ලඟට එන කොට මගේ මූණදිහා බලලා ආයි පොට්ටනිය දිහා බලනවා... ආයි මූණ බලනවා... ආයි පොට්ටනිය දිහා බලනවා..ආයි මූණ බලනවා..පුප බේරගන්න අයින් වෙනවා.. මුන්ට මොකක්ද මේ වෙලා තියෙන්නේ ?ලැජ්ජාවේ බෑ මට.. ඔෆිස් වල ප්‍රශ්ණ මදිවට තවත් විකාරයක්..ජැක් ගහන්න තුන් හිතකවත් නෑ ඔෆිස් වල ප්‍රශ්ණ නිසා මට..

මේකට මොකක්ද කරන්නේ ? @IndrajithGamage


මේකට මොකක්ද කරන්නේ ? @IndrajithGamage
ඕකට පෙනුමත් බලපානව ඇති.