කුරුණෑගල සිට කොලබට එන්න බස් එකක් 🚎

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,554
    25,898
    113
    කොහොම හරි පොලිසිය ඉස්සරහට හරි..... මහජන බැංකුව හරියට වරෙන්.... එන්න පුළුවන් කොළඹ, කතරගම, ඇඹිලිපිටිය, පානදුර,...

    නුවරට යන්න නම් stand එකේ බස් තියෙනනව 10 වෙනකම්
     
    • Like
    Reactions: Walter White

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,636
    125,180
    113
    දෙහිවල
    යන්තම්පලාව පුත්තලම් පාර නෙ, අනුරාධපුරේ පැත්තෙ ඉඳල එන බස් එකක් එතන හංදියෙන්ම නගින්න, පුලුවන් නැත්නම් ටවුමට ඇවිල්ලා පොලීසිය ඉස්සරහ ඉඳල බස්එකක් ගන්න පුලුවන්. හවසට ඩිරෙක්ට් බස් නෑ කුරුණෑගල ඉඳල.
    කොහොම හරි පොලිසිය ඉස්සරහට හරි..... මහජන බැංකුව හරියට වරෙන්.... එන්න පුළුවන් කොළඹ, කතරගම, ඇඹිලිපිටිය, පානදුර,...

    නුවරට යන්න නම් stand එකේ බස් තියෙනනව 10 වෙනකම්
    Thanks Kollane
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,417
    32,127
    113
    ගුපියනි, කතාව මෙහෙමයි.

    මට හෙට බණ ගෙයක් තියෙනවා කුරුණෑගල ටවුම ලගම යන්තම්පලාව. ඉවරවෙද්දි කොහොමත් රෑ 8.30 වගේ වෙයි.

    කොලබට එන්න කොහෙන්ද බස් එකක් සෙට්කරගන්න පුළුවන්? බස් තියේද? කොහෙටද එන්න ඕන බස් එකක් ගන්න
    Bana thalanna giya wage nemei, wife ta ahu unoth sorry honde... Cake 🥧 gediyak ussan giyapu paththe da?
     
    • Sad
    Reactions: Walter White

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    ගුපියනි, කතාව මෙහෙමයි.

    මට හෙට බණ ගෙයක් තියෙනවා කුරුණෑගල ටවුම ලගම යන්තම්පලාව. ඉවරවෙද්දි කොහොමත් රෑ 8.30 වගේ වෙයි.

    කොලබට එන්න කොහෙන්ද බස් එකක් සෙට්කරගන්න පුළුවන්? බස් තියේද? කොහෙටද එන්න ඕන බස් එකක් ගන්න
    Nobara 05, 06 dekama kolabta enawa.
     
    • Like
    Reactions: Walter White

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,651
    3,537
    113
    ගුපියනි, කතාව මෙහෙමයි.

    මට හෙට බණ ගෙයක් තියෙනවා කුරුණෑගල ටවුම ලගම යන්තම්පලාව. ඉවරවෙද්දි කොහොමත් රෑ 8.30 වගේ වෙයි.

    කොලබට එන්න කොහෙන්ද බස් එකක් සෙට්කරගන්න පුළුවන්? බස් තියේද? කොහෙටද එන්න ඕන බස් එකක් ගන්න
    පොලිසිය ඉස්සරහා හොල්ට් එකට වරෙන් එලි වෙනකං කොළඹ බස් තියනවා. දුර ගමන් සේවා බස්
     
    • Like
    Reactions: Walter White

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    Highway එකේද?
    page.jpg