කොළඹ සිට කුරුණෑගල

ruwanHM

Active member
  • Feb 20, 2023
    258
    201
    43
    රෑ කීයටද අන්තිම බස් එක තියෙන්නෙ. කොටුව ඉඳලා
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    පොලොන්නරුව, ත්‍රිකුනාමලය, කදුරුවෙල, යාපනය 15, අනුරාධපුර, මඩකලපුව, වවුනියා, ශ්‍රීපුර, දෙහිඅත්තකන්ඩිය, වවුනියා, මුතූර්, මුලතිව්, වැලිකන්ද
    වගේ ඇතුලත්ව තව බස් ගොඩක් යනවා ඔය පාරේ
     
    • Like
    Reactions: haunte