කොළඹ මහ නගර සභාවේ අයවැයත් මාලිමාව ගූ ගහන්න පරදී!

monson

Well-known member
  • May 7, 2007
    25,764
    28,898
    113
    :lol: අති විශිෂ්ටයි අනුරතුමනි. නිකන්ම පැරදීමකුත් නෙමෙයි හේදිලම යන්න පැරදුනේ. ඒ කරුණු වැඩක් නැහැ, සමස්ථය ගන්න ඕන. දුකයි තමා මචං, ඒත් මං කියල මොනව කරන්නද!
    😊
    කිව්ව නාහන … මොකාද මොකෙන් ගියත් ……කියල කතාවකුත් තියෙනව හරිද. නමුත් Early warnings ගැන දැන්වත් ඉගෙනගන්න. ස්වාභාවික ආපදාවලදි early warnings [පෙර දැනුම් දීම්] ගැන සැළකිලිමත් උනෙත් නැහැ, දේශපාලනයෙදිත් නැහැ. Rapid response systems ගැන 3%ට හා ජනාධිපතිට විතරක් නෙමෙයි උගෙ උපදේශකයින්ටවත් දැනුමක් නැහැ! දුකයි මචං. මට මඩ ගහ ගහ ඉන්න කියපං!
    😂
    🔫




    ජාතික ජන බලවේගයට බලය හිමි වූ කොළඹ මහ නගර සභාවේ 2026 මංගල අයවැය අද (22) පරාජයට පත්වුණි.
    මෙහිදී අයවැයට විපක්ෂව ඡන්ද 60ක් හිමිවූ අතර අයවැයට පක්ෂව හිමිව තිබුණේ ඡන්ද 57ක් පමණි.
    සර්වජන බලය මන්ත්‍රීවරු දෙපොළගේ ඡන්දය මෙහි දී තීරණාත්මක සාධකය වූ අතර ඒ අනුව වැඩි ඡන්ද 3කින් ජාතික ජන බලවේගය අයවැය පරාද වුණි.
    කොළඹ මහ නගර සභාවේ බලය, ජාතික ජන බලවේගයට හිමිවූ අතර එහිදී ඡන්ද 61 ලබාගනිමින් ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය කොළඹ පුරපති ලෙස තේරී පත්වුණි.


    - https://sinhala.adaderana.lk/news/218746




     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,603
    100,836
    113
    ඕකුන්ට දැන් පුලූවන් ඉක්මනට විපක්ෂෙට යන්න ඕනි වෙලා ඉන්නේ.
     
    • Haha
    Reactions: monson

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    කොළඹවත් දිනාගන්න බැහැ කියන්නේ ජේවීපී කාරයොන්ගේ තරම හිතාගන්න පුළුවන් :lol: 🤌
     
    • Haha
    Reactions: Max_r and monson

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,947
    2,082
    113
    විපක්ෂයේ සෙට්එක අල්ලා හිරේදාන්න පටන් ගත්තනම් හරි
     
    • Haha
    Reactions: monson