රත්නපුර පානදුර පාරෙ තත්වෙ කොහොමද

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    රත්නපුර පාන්දුර පාරෙ තත්වෙ කොහොමද. හොරනට යාගන්න පුලුවන්ද
     
    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    pokunuwita eeyeth yata unaa bn hawasa, ada udenam paren dala thibbe nehe. eth me 6 ta withara patan gaththa gaman nonstop thaama wahinawa. dan me weddi monawa welada danne nehe
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    එලකිරි සහෝ. හොරනට එන්නයි ඕනි

    pokunuwita eeyeth yata unaa bn hawasa, ada udenam paren dala thibbe nehe. eth me 6 ta withara patan gaththa gaman nonstop thaama wahinawa. dan me weddi monawa welada danne nehe
     
    SuperX

    Well-known member
  • Jan 12, 2016
    2,556
    1,362
    113
    Rathnapure
    ඊයෙ හවස ඉදන් වහිනව බං, පාර යටවෙලා කියල ආරංචියක් නම් නෑ, බස් එහෙම නම් යනව, අනික් වාහනත් යනව- කිරිඇල්ලෙ
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,780
    5,753
    113
    උබ කොහේ ඉදන්ම එන්නේ? වැස්ස නම් උදේ ඉදන්ම අඩුවක් නැහැ.
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    රත්නපුර පාන්දුර පාරෙ තත්වෙ කොහොමද. හොරනට යාගන්න පුලුවන්ද
    කොහේ ඉදන්ද. රත්නපුර පැත්තේ වන්ගු. පාර හොදයි.
    Updated: හුටා වැහැලා යට වෙලාද 🫢
     
    ඊයෙ හවස ඉදන් වහිනව බං, පාර යටවෙලා කියල ආරංචියක් නම් නෑ, බස් එහෙම නම් යනව, අනික් වාහනත් යනව- කිරිඇල්ලෙ
    ඇහැලියගොඩ ඉඩංගොඩ පාරේ බස් වැඩ නැහැ 😴