කොළඹ දිස්ත්රීක්කය ඇතුලේ පදිංචි වෙනවා නම් හොඳම ඒරියා එක මොකක්ද? ගහක් කොළක්වත් තියෙන පැත්තක් වෙන්න ඕනේ නේද මාර රස්නයක්නේ දැන් කොළඹ. ටිකක් සද්ද බද්ද තදබදය අඩු වෙන්නත් ඕනේ?
කොට්ටාව
Piliyandala
Maharagama
Pannipitiya

Nittabuwa colombo da yakowMorontuduwa /kahapola / Padukka / Panagoda / Nittabuwa / - gaha kola denata ituru oaya pathi wala thama