කොළඹ: පොහොට්ටුවට ජන්දේ දාන අය කාටද දාන්නේ

කොළඹ: පොහොට්ටුවට ජන්දේ දාන අය කාටද දාන්නේ

  • දිනේෂ් ගුණවර්ධන

    Votes: 8 10.7%
  • විමල් වීරවංශ

    Votes: 19 25.3%
  • උදය ගම්මන්පිල

    Votes: 12 16.0%
  • බන්දුල ගුණවර්ධන

    Votes: 8 10.7%
  • ගාමිණි ලොකුගේ

    Votes: 2 2.7%
  • සරත් වීරසේකර

    Votes: 44 58.7%
  • සුසිල් ප්‍රෙමජයන්ත්

    Votes: 8 10.7%
  • තිලංග සුමතිපාල

    Votes: 6 8.0%
  • විජයදාස රාජපක්ෂ

    Votes: 17 22.7%
  • ප්‍රදීප් උදුගොඩ

    Votes: 17 22.7%

  • Total voters
    75

geeko

Well-known member
  • Mar 18, 2013
    7,483
    4,497
    113
    කොළඹ: පොහොට්ටුවට ජන්දේ දාන අය කාටද දාන්නේ.

    මත විමසුමේ සඳහන් නැති අනෙකුත් අපේක්ෂකයින්.

    ජගත් කුමාර
    ජානක
    ධනසිරි අමරතුංග
    ශිරාන් ජයසිංහ
    සමන්ලාල් ප්‍රනාන්දු
    මධුර විතානගේ
    කාන්ති කොඩිකාර
    අජිත් රොහාන් සුභසිංහ
    අමල් පුශ්පකුමාර
    ප්‍රේමනාත් සී දොලවත්ත
    අනුර ෆ්‍රනෑන්ඩු
    මශේෂ් අල්මේදා
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    FB_IMG_1592893883893_copy_1024x1280.jpg
     
    • Like
    Reactions: D_Mad

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,483
    4,497
    113
    චන්දෙට අදාල නෑ මොකද මම කොළඹ නෙමේ.

    ඔය ලිස්ට් එකේ ඉන්න අයගෙන් මම කෑමති සරත් වීරසේකර ට


    ප්‍රදීප් උදුගොඩ කියන්නෙත් හමුදා නිළධාරියෙක්
     

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    වියත්මගේ/ගෝටාගෙ සෙට් එකට
    සරත් වීරසේකර
    ප්‍රදිප් උදුගොඩ
    අනුර ෆෙර්නෑන්ඩු
     
    • Like
    Reactions: D_Mad and Nimesh777

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Gota gen thora lokayak netha 😍😭
    දෑන් එහෙම තත්වයක් ඈවිත් තියෙන්නේ බන්. එච්චරයි බලාපොරොත්තුවක් තියා ගන්න පුලුවන් කෙනෙක්ට ඉන්නේ. මිනිහත් ඈන ගත්තොත් කෙලවෙන්නේ අපිට.
     
    • Like
    Reactions: D_Mad

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    1k nam aniwa sure :lol:
    1 neme bayyo kohomath love karanne mole kaladak nati eunta mokada unge jatiye Eun tama un Hoyaganne

    දෑන් එහෙම තත්වයක් ඈවිත් තියෙන්නේ බන්. එච්චරයි බලාපොරොත්තුවක් තියා ගන්න පුලුවන් කෙනෙක්ට ඉන්නේ. මිනිහත් ඈන ගත්තොත් කෙලවෙන්නේ අපිට.

    ammo ow ubala wena moka awth okagen pita ekekta chandayak danne ne . Eka tama bai gatiya kiyanne :yes:
     

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    අපි කොළඹ කොල්ලෝ නෙමේ අපි vote කරන්න එපා නේද?
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,483
    4,497
    113
    අපි කොළඹ කොල්ලෝ නෙමේ අපි vote කරන්න එපා නේද?

    එපා එපා. ඔයාගේ දිස්ත්‍රීක්කයත් දානවා
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පෝල් එකක විස්සක් විතර දාන්න තිබුන නං මරු නේද චන්දෙ කාලේ. ලොක්කට කියල හදාගන්න බැරිවෙයිද දන්නේ නෑ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විමල් විරවශ
    උදය ගම්මන්පිල
    සරත් වීරසේකර/බන්දුල ගුණවර්ධන
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,483
    4,497
    113
    පෝල් එකක විස්සක් විතර දාන්න තිබුන නං මරු නේද චන්දෙ කාලේ. ලොක්කට කියල හදාගන්න බැරිවෙයිද දන්නේ නෑ
    අනිවා