කොළඹ බස්වල කෙල්ලෝ මම ජැක් ගහයි කියලා බයවෙලා දුවනවා..🥺🥺

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    ලඟට එන කොට මගේ මූණදිහා බලලා ආයි පොට්ටනිය දිහා බලනවා... ආයි මූණ බලනවා... ආයි පොට්ටනිය දිහා බලනවා..ආයි මූණ බලනවා..පුප බේරගන්න අයින් වෙනවා.. මුන්ට මොකක්ද මේ වෙලා තියෙන්නේ ?ලැජ්ජාවේ බෑ මට.. ඔෆිස් වල ප්‍රශ්ණ මදිවට තවත් විකාරයක්..ජැක් ගහන්න තුන් හිතකවත් නෑ ඔෆිස් වල ප්‍රශ්ණ නිසා මට..:(:(:(මේකට මොකක්ද කරන්නේ ? @IndrajithGamage:rolleyes:
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,493
    13,163
    113
    🌎
    බෑග් එකක් සල්ලි දීලා ගනින් බං. ගණන් වැඩි වුණා කියලා නැහැ, ජිවිතේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය තියනවනේ. දැන් කාලේ වැද්දෝ වත් පොට්ටනි අරන් යන්නේ නැහැ. උබ ඔෆිස් කිට් එක ගහලා පොට්ටනියක් අරන් යද්දී උබ මානසික වෛද්‍ය විද්‍යායතනේ ඉන්න ඕනේ කෙනෙක් කියලා හිතලා අයින් වෙනවා ඇති.
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    ලඟට එන කොට මගේ මූණදිහා බලලා ආයි පොට්ටනිය දිහා බලනවා... ආයි මූණ බලනවා... ආයි පොට්ටනිය දිහා බලනවා..ආයි මූණ බලනවා..පුප බේරගන්න අයින් වෙනවා.. මුන්ට මොකක්ද මේ වෙලා තියෙන්නේ ?ලැජ්ජාවේ බෑ මට.. ඔෆිස් වල ප්‍රශ්ණ මදිවට තවත් විකාරයක්..ජැක් ගහන්න තුන් හිතකවත් නෑ ඔෆිස් වල ප්‍රශ්ණ නිසා මට..:(:(:(මේකට මොකක්ද කරන්නේ ? @IndrajithGamage:rolleyes:

    මටනම් ඕකෙ අනිත් පැත්ත. අයින් වෙන්නෙ නෑ ඇඟට එනවා. ;) ඕකට පෙනුමත් බලපානව ඇති.
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,183
    5,887
    113
    ලඟට එන කොට මගේ මූණදිහා බලලා ආයි පොට්ටනිය දිහා බලනවා... ආයි මූණ බලනවා... ආයි පොට්ටනිය දිහා බලනවා..ආයි මූණ බලනවා..පුප බේරගන්න අයින් වෙනවා.. මුන්ට මොකක්ද මේ වෙලා තියෙන්නේ ?ලැජ්ජාවේ බෑ මට.. ඔෆිස් වල ප්‍රශ්ණ මදිවට තවත් විකාරයක්..ජැක් ගහන්න තුන් හිතකවත් නෑ ඔෆිස් වල ප්‍රශ්ණ නිසා මට..:(:(:(මේකට මොකක්ද කරන්නේ ? @IndrajithGamage:rolleyes:
    හිගන්නොත් මේ කාලෙ බෑග් අරන් යන්නෙ මිට්ටො පොට්ටනි උස්සන් වැඩට යන්න ලැජ්ජ නැද්ද බන්.. :baffled:
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,941
    15,358
    113
    35
    Spain
    උඹ අපි ගොන්නු කියලද බන් හිතන් ඉන්නේ? විමංග, කුම්බකර්ණ, උදය පොන්නම්පිල, ගුණරත්නම්, ගැනිකස්, විශ්වකර්ම, ඉන්ද්‍රජිත් මේ ඔක්කොම උඹේ නේද?
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,995
    13,901
    113
    🤍
    උඹ අපි ගොන්නු කියලද බන් හිතන් ඉන්නේ? විමංග, කුම්බකර්ණ, උදය පොන්නම්පිල, ගුණරත්නම්, ගැනිකස්, විශ්වකර්ම, ඉන්ද්‍රජිත් මේ ඔක්කොම උඹේ නේද?
    ai @Inigo Montoya mekath uba neda
     
    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,303
    2,201
    113
    Tokyo, Japan
    mike-barreras-smile.gif
     
    • Haha
    Reactions: Inigo Montoya