අඩේ පේන්නේ නෑ කියාංකෝ... කමක් නෑ.. උඹ ෆොටෝ එකක් දානවා කියන්නේ ඉතිං සුපිරියක් තමයි...මෙන්න මචන් 1958ත් 1959ත් අතර කාලයේ කොළඹ වාරයේ ඡායාරූපයක්..
ඔය තියන පොඩි රුවල් නැව් ඉස්සර ඉන්දියාවේ සහ මාලදිවඉනේ ඉඳල වෙළදාමේ එන නැව් කියල මට කෙනෙක් කිව්වා..
![]()
Penne nane ban
මෙන්න මචන් link එක..වරාය 50අඩේ පේන්නේ නෑ කියාංකෝ... කමක් නෑ.. උඹ ෆොටෝ එකක් දානවා කියන්නේ ඉතිං සුපිරියක් තමයි...![]()
පොටෝ එක ගත්තු එක කිව්වා දාගන්න කියල. එක නිසා අව්ලක් නැ..ෆොටෝ එක ගත්තු එකා වෝටර්මාර් නැතුව දාලා
උඹ තඩි වෝටර්මාර්ක් එකක් දාලා නිකම් උඹ මහන්සි වෙලා ගත්ත ෆොටෝ එකක් වගේ
ඒ උනාට අපිත් ආසයි පරණ ෆොටෝ වලටපොටෝ එක ගත්තු එක කිව්වා දාගන්න කියල. එක නිසා අව්ලක් නැ..
උඹට ඕනේ නම් ඕක සේව් කරා ගනින්... අවසර දීල තියෙන්නේ වලෙන් නැගිටලා අව්ල්ල තමයි..ඒ උනාට අපිත් ආසයි පරණ ෆොටෝ වලට
වෝටර්මාර්ක් එක අයින් කරලා දාපන් අපිට ෆොටෝ එක සේව් කර ගන්න
අනික ගත්ත එකා වලෙන් නැගිටලා ඇවිත්ද උඹට අවසර දුන්නෙ?
අඩෝ තැන්කූ බං....මෙන්න මචන් link එක..වරාය 50
මේ බලපන් original පින්තුරේ resolution. උඹට ඕනද ඒක?ඒ උනාට අපිත් ආසයි පරණ ෆොටෝ වලට
වෝටර්මාර්ක් එක අයින් කරලා දාපන් අපිට ෆොටෝ එක සේව් කර ගන්න
අනික ගත්ත එකා වලෙන් නැගිටලා ඇවිත්ද උඹට අවසර දුන්නෙ?