කොළඹ - සිරිපා මළුවට පෙන විදිහ

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    කොලබට කෙලින් ඉරක් ඇන්දොත් ඒ වගේ දුරද.මෙහෙම පේන්න පුලුවන් ගොඩක් කලාතුරකින් බන්.හරියට ලොකේට් කරගත්තොත් තමයි.නැත්නම් මුහුද පේනව හොයාගන්න මාරුයි බන්.මම රත්නපුර පැත්තෙන් පාරක් නගිද්දි වරාය දැක්ක එකපාරක්.පාන්දර කලුවරේ..මෙහෙම බිල්ඩින් පේනව කියන්නෙ සුපිරි වැඩක්.ඉර වැටිල හුලන් රත් වෙන්න කලින් ගත්තු එකක් මේ.නැත්නම් කොච්චර පැහැදිලි උනත් පේන්නෙ නෑ.හොද ලෙන්ස් එකකුත් යූස් කරල තියනව.නැත්නම් බිල්ඩින් ඇහැට පේන්නෙ නෑ.

    අපේ ගෙවල් පැත්තටත් උදේට සිරීපාදේ පේනවා බන්
    මාලබේට
    අපේ ගමේ ගියාම හපුතලේට, මත්තල එයාපෝට් එක පේනවා හම්බන්තොට හාබර් එකෙ ප්නවා
    එ් දෙක නම් කෙලින් ගත්තොත් වැඩි දුරක් නෑනේ

    ;););)
     

    රනා

    Member
    Oct 12, 2013
    172
    20
    0
    pirth,AUS
    මාලබේ IT කැම්පස් 1කෙ උඩම ෆලෝ 1කට පැහැදිලි අහස තියන වෙලාවට සිරිපාදේ පේනවා.
     

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    අපේ ගෙවල් පැත්තටත් උදේට සිරීපාදේ පේනවා බන්
    මාලබේට
    අපේ ගමේ ගියාම හපුතලේට, මත්තල එයාපෝට් එක පේනවා හම්බන්තොට හාබර් එකෙ ප්නවා
    එ් දෙක නම් කෙලින් ගත්තොත් වැඩි දුරක් නෑනේ

    ;););)

    සිරීපාදේනම් අපිටත් පේනවා බන්. මාලබේ ;)
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,371
    1
    4,074
    113
    According to first laws on light this can happen as we can see Sri Pada from Colombo. I have seen it from school but theory is different from reality. We have often seen things that cannot be seen in reverse though reversibility of light is one of its characteristics. This is due to other factors interfering. Good example is though we can see the moon a person in moon cannot see us but if it is like Great Wall it can be seen.
    So it is unlikely that the relatively small buildings could be seen at such a distance even with a very strong telescopic lens. You can see the sea due to its sheer size and reflection due to water. To see a thing and record in a camera or film the light from the object should travel and record in the medium.