පට්ට නියමෙට ලියල තියනවා
දැන් කියන්න යන්නේ මගේ රෙප් දරුණුවට කැපෙන්න යන කතන්දරයක්
මේක කියන මම අර්ධ නාගරික ප්‍රදේශයක හැදුන වැඩුන එකෙක්
ඔය කියන තරම්ම ගම හොඳද කියල මටනම් හිතෙනවා
මොකද නාගරික පරිසරයේ ඉන්න උන් මහවට පණ දීගෙන නොහිටියත් අනුන්ගේ වැඩට අකුල් හෙලන්නේ නැතුව ඉන්නවා
එත් ගම වල, ඉරිසියාව කුහක කම පිරිලා උතුරලා දෝරේ යනවා
ඒවගේම තමයි පහුගිය කලේ අහන්න දකින්න ලැබුන ඒවා
කොච්චර බැන්නත් වැඩිම ස්ත්‍රී දුෂණ සිද්ද වෙන්නේ ඇත පළාත් වල, නැත්නම් ඈතින් නගරයට ආපු අය අතින්
මට බනින කලින් එකත් පොඩ්ඩක් හොයල බලල බනින්න
එතකොට මිනී මැරුම් ( මම කියන්නේ පාතාලයෙන් කරන ඒවා නෙවෙයි) පවුල් ආරවුල් වගේ දේවල් වලදී වැඩිම මිනී මැරුම් ප්‍රමානයක් තියෙන්නේ කොයි පළාත් වලින්ද
තව එක දෙයක්, පහුගිය කලේ අහන්න ලැබුන එක මිනිහෙක් අම්මව දුවවයි දෙන්නම තියන් හිටිය කියල එප්පාවල පැත්තේ, තව මේවගේ ඒවා කොච්චර ඇතිද
කොච්චර බැන්නත් නගරේ උන් තමුන්ගේ වැඩේ කරගෙන පාඩුවේ පැත්තකට වෙලා ඉන්නවා
අනුන්ට අංචි අදින්නේ නැහැ