රෑ කීයටද අන්තිම බස් එක තියෙන්නෙ. කොටුව ඉඳලා
ruwanHM Active member Feb 20, 2023 258 201 43 Oct 15, 2024 #1 රෑ කීයටද අන්තිම බස් එක තියෙන්නෙ. කොටුව ඉඳලා
jamiezue Well-known member Jul 28, 2008 12,039 1 8,875 113 -~උලක් උඩ-~ Oct 15, 2024 #2 වෙලාවක් කියලා නෑ. කුරුනෑගලට ඕනෙ වෙලේක එන්න පුලුහන් Reactions: Amarican.Ekek
jamiezue Well-known member Jul 28, 2008 12,039 1 8,875 113 -~උලක් උඩ-~ Oct 15, 2024 #4 පොලොන්නරුව, ත්රිකුනාමලය, කදුරුවෙල, යාපනය 15, අනුරාධපුර, මඩකලපුව, වවුනියා, ශ්රීපුර, දෙහිඅත්තකන්ඩිය, වවුනියා, මුතූර්, මුලතිව්, වැලිකන්ද වගේ ඇතුලත්ව තව බස් ගොඩක් යනවා ඔය පාරේ Reactions: haunte
පොලොන්නරුව, ත්රිකුනාමලය, කදුරුවෙල, යාපනය 15, අනුරාධපුර, මඩකලපුව, වවුනියා, ශ්රීපුර, දෙහිඅත්තකන්ඩිය, වවුනියා, මුතූර්, මුලතිව්, වැලිකන්ද වගේ ඇතුලත්ව තව බස් ගොඩක් යනවා ඔය පාරේ
Captain ජැක් ස්පැරෝ Well-known member Oct 6, 2011 10,239 923 113 ☠ Tortuga ☠ Oct 15, 2024 #5 දුර බස් යනවා නේද රෑ වෙනකම්
haunte Well-known member May 13, 2007 2,977 4,605 113 Kurunegala Oct 15, 2024 #6 Dura bus 24 hours thiyenawa. 06, 57, 15, 48, 49 routes one ekakin yanna puluwan Reactions: kinkon and TechnWeb
lgayyamp Well-known member Jan 16, 2019 3,490 3,537 113 කොලොම්පුරේ Oct 15, 2024 #7 ona weleka yanna puluwan ne. Reactions: haunte
TechnWeb Well-known member Dec 28, 2011 7,439 5,551 113 Oct 15, 2024 #9 jaffna ewa ehemath yanawane 24 hours wage athi Reactions: haunte
kinkon Well-known member Aug 5, 2007 115,909 2 115,966 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Oct 15, 2024 #10 රෑ 12ට කලින් නම් ඇති Reactions: haunte