Rent karanne mokakda Kadayak gahala nattan?අතේ සල්ලි නෑ කඩකාමරයක් වගේ එකක් ගහන්න.රෙන්ට් එකට දෙන්න කියලා බැලුවෙ
පාර අයිනෙ ඉඩමක් තියනවා(කුඹුරු ඉඩමක්),ගොඩනැගිල්ලක් හදන්න අවසර අරන් තියෙන්නෙ.අතේ සල්ලි නෑ කඩකාමරයක් වගේ එකක් ගහන්න.රෙන්ට් එකට දෙන්න කියලා බැලුවෙ
රෙන්ට් එකට දෙන එකද හොද බිල් බෝඩ් එකක් ගහන්න දෙන එකද හොද
pare idan adi 50k arala thama 9.5 thiyennesize eka kochara da?oya emission report dena laufs wage ekak balala rent karanna try karapanko.unta land eka witharai oni.podi hut ekak gahagena un wede duwanawa.anika loku ganan walata un area eka hodai nam land rent karanawa.
echchara loku naaකීල්ස් ආපිකෝ වගේ එක්කට දීපං
land rent ekata gann aya innawaRent karanne mokakda Kadayak gahala nattan?
pare idan adi 50k arala thama 9.5 thiyenne
echchara loku naa
land rent ekata gann aya innawa
අවුරුදු හතක් කට්ට කාලා අවසර ගත්තා ගොඩනැගිල්ලක් නෙවේ ඒකත් ඉඩමක් පස්සෙ ඒක දැන්ගත්තෙගොඩනැගිල්ලක් හදන්න අවසර ගත්තේ කොහොමද?
ඒ කියන්නේ බන් මට තේරුනේ නෑඅවුරුදු හතක් කට්ට කාලා අවසර ගත්තා ගොඩනැගිල්ලක් නෙවේ ඒකත් ඉඩමක් පස්සෙ ඒක දැන්ගත්තෙ![]()
කුබුරු ඉඩම නිවසක් ඉදිකිරීම සදහා අවසර ලබාදීම කියලා තියෙන්නෙඒ කියන්නේ බන් මට තේරුනේ නෑ
ගොඩ ඉඩමක් විදියට නම් කරලා විතරද?
ලෝන් එකක් ගහල පොඩි කෑල්ලක් හදහන්කො ඉතින්කුබුරු ඉඩම නිවසක් ඉදිකිරීම සදහා අවසර ලබාදීම කියලා තියෙන්නෙ
hoyaaganna one thanakමේ කාලේ විදිහට විකුණන්න නම් එපා.
Billboard එකකට අවුරුද්දට 500,000 වගේ දෙන තැන් තියනවා.
mee yana widihata loan ekak gahala karanna giyoth kelawela yanawa anduwa pissu kelinawaneලෝන් එකක් ගහල පොඩි කෑල්ලක් හදහන්කො ඉතින්
Loan ganna epa...shape ake hitapan meka mokak wenawada balannamee yana widihata loan ekak gahala karanna giyoth kelawela yanawa anduwa pissu kelinawane
කොහොමත් රුපියල එන්න එන්න බාල්දු වෙනවා බඩු ගනන් යනවා. දැන් සිමෙන්ති කොට්ටෙ ගානම බලහන්Loan ganna epa...shape ake hitapan meka mokak wenawada balanna