කොළඹ පැත්තේ කස්ටියගෙන් උදව්වක් ඕනේ
මචන්ලා මේකයි සීන් එක. අපි දෙසැම්බර් මාසේ ට්‍රිපක් යන්න හිතන් ඉන්නේ දවස් 3ක විතර. එකට සාදාරණ ගානකට වාහනයක් හොයගන්න ඕනේ. අපි ඉන්නේ මහරගම. එළකිරි එකේ කොළඹ ඉන්න කොල්ලෝ ටික දන්නවනම් පොඩි සප් එකක් දෙන්න වැඩේට....
ජයවේවා එහෙනම් කට්ටියටම!!