කොළඹ සිට ගම්පහට යන්න

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,193
    1
    9,122
    113
    -~උලක් උඩ-~
    අපි පොලීසියෙන් ඇහුවා කිරිබත්ගොඩට එන්න..කුරුනෑගල ඉඳන්..ග්‍රාම සේවක සහතිකෙයි , පී එච් අයි ගෙන් සහතිකේකුයි ඉල්ලුවා:nerd::nerd:
     

    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,194
    530
    113
    Baya nathuwa palayan kisi aulk ne . Mn gampaha idan anuradhapure giye last wk mokuth ahanne balanne ne. Traffic eken deparak nawathuwa ewa ahuwewath ne. Gihin enna yanawanm kohomath aulk ne
     
    • Like
    Reactions: topkollek