කොළඹ පැත්තේ කස්ටියගෙන් උදව්වක් ඕනේ

~Zimba~

Well-known member
  • Apr 3, 2012
    1,190
    250
    63
    කොළඹ පැත්තේ කස්ටියගෙන් උදව්වක් ඕනේ

    මචන්ලා මේකයි සීන් එක. අපි දෙසැම්බර් මාසේ ට්‍රිපක් යන්න හිතන් ඉන්නේ දවස් 3ක විතර. එකට සාදාරණ ගානකට වාහනයක් හොයගන්න ඕනේ. අපි ඉන්නේ මහරගම. එළකිරි එකේ කොළඹ ඉන්න කොල්ලෝ ටික දන්නවනම් පොඩි සප් එකක් දෙන්න වැඩේට....

    ජයවේවා එහෙනම් කට්ටියටම!!
     

    Po Di-Al

    Well-known member
  • Jun 19, 2009
    19,278
    1,203
    113
    TheWetDreamZ.Blogspot.Com
    yjh52.png