සිනහළු සිරියස්.
කොළඹ ටවුන් හොල් කොටුව මරදාන කැලිනය අවට .
උදේ 7 ඉඳන් රෑ 10 වෙනකම්
කොළඹ මහජන පුස්තකාලේ වගේ පාඩම් කරන්න පුළුවන් ලයිබ්රි එකක් දන්නවා ද සල්ලි ගෙවලා හරි. ( ගෙවන්නේ නැතුව නම් හොදයි )
(ටවුන් හොල් ලයිබ්රි එක 100% පෆෙක්ට් ප්රශ්නේ කට්ටිය වැඩි 8-5 වගේ වෙන්කම් පුළුවං )

FMF eke ex kenek hitiya , oya library ekata parak deparak gihin thiyenawa, Act like you belong there. Uoc eke lift ekak athule podi aathal ekak aran thiye, CCTV enna kalin. dan nam kohomada danne na.
. ee kittuwa iddi kanna kohomath canteen ekakata set wenawa. duma dana kollo tikak set welath hitiya.