කොළඹ පරදින බව මහින්දානන්ද
එළැඹෙන ජනාධිපතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කය මහින්ද රාජපක්ෂ මහතා පරදින බවට වන ඉඟියක් ඊයේ (16) පැවැති සන්ධාන මාධ්‍ය සාකච්ඡාවේදී මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිවරයාද කර තිබේ. [FONT="]එම ප්රවෘත්ති සාකච්ඡාවට එක් වූ මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිවරයා ප්‍රකාශ[/FONT][FONT="] කර තිබුණේ ''කොළඹට ආවම අපෙත් ඔළුව එහේ මෙහේ වන බවය. ඒත් ගමේ ඡන්ද මෛත්‍රීපාල මහතාට නොව ජනාධිපතිවරයාට'' යනුවෙන්ය.[/FONT]
[FONT="]නමුත් දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ ජීවන වියදම ඇතුළු ජන ජීවිතයට බලපාන ප්‍රශ්න රාශීයක් ජනතාවට දරාගත නොහැකි මට්ටමකට පත්ව තිබීම හමුවේ නගරය පමණක් නොව ග්‍රාමීය ප්රදේශවලද මහින්ද රාජපක්ෂ මහතා බරපතල අභියෝගයකට මුහුණ දී[/FONT][FONT="] සිටින බවය.
[/FONT]
[FONT="][/FONT]