කොළඹ විනෝද චාරිකාව

redux

Well-known member
  • Feb 19, 2017
    10,846
    17,887
    113
    මහත්තයෝ අපේ ගමේ කොල්ලො කුරුට්ටො ටිකට සිදාදිය බලන්න ආසලු. උන්ටත් ඉතින් සතා සීපාවා එක්ක හැමදාම ඔට්ටු වෙවී ඉන්න බෑ නොවැ. ඉතින් අපි බස් එකකුත් කතා කරන ඔහේ එන්න කියල බැලුවේ. අපි බලන්න යන්න හිතන් ඉන්නෙ මෙන්න මේ ටික

    විට්ටෝරිය පාක් එක
    සූ එක
    ගෝල් පේස් එක
    වරාය නගරය
    හසලක මහත්තයගෙය් ටානියා ලෙව්වන්දුව මිස්ගෙය් විහිලු වැඩසටහන. මොකද අපේ ගමේ ගොඩක් ළමයි ඉංගිරිසි ටිකක් ඉගෙන ගත්තේ ඔය සරුය් නොනටයි පින්සිද්ද වෙන්න. අනිත් එක මේ නෝනයි මහත්තයය් ලෝකේ ගොඩක් දැකල තියෙනව. අපි මේ පොඩි රටක කොටු වෙලා ඉන්නව කියල දැනගත්තේ ඔය මිස්ටයි සර්ටය් පින්සිද්ද වෙන්න.

    ඔය ටිකට ගියාට පස්සෙ ඉතින් මුන්ට තෙහෙට්ටුවට පැණි බීම ටිකකුත් අරන් දෙන්න ඕනේ. අර වන් ගෝල් පේස් එකක් කියල තියෙනවලු. හැබැයි ඉතින් ඉංගිරිසියෙන්ලු තනිකර කතා කරන්නේ. තාම ටානිය මිස්ට තරන් අපිට ඉංගිරිසි බැරි නිසා හිතට පොඩ්ඩක් බයයි. එහෙනං ඉතින් අපිට සුබ ගමනක් ප්‍රාර්ථනා කරන්න මහත්තයෝ
     
    • Haha
    Reactions: elakiriaddict

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,290
    1
    59,350
    113
    Kaduwela
    Apita-Pukada-Ponnayo.gif
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,697
    113
    Gampaha
    බේරෙ වැව කියල එකක් තියෙනව, කස්ටියටම හිතේ හැටියට නාගෙන, වැවට දාල බස් එකත් හෝදගෙනම යන්න පුලුවන්...
    පහුගිය ආණ්ඩුකාලෙනං ගෝල්ෆේස් එකේ දන්සලකුත් දුන්න ගම් වලින් එන අයට... දැන් ඒකනං නෑ...

    ඕව ඉතිං කොළඹට පිටින් එන ජනතාවට අපේ ගෝඨාභය මහත්තය සලසල දීපු පහසුකම් තමයි... මේකෙ උන්ට කිසි කෙලෙහිගුණයක් නෑනෙ..