කොළඹ දිස්ත්‍රීක්කය ඇතුලේ පදිංචි වෙනවා නම් හොඳම ඒරියා එක මොකක්ද

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,899
    23,591
    113
    ඔය හෝමගම පන්නිපිටිය මහරගම වගේ හයි ලෙවල් පාරෙ අග හරියෙ ඉන්න ගොඩක් උන් බාගෙට තැම්බිච්ච ඉස්සො වගේ එහෙන් මෙහෙන් ඇවිල්ල ජොබ් වලටම යට වෙලා ගියපු ස්ට්‍රෙස් වෙච්ච ජීවිත. මටනන් ඔය පැති වලට ගියත් ස්ට්‍රෙස් වගේ.
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    හෝකන්දර හරි යන්නෙ නෑ බන්.

    මූසලයි



    උඩ තට්ටුව තමා උස්සල ගන්න වෙන්නෙ
    ------ Post added on Feb 9, 2025 at 10:48 AM
    පාරේ ඉදල අඩි 5-6ක් උස්සල හදපන් පස් දාල.මන් හැදුවෙ එහෙම.වතුර එන්න තියා හිතෙන්නෙවත් නෑ
     

    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,104
    316
    83
    ඔය හෝමගම පන්නිපිටිය මහරගම වගේ හයි ලෙවල් පාරෙ අග හරියෙ ඉන්න ගොඩක් උන් බාගෙට තැම්බිච්ච ඉස්සො වගේ එහෙන් මෙහෙන් ඇවිල්ල ජොබ් වලටම යට වෙලා ගියපු ස්ට්‍රෙස් වෙච්ච ජීවිත. මටනන් ඔය පැති වලට ගියත් ස්ට්‍රෙස් වගේ.
    mama inneth pannipitiye habai aththa :D :D

    inne hondama area eka thamayi, rajagiriye parana macdonalds eka issaraha paare mada hariye wage.... supiri appa heart of city but very peaceful, habai horu case thiyenawada danne nae
    ------ Post added on Feb 16, 2025 at 8:58 AM
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    කොට්ටාව,පැලැන්වත්ත,සිද්දමුල්ල, හෝමාගම,ගලවිලවත්ත