කවුරුහරි මුන්ට වාහන පර්මිට් එකක් අරං දීපල්ලා


මුන්ට මාර ෆෙටිෂ් එකක් තියෙන්නෙ මිනිස්සුන්ගෙන් කුනුහබ්බ අහගන්න
@emoji diaries ඇති ඔතන. අර පිටිපස්සේ හිමිජ්ජා වගේ ඉඳගෙන හිනා වෙන්නේ ඌ වෙන්න ඕනමේ වගේ ත්රෙඩ් දැම්මහම මේකේ ඉන්න ඩොක්කු කියාගන්න උන් හැංගිලානේ..හොරෙන් බලලා යනව අැති..![]()