කොළඹ-රත්නපුර පාර

Mr.Grumax

Active member
  • Dec 18, 2018
    265
    137
    43
    Home of Felonius Gru
    අවිස්සාවෙල්ල හරහා කොළඹ-රත්නපුර පාරෙ තත්වෙ කොහොමද දැන්. තාමත් පාර හදනවද?
    පොඩි කාර් එකක ඉක්මනට යන්න අමාරුද ?
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    සිරිමගේ කාලේ හැදුවට පස්සේ කවද්ද ආයේ හැදුවේ.කහවත්ත ගොඩකවෙල ටික නිකන් පඩි නගිනවා වගේ.... මිනී මැරුවත් පාර්ලිමේන්තුවට යවන අම්බරුවෝ ඉන්නේ ඉතිං මොකටද පාරවල් හදලා මහන්සි වෙන්නේ..
    වැල්ලම්පිටියෙ ඉඳල කඩුවෙල, කොස්ගමට වෙනකම් දිගටම පාර හදනව නේද තාම? එතනින් එහාට ලඟකදි ගියේ නැහැ.
    උබත් ඉතිං අනේ මන්දා අවිස්සාවෙල්ලක් ගැන කිව්වට අහන්නේ වෙන කොහෙදනේ..ඒ ටික හදනවා බන් තවම.තව සෑහෙන කාලෙකට ඉවරයක් වෙන එකක් නෑ..ඉස්සර තරන් එපා වෙන ට්‍රැෆික් එකක් නන් නෑ අලුත් කැලණි පාලම ඇරියට පස්සේ..හැබැයි ඉතිං හදනවා වලවල් ගැටි අනන්මන් තවම තියෙනවා...
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,279
    36,381
    113
    කෑගල්ල
    මමනම් නිතරම යනවා හෙටත් යනවා. එහෙමනම් කිසිම අවුලක් නැ. ගිය සතියේ වැස්සට යට වෙලා පැය 1.5 එක තැන හිටියා එච්චර තමා. පහන ලග.
     
    • Like
    Reactions: Mr.Grumax

    Mr.Grumax

    Active member
  • Dec 18, 2018
    265
    137
    43
    Home of Felonius Gru
    සිරිමගේ කාලේ හැදුවට පස්සේ කවද්ද ආයේ හැදුවේ.කහවත්ත ගොඩකවෙල ටික නිකන් පඩි නගිනවා වගේ.... මිනී මැරුවත් පාර්ලිමේන්තුවට යවන අම්බරුවෝ ඉන්නේ ඉතිං මොකටද පාරවල් හදලා මහන්සි වෙන්නේ..

    උබත් ඉතිං අනේ මන්දා අවිස්සාවෙල්ලක් ගැන කිව්වට අහන්නේ වෙන කොහෙදනේ..ඒ ටික හදනවා බන් තවම.තව සෑහෙන කාලෙකට ඉවරයක් වෙන එකක් නෑ..ඉස්සර තරන් එපා වෙන ට්‍රැෆික් එකක් නන් නෑ අලුත් කැලණි පාලම ඇරියට පස්සේ..හැබැයි ඉතිං හදනවා වලවල් ගැටි අනන්මන් තවම තියෙනවා...
    Thanks bro
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    වැල්ලම්පිටිය හරියෙ නං තාම හදනව මන් දන්න විදියට .අනිත් කොහෙවත් හදන තැනක් නං නෑ...
     
    • Like
    Reactions: Mr.Grumax