කොළඹ නගරාධිපති, 2600 සම්බුද්ධත්ව ජයන්ති සමරු &
කොළඹ නගරාධිපති, 2600 සම්බුද්ධත්ව ජයන්ති සමරු පුවරු සියල්ල ඉවත් කරයි.
2600 ශ්රී සම්බුද්ධත්ව ජයන්තිය සැමරීම සදහා මේ සිංහල බෞද්ධ රටේ අග නගරය පුරා බුදු වදන් සහ බුදු රුව සහිත පුවරු ප්රනදර්ශනය කර තිබිණ. එම පුවරු 2600 ශ්රීු සම්බුද්ධත්ව ජයන්ති ජනාධිපති මෙහෙයුම් කමිටුවේ මූලිකත්වයෙන් ස්ථාපනය කළ අතර සම්බුද්ධත්ව ජයන්ති වර්ෂය නිමා වීමට මාස 6 ක පමණ කාලයක් ඉතිරිව තිබියදී එම පුවරු ගලවා ඉවත් කරන ලෙසට කොළඹ පුරපති මුසම්මිල් විසින් නියෝග කොට ඇත. සමස්ත බෞද්ධයාගෙන් වන අවලාදයෙන් ගැලවීමට එම පුවරුවල වෙළද දැන්වීම් අන්තර්ගත කර තිබීම එකම වරද ලෙස හුවා දැක්වීමට දැන් යත්න දරති

Code:
sinhalaravaya.com