කොළඹ පාරෙ ඉඩමක්

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    පාර අයිනෙ ඉඩමක් තියනවා(කුඹුරු ඉඩමක්),ගොඩනැගිල්ලක් හදන්න අවසර අරන් තියෙන්නෙ.අතේ සල්ලි නෑ කඩකාමරයක් වගේ එකක් ගහන්න.රෙන්ට් එකට දෙන්න කියලා බැලුවෙ
    රෙන්ට් එකට දෙන එකද හොද බිල් බෝඩ් එකක් ගහන්න දෙන එකද හොද
     
    • Like
    Reactions: Rankira

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    size eka kochara da?oya emission report dena laufs wage ekak balala rent karanna try karapanko.unta land eka witharai oni.podi hut ekak gahagena un wede duwanawa.anika loku ganan walata un area eka hodai nam land rent karanawa.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පාර අයිනෙ ඉඩමක් තියනවා(කුඹුරු ඉඩමක්),ගොඩනැගිල්ලක් හදන්න අවසර අරන් තියෙන්නෙ.අතේ සල්ලි නෑ කඩකාමරයක් වගේ එකක් ගහන්න.රෙන්ට් එකට දෙන්න කියලා බැලුවෙ
    රෙන්ට් එකට දෙන එකද හොද බිල් බෝඩ් එකක් ගහන්න දෙන එකද හොද

    කීල්ස් ආපිකෝ වගේ එක්කට දීපං
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    size eka kochara da?oya emission report dena laufs wage ekak balala rent karanna try karapanko.unta land eka witharai oni.podi hut ekak gahagena un wede duwanawa.anika loku ganan walata un area eka hodai nam land rent karanawa.
    pare idan adi 50k arala thama 9.5 thiyenne
    කීල්ස් ආපිකෝ වගේ එක්කට දීපං
    echchara loku naa
    Rent karanne mokakda Kadayak gahala nattan?
    land rent ekata gann aya innawa
     
    • Like
    Reactions: lasankandy

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    ගොඩනැගිල්ලක් හදන්න අවසර ගත්තේ කොහොමද?
    අවුරුදු හතක් කට්ට කාලා අවසර ගත්තා ගොඩනැගිල්ලක් නෙවේ ඒකත් ඉඩමක් පස්සෙ ඒක දැන්ගත්තෙ :(
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    අවුරුදු හතක් කට්ට කාලා අවසර ගත්තා ගොඩනැගිල්ලක් නෙවේ ඒකත් ඉඩමක් පස්සෙ ඒක දැන්ගත්තෙ :(
    ඒ කියන්නේ බන් මට තේරුනේ නෑ
    ගොඩ ඉඩමක් විදියට නම් කරලා විතරද?
     
    • Like
    Reactions: Rankira and kinkon

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    ඒ කියන්නේ බන් මට තේරුනේ නෑ
    ගොඩ ඉඩමක් විදියට නම් කරලා විතරද?
    කුබුරු ඉඩම නිවසක් ඉදිකිරීම සදහා අවසර ලබාදීම කියලා තියෙන්නෙ
     
    • Wow
    Reactions: Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    කුබුරු ඉඩම නිවසක් ඉදිකිරීම සදහා අවසර ලබාදීම කියලා තියෙන්නෙ
    ලෝන් එකක් ගහල පොඩි කෑල්ලක් හදහන්කො ඉතින්
     
    • Like
    Reactions: Rankira

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මේ කාලේ විදිහට විකුණන්න නම් එපා.

    Billboard එකකට අවුරුද්දට 500,000 වගේ දෙන තැන් තියනවා.
     
    • Love
    Reactions: Himazharin

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    Loan ganna epa...shape ake hitapan meka mokak wenawada balanna
    කොහොමත් රුපියල එන්න එන්න බාල්දු වෙනවා බඩු ගනන් යනවා. දැන් සිමෙන්ති කොට්ටෙ ගානම බලහන්
     
    • Sad
    Reactions: Himazharin