කොළඹ දෛනික කොවිඩ් ආසාදිතයින් ගණන 500 ඉක්මවයි

dxx

Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    කොළඹ දිස්ත්‍රික්කය තුළින් හඳුනාගත් දෛනික කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව පළමුවරට 500 ඉක්මවා තිබේ.

    ඊයේ (15) දිනයේ මෙරටින් නව ආසාදිතයින් 704 දෙනෙකු හඳුනාගත් අතර විදෙස් රටවල සිට මෙරටට පැමිණි තිදෙනෙකු ද ඒ අතර වන බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසීය.

    ඊයේ දිනය තුළ වැඩිම කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාවවන ආසාදිතයින් 541 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති අතර සෙසු ආසාදිතයින් ගම්පහ, ගාල්ල ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකින් වාර්තා වී තිබේ.

    මේ වනවිට මිනුවන්ගොඩ, පෑලියගොඩ කොවිඩ් පොකුරේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 13,780කි.

    කෙසේවෙතත් ඉන් 8070 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසීය.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    ගෑණියෙක් පාලනය කරන තායිවානේ දවස් 200 ගාණකින් කොරෝන ලෙඩෙක් රට අැතුලෙන් හම්බවෙලා නෑ..

    Screenshot_2020-11-16-11-20-39_copy_720x864.png

    https://elakiri.com/threads/තායිවානයේ-දවස්-200-කටත්-වඩා-කොවිඩ්-අසාධිතයෙක්-නැති-වීමට-හේතු.1962372/
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    ගෑණියෙක් පාලනය කරන තායිවානේ දවස් 200 ගාණකින් කොරෝන ලෙඩෙක් රට අැතුලෙන් හම්බවෙලා නෑ..

    View attachment 102526

    https://elakiri.com/threads/තායිවානයේ-දවස්-200-කටත්-වඩා-කොවිඩ්-අසාධිතයෙක්-නැති-වීමට-හේතු.1962372/
    යකෝ! තො දැන් ගෑනියොයි පො**යොයි සන්සන්දනය කරන්න කියලද අපිට කියන්නෙ. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    ගෑණියෙක් පාලනය කරන තායිවානේ දවස් 200 ගාණකින් කොරෝන ලෙඩෙක් රට අැතුලෙන් හම්බවෙලා නෑ..

    https://elakiri.com/threads/තායිවානයේ-දවස්-200-කටත්-වඩා-කොවිඩ්-අසාධිතයෙක්-නැති-වීමට-හේතු.1962372/
    අන්නේකයි පුතා..ගෑනියෙක් පාලනය කරන රටක සහ පොන්නයෙක් පාලනය කරන රටක වෙනස තේරුම් ගන්න හොඳ උදාහරණයක්! 🤣 🤣 🤣
     
    • Haha
    Reactions: bestdivx