කොළඹ වරායේ සම්බෝධි චෛත්‍යය 1980-1982

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මෙන්න කොළඹ වරායේ සම්බෝධි චෛත්‍යය හදාගෙන යන කාලේ පින්තුර දෙකක්. මේ පින්තුර අරන් තියෙන්නේ Steve Swayne මහතා සහ wanderlust (wanderlust මහතාගේ ඇත්ත නම් නොදනී.)

    මේ ඉන්නේ Steve Swayne
    8005435485-ac3559e873-w.jpg

    මේ ඉන්නේ wanderlust
    53777204436-783914836e-w.jpg

    දුර සිට වුව ද පෙනෙන පරිදි උසැති කොන්ක්‍රීට් පාදමක් මත ඉදි වූ වරාය චෛත්‍යය ඔබ අනිවාර්යයෙන්ම දැක ඇති. එයත් අප කතා කරන ආචාර්ය කුලසිංහයන්ගේ සැලැස්මක් අනුව ඉදිවූවක්.
    මෙය සම්බෝධි චෛත්‍යය, එහෙම නැත්නම් බුද්ධ ජයන්ති චෛත්‍යය ලෙස ද හඳුන්වනවා. 1956 වසරේ, ඔහු වරායේ සේවය කරන සමයේ මෙය නිර්මාණය කිරීම ආරම්භ කර තිබෙනවා. කළුතර චෛත්‍යය වගේම මෙම දාගැබේත් ගර්භය හිස්. ඔබට ගර්භය තුළට පිවිසීමට තට්ටු කිහිපයක පඩි පෙළක් නැගිය යුතු වෙනවා.
    චෛත්‍ය නිර්මාණය 1956 ආරම්භ කර තිබුණත් මේ අපූරු නිර්මාණය කරන්න වසර විසි ගණනක් ගතව තිබෙනවා. 1985 වසරේ දී මෙය විවෘත කිරීමට හැකියාව ලැබෙනවා

    වර්ෂ 1980 සැප්තැම්බර් 28 වනදා. by Steve Swayne
    September-28-1980.jpg

    වර්ෂ 1982 ජුනි 4 වනදා. by wanderlust
    Sri-Lanka-04-Jun82-Colombo.jpg
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ලංකාවේ තව මේ ව්දියට හදපු තවත් චෛත්‍යක් තියෙනවා. මම හිතන්නේ මේ වගේ දෙකයි ලංකාවට තියෙන්නේ.

    අනික් එක තියෙන්නේ තණමල්විල- වැල්ලවාය අතර. තෙලුල්ල පන්සල.

    323.jpg
     
    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,022
    538
    113
    Nugegoda
    Untitled.jpg

    මේ දැන් ඔය චෛත්‍ය හරිය පේන විදිය. මේ ෆොටෝ එක මම 2017 අවුරුද්දෙ වගේ ගත්තෙ. ඩ්‍රෝන් ෂොට් එකක්.. 360 පැනෝරාමා එකක් තියෙනව. ඒක මේකෙ දාන්න බෑ...

    1734356728349.png

    මේ පින්තූරෙ ගත්තෙ 2019 අවුරුද්දෙ වරාය නගරය සහ ඉඟුරුකඩේ මංසංදිය යා කෙරෙන අධිවේගී මාර්ගයේ තාවකාලික ව්‍යාපෘති කාර්යාලය ඉදිකරන්න පටන්ගත්ත කාලෙ.

    1734356956199.png

    මේ තව එකක්..

    IMG_20180627_131403.jpg

    මේ පින්තූරෙ ගත්තෙ ඔය චෛත්‍ය උඩ ඉඳල 2017 අවුරුද්දෙ වගේ..
     
    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,022
    538
    113
    Nugegoda
    මෙන්න කොළඹ වරායේ සම්බෝධි චෛත්‍යය හදාගෙන යන කාලේ පින්තුර දෙකක්. මේ පින්තුර අරන් තියෙන්නේ Steve Swayne මහතා සහ wanderlust (wanderlust මහතාගේ ඇත්ත නම් නොදනී.)

    මේ ඉන්නේ Steve Swayne
    8005435485-ac3559e873-w.jpg

    මේ ඉන්නේ wanderlust
    53777204436-783914836e-w.jpg

    දුර සිට වුව ද පෙනෙන පරිදි උසැති කොන්ක්‍රීට් පාදමක් මත ඉදි වූ වරාය චෛත්‍යය ඔබ අනිවාර්යයෙන්ම දැක ඇති. එයත් අප කතා කරන ආචාර්ය කුලසිංහයන්ගේ සැලැස්මක් අනුව ඉදිවූවක්.
    මෙය සම්බෝධි චෛත්‍යය, එහෙම නැත්නම් බුද්ධ ජයන්ති චෛත්‍යය ලෙස ද හඳුන්වනවා. 1956 වසරේ, ඔහු වරායේ සේවය කරන සමයේ මෙය නිර්මාණය කිරීම ආරම්භ කර තිබෙනවා. කළුතර චෛත්‍යය වගේම මෙම දාගැබේත් ගර්භය හිස්. ඔබට ගර්භය තුළට පිවිසීමට තට්ටු කිහිපයක පඩි පෙළක් නැගිය යුතු වෙනවා.
    චෛත්‍ය නිර්මාණය 1956 ආරම්භ කර තිබුණත් මේ අපූරු නිර්මාණය කරන්න වසර විසි ගණනක් ගතව තිබෙනවා. 1985 වසරේ දී මෙය විවෘත කිරීමට හැකියාව ලැබෙනවා

    වර්ෂ 1980 සැප්තැම්බර් 28 වනදා. by Steve Swayne
    September-28-1980.jpg

    වර්ෂ 1982 ජුනි 4 වනදා. by wanderlust
    Sri-Lanka-04-Jun82-Colombo.jpg
    Patta watinawa bun. Share karapu eka loku deyak. Mage langa thiyenne 2014 indala lankawe eka eka projects heduna widiye photos. Hambantota Port, Colombo Port City, Attanagalla Water Treatment Project wage ewa thamai.