මෙන්න කොළඹ වරායේ සම්බෝධි චෛත්‍යය හදාගෙන යන කාලේ පින්තුර දෙකක්. මේ පින්තුර අරන් තියෙන්නේ Steve Swayne මහතා සහ wanderlust (wanderlust මහතාගේ ඇත්ත නම් නොදනී.)
මේ ඉන්නේ Steve Swayne
මේ ඉන්නේ wanderlust
දුර සිට වුව ද පෙනෙන පරිදි උසැති කොන්ක්‍රීට් පාදමක් මත ඉදි වූ වරාය චෛත්‍යය ඔබ අනිවාර්යයෙන්ම දැක ඇති. එයත් අප කතා කරන ආචාර්ය කුලසිංහයන්ගේ සැලැස්මක් අනුව ඉදිවූවක්.
මෙය සම්බෝධි චෛත්‍යය, එහෙම නැත්නම් බුද්ධ ජයන්ති චෛත්‍යය ලෙස ද හඳුන්වනවා. 1956 වසරේ, ඔහු වරායේ සේවය කරන සමයේ මෙය නිර්මාණය කිරීම ආරම්භ කර තිබෙනවා. කළුතර චෛත්‍යය වගේම මෙම දාගැබේත් ගර්භය හිස්. ඔබට ගර්භය තුළට පිවිසීමට තට්ටු කිහිපයක පඩි පෙළක් නැගිය යුතු වෙනවා.
චෛත්‍ය නිර්මාණය 1956 ආරම්භ කර තිබුණත් මේ අපූරු නිර්මාණය කරන්න වසර විසි ගණනක් ගතව තිබෙනවා. 1985 වසරේ දී මෙය විවෘත කිරීමට හැකියාව ලැබෙනවා
වර්ෂ 1980 සැප්තැම්බර් 28 වනදා. by Steve Swayne
වර්ෂ 1982 ජුනි 4 වනදා. by wanderlust