කුරුණෑගල සිට කොලබට එන්න බස් එකක් 🚎

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,623
    125,145
    113
    දෙහිවල
    ගුපියනි, කතාව මෙහෙමයි.

    මට හෙට බණ ගෙයක් තියෙනවා කුරුණෑගල ටවුම ලගම යන්තම්පලාව. ඉවරවෙද්දි කොහොමත් රෑ 8.30 වගේ වෙයි.

    කොලබට එන්න කොහෙන්ද බස් එකක් සෙට්කරගන්න පුළුවන්? බස් තියේද? කොහෙටද එන්න ඕන බස් එකක් ගන්න
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,886
    1
    6,731
    113
    You may not find any HIGHWAY BUSSES after 6.00 p.m.
    Not sure about regular lane busses either.
    Just pack clothes for one night in case of needed.
    Cheers 🥂
     
    • Like
    Reactions: Walter White

    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    ගුපියනි, කතාව මෙහෙමයි.

    මට හෙට බණ ගෙයක් තියෙනවා කුරුණෑගල ටවුම ලගම යන්තම්පලාව. ඉවරවෙද්දි කොහොමත් රෑ 8.30 වගේ වෙයි.

    කොලබට එන්න කොහෙන්ද බස් එකක් සෙට්කරගන්න පුළුවන්? බස් තියේද? කොහෙටද එන්න ඕන බස් එකක් ගන්න
    one tharam bus thiyanawa colombo 6 road
    kurunegala clock tower eka lagata wela idahan. ubata inna kammali wage nam kiyahan adiyak gahanna mama ennam :angry:
     
    Matsola

    Well-known member
  • Mar 18, 2017
    752
    759
    93
    ගුපියනි, කතාව මෙහෙමයි.

    මට හෙට බණ ගෙයක් තියෙනවා කුරුණෑගල ටවුම ලගම යන්තම්පලාව. ඉවරවෙද්දි කොහොමත් රෑ 8.30 වගේ වෙයි.

    කොලබට එන්න කොහෙන්ද බස් එකක් සෙට්කරගන්න පුළුවන්? බස් තියේද? කොහෙටද එන්න ඕන බස් එකක් ගන්න
    කොලබට එන්න කොහෙන්ද බස් එකක් සෙට්කරගන්න පුළුවන්?
    Dura bus ona thatam enawa. AC nam sure ne. Stand eke balanna ehema ona nam.

    බස් තියේද?
    Eli wenakam thiyanawa

    කොහෙටද එන්න ඕන බස් එකක් ගන්න
    Bus stand or clock tower, police station laga inna ona.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,204
    34,818
    113
    යාපනේ ඉඳලා කොළඹ එන නයිට් මේල් කෝච්චිය අල්ලගනිං මං හිතන්නේ එක් කුරුණැගල හරියෙන් යන්නේ මහ රෑ. කුරුණෑගල උන් දන්නවා ඇති එන වෙලාව.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,623
    125,145
    113
    දෙහිවල
    You may not find any HIGHWAY BUSSES after 6.00 p.m.
    Not sure about regular lane busses either.
    Just pack clothes for one night in case of needed.
    Cheers 🥂
    එල. කියටහරි ගෙදර එන්න ඕන බන්.
    one tharam bus thiyanawa colombo 6 road
    kurunegala clock tower eka lagata wela idahan. ubata inna kammali wage nam kiyahan adiyak gahanna mama ennam :angry:
    අඩියක් ගහලා යනවා කොල්ලෝ සිකුරාදා වගේනම්. හෙට බැහැනේ
    බන කොහෙද යකෝ 8.30ට ඉවර වෙන්නේ
    සමහර තැන් වල හාමුදුරුවෝ වඩිනකොටත් 8 වෙනවා
    8.30ට වගේ ඉවරයි බන්.
    කොලබට එන්න කොහෙන්ද බස් එකක් සෙට්කරගන්න පුළුවන්?
    Dura bus ona thatam enawa. AC nam sure ne. Stand eke balanna ehema ona nam.

    බස් තියේද?
    Eli wenakam thiyanawa

    කොහෙටද එන්න ඕන බස් එකක් ගන්න
    Bus stand or clock tower, police station laga inna ona.
    අඩෝ පට්ට
    යාපනේ ඉඳලා කොළඹ එන නයිට් මේල් කෝච්චිය අල්ලගනිං මං හිතන්නේ එක් කුරුණැගල හරියෙන් යන්නේ මහ රෑ. කුරුණෑගල උන් දන්නවා ඇති එන වෙලාව.
    කුරුණෑගලින් අන්තිම එක 7.08ට බන්
    බණ ඉවර වෙලා එතනම් ඉදල උදේ හීල් දානෙත් කාල වරෙන් මචන්. :rofl:
    සිකුරාදා වැඩ බන්
     
    • Like
    Reactions: Yeezus

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,380
    6,543
    113
    යන්තම්පලාව පුත්තලම් පාර නෙ, අනුරාධපුරේ පැත්තෙ ඉඳල එන බස් එකක් එතන හංදියෙන්ම නගින්න, පුලුවන් නැත්නම් ටවුමට ඇවිල්ලා පොලීසිය ඉස්සරහ ඉඳල බස්එකක් ගන්න පුලුවන්. හවසට ඩිරෙක්ට් බස් නෑ කුරුණෑගල ඉඳල.
     
    • Like
    Reactions: Walter White