සල්ලි ගෙවලා යන්න පුළුවන් library කොළඹ මොනාද බන් තියෙන්නේ.

Voldemort Bro

Well-known member
  • Jan 1, 2020
    10,080
    13,949
    113
    126
    Hogwarts
    Chartered Accountant Institute Ekata playan 10 pahuwelath puluwan exam kaladei 12 wenakan open issra dan nanna naha
    යුණි නැහැ.

    අමාරුයි බන් ලජ්ජයි ඔවා වල පාඩම් කරන්න. එන එන එකා හොට දානවා.
    ------ Post added on Oct 6, 2024 at 6:12 PM

    30000-40000ක් දෙන්න වෙනවා නේ බං අඩුවට පුළුවන් තැනක් තියෙනවාද
    ------ Post added on Oct 6, 2024 at 6:13 PM

    ඇතුලට යන්න දෙනවා ද බන්. ප්‍රශ්නය මම study කරනේ එකවුන්ටින් නොවන දේවල් නිසා. හැමදාම එද්දී සැක හිතලා id චෙක් කරොත් අනාථයි නේ බං
    ------ Post added on Oct 6, 2024 at 6:15 PM

    කොල්බ එකේ පුළුවන් බන් 6 වෙනකම් විතරයි.
    ------ Post added on Oct 6, 2024 at 6:15 PM
    ඇතුලට යන්න දෙනවා ද බන්. uba student kenek widiyata register weyan 2500k dila.. etakota ubat eligible.

    ප්‍රශ්නය මම study කරනේ එකවුන්ටින් නොවන දේවල් නිසා. හැමදාම එද්දී සැක හිතලා id චෙක් කරොත් අනාථයි නේ බං

    CA ekata palyan.. AC rooms tiyeno study karanna..kawrut enne naha uba Mona study karanawada balanna... uba giya wede karan anawashaya weda nokara waren..
     
    Last edited:
    • Like
    Reactions: Chamithacc

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733

    CA එක ගැනද බන් කිව්වේ.
    මේකේ student කෙනෙක් විදියට රෙජිස්ටර් වෙනකොට . Student id වගේ චෙක් කරන්නේ නැද්ද. ලයිබ්‍රි එකට කෝල් එකක් දීලා එහැමේ ඇත්ත සිද්දිය කියලා. Student විදිය්ට රෙජිස්ටර් වෙන්න දෙයි ද
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,080
    13,949
    113
    126
    Hogwarts
    CA එක ගැනද බන් කිව්වේ.
    මේකේ student කෙනෙක් විදියට රෙජිස්ටර් වෙනකොට . Student id වගේ චෙක් කරන්නේ නැද්ද. ලයිබ්‍රි එකට කෝල් එකක් දීලා එහැමේ ඇත්ත සිද්දිය කියලා. Student විදිය්ට රෙජිස්ටර් වෙන්න දෙයි ද
    inbox msg ekak dapan
     
    • Like
    Reactions: Chamithacc

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    Moratuwa uni ekata palayan gate elata kiyala msc in business analytics gana details wagayak denaganna business faculty PG office ekata yamawa wage complex bailayak sikkanta notherenna. Id details liyala athulata pala. Food court eka 24x7 kattiya padam karanawa mesa puti thiyanawa aluminium fixed. Maduruwo kanawa habai.
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    බිස්නස් එකක් කරන්න ඉන්න එකෙක් ත විශේෂයෙන් කොළඹ ඉන්දියාව වගේ study සෙන්ටර් එකක් ඕපන් කරන්න පුළුවන් නම්..හෝධ බිස්නස් එකක්
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,112
    10,691
    113
    Good luck brother! Keep it up!

    Moratuwa uni ekata palayan gate elata kiyala msc in business analytics gana details wagayak denaganna business faculty PG office ekata yamawa wage complex bailayak sikkanta notherenna. Id details liyala athulata pala. Food court eka 24x7 kattiya padam karanawa mesa puti thiyanawa aluminium fixed. Maduruwo kanawa habai.
    hamadama ekama boruwa kiyanna bane machan