කොළඹ සිට ගම්පහ

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    කොළඹ සිට ගම්පහ

    යාලුවනේ මට පොඩි උදවුවක් ඕන.. හෙට උදේට මට ගම්පහ යන්න වෙලා තියෙනවා.. මම ඉන්නේ වැලිගම..
    කොළඹ ඉඳල ගම්පහට යන බස් මොනවද,
    ඒවා නවත්වන්නේ කොටුවේ කොතනද,
    බස් ගාස්තු මොනවද කියල දන්නා කෙනෙක් කියනවද...
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    200 නැගපන් බන්... කෙලින්ම කොලබ ඉදලා ගම්පහ.... නැත්නම් කොලබ නුවර බස් එකේ නැගලා මිරිස් වත්තෙන් බැහැලා 228/1, 225, ETC ඕන බස් එකක නගහන් කෙලින්ම ගම්පහා...

    උබට ලේසිම කෙලින්ම 200 නැගපන්.. කෙලින්ම ගම්පහ.
     
    Last edited:
    • Like
    Reactions: labu gediya

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    200 නැගපන් බන්... කෙලින්ම කොලබ ඉදලා ගම්පහ.... නැත්නම් කොලබ නුවර බස් එකේ නැගලා මිරිස් වත්තෙන් බැහැලා 228/1, 225, ETC ඕන බස් එකක නගහන් කෙලින්ම ගම්පහා...

    උබට ලේසිම කෙලින්ම 200 නැගපන්.. කෙලින්ම ගම්පහ.

    බස් එක පාර්ක්‌ කරල තියෙන්නේ කොතනද කියලත් කියන්නකෝ.
     
    jhoncenamama

    Well-known member
  • Mar 30, 2011
    3,124
    417
    113
    Nuwara Eliya
    අපො ට්‍රේන් එකේ පලයන් බන්, පැයක් යයි උපරිම, 200ක නැග්ගොත් පැය 2ක් වත් කොටන්න වෙනවා අත්දැකීමෙන් කියන්නේ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    200 නැගපන් බන්... කෙලින්ම කොලබ ඉදලා ගම්පහ.... නැත්නම් කොලබ නුවර බස් එකේ නැගලා මිරිස් වත්තෙන් බැහැලා 228/1, 225, ETC ඕන බස් එකක නගහන් කෙලින්ම ගම්පහා...

    උබට ලේසිම කෙලින්ම 200 නැගපන්.. කෙලින්ම ගම්පහ.