමුන්ගෙ ඉස්කෝලෙ නම කියල කෑ ගහල , ආයෙ තාප්පෙන් පැනල එන සීන් එකක් තියෙන්නෙ
    එහෙනම් ඉතින් උබ දාල තියන "ලිංගික අසහනේ" කියන එක උන්ට නෑ .
    නිකමට හිතපන් ඕක බලන් ඉන්න වෙන ගමක හරි වෙන පැත්තක ඉස්කෝලෙක කොල්ලෝ ටිකක් කෙල්ලන්ගේ ඉස්කෝලෙට පැන්නොත් උන් මොනව නොකරයි ද ?
    උන්ට ඉස්කෝලේ නම කියලා කෑගහන ආතල් එකක් නෑ නේ . උන් පන්ති වලට පැනල ගෙඩි මිරිකයි . ඒ අතින් මුන්ට එහෙම ලිංගික අසහනයක් නෑ ඔතනදි .
     

    Derek69

    Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    අව්ලක් නෑ බන් නයිජිරියාවෙ උන් බන්දනාගාරෙන් පැනලා ගෑනු දූෂණේ කරන්නෙ, මුනුත් ඕවා පොඩි කාලේ ඉදිලා ඉගෙන ගන්න එපැයි!! 😌
     
    • Like
    Reactions: Harakkata

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,106
    34,655
    113
    ඇයි පොලෝසිය මේ වගේ අනවසර ඇතුලුවීම් වලට නීතිය ක්‍රියාත්මක නොකරන්නේ?
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    එහෙනම් ඉතින් උබ දාල තියන "ලිංගික අසහනේ" කියන එක උන්ට නෑ .
    නිකමට හිතපන් ඕක බලන් ඉන්න වෙන ගමක හරි වෙන පැත්තක ඉස්කෝලෙක කොල්ලෝ ටිකක් කෙල්ලන්ගේ ඉස්කෝලෙට පැන්නොත් උන් මොනව නොකරයි ද ?
    උන්ට ඉස්කෝලේ නම කියලා කෑගහන ආතල් එකක් නෑ නේ . උන් පන්ති වලට පැනල ගෙඩි මිරිකයි . ඒ අතින් මුන්ට එහෙම ලිංගික අසහනයක් නෑ ඔතනදි .

    ලිංගික අසහනය පිට කරන්න ලිංගික අතවරයක් කරන්නම ඕන නෑ..
    මේ හැසිරීමට ඔබගේ පැහැදිලි කිරීම කුමක් ද ?
     

    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,122
    750
    113
    Ane elakiri eka inna ganu tika tipper wela. mokakda oi wenne kollo unama ohoma tamai, iwa maha loku dewalada. ubala num maha kuhaka haththa
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,449
    166,843
    113
    එකමත් එක රටක
    ලිංගික අසහනය පිට කරන්න ලිංගික අතවරයක් කරන්නම ඕන නෑ..
    මේ හැසිරීමට ඔබගේ පැහැදිලි කිරීම කුමක් ද ?
    ඔය හැසිරීම ඉතින් ප්‍රාග් මානව ඉතිහාසේ ඉදන් එන පිරිමි , ගෑනුන් ට පෙන්න වැඩ දාන , හයිය පෙන්නන හැසිරීමම තමයි ...
    ඔතන ලිංගික අසහනය පිට කරන්න නම් ඉතින් උන් පන්ති වලට පනින්න , අත් වලින් අදින්න වත් කරන්න ඕනේ . පනින්නේ නැත්නම් හොදයි . පනින එකට ඔය කෙල්ලෝ ඉන්න ඉස්කෝලේ උන්ගේත් එච්චර අවුලක් නෑ වගේ . උන්ටත් අවුලක් නැත්නම් අපිට මොකෝ
     
    • Like
    Reactions: AKI-SL

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,227
    1
    101,066
    113
    34
    Kalutara
    ඔතන වෙන්නේ බිග් මැච් සීන් එකක් නේද? ඇයි උන් ගෑනුන්ගේ ඉස්කෝලෙකට පැනලා උන්ගේ ඉස්කෝලේ නම කියන්නේ? ඇයි උන්ට බැරි බිග් මැච් එක ගහන අනිත් කොල්ලොන්ගේ ඉස්කෝලෙට පැනලා මුන්ගේ ඉස්කෝලේ නම කියල කෑ ගහන්න?
     

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,389
    113
    ගෑණු පිරිමි පාසල් කියලා 2 තිබුනට ඉඩ ලැබෙන හැම වෙලාවේම එක් වෙන්න හදනවා ..
    hormone talking

    meka thama reason eka, podi kale idala ganu pirimi kiyala wenma hadanawa. ethakota ithn kolu kama penna oya wage wada karanwa.
     
    • Love
    • Like
    Reactions: tha123 and san**

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    ලිංගික අසහනය පිට කරන්න ලිංගික අතවරයක් කරන්නම ඕන නෑ..
    මේ හැසිරීමට ඔබගේ පැහැදිලි කිරීම කුමක් ද ?
    යකො ඔය කොලු කාලෙ එන ගැම්මට කරන දෙවල්
    තාප්පෙකින් පැනල බය නැතුව නිතියට පිටින් ගිහින් පෙන්නන්නෙ තමන්ගෙ පිරිමි කම ඔය වයසෙ කොල්ලන්ගෙ හැටියක්
    කිසිම ලින්ගික දෙයක් ඔතන නැ බන්
    කෙල්ලො උනත් ඔය කොල්ලො දිහා බලන්නෙ පට්ට වීරයො විදිහට
    ලමයින්ගෙ නව යොවුන් ලමා කාලෙ මචන් .. ඔය ආතල් ආයෙ පස්සෙ කාලෙක ගන්න බැ