කොළඹ හදිසි තත්ත්වයක්... 🛑

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    21,009
    22,033
    113
    ගම මහනුවරයි
    කිරියෙ එකෙක් දවසක් දාලා තිබුණා ඌ ලඟට සර්විස් කරන්න ගේන දොස්තරලගේ වාහනවල කෑලි මාරු කරනව කියලා. 🤣

    මුන් ඔය තත්වෙට විහින් පත් වුනේ.
    වෙන කිසිම රාජ්‍ය සේවකයෙක් මෙච්චර බාල්දු වෙලා නෑ.



    ------ Post added on Nov 12, 2025 at 12:11 PM

    kiyala wadak na... beheth nathi weddi meek na, minissunta quality nathi beheth wididdi meek na... permit eka one weddi strike 😂

    munta minissuma thamai gahanne.... permit walin cross gahan ena wahana kiyanne adu kule wahana ganata watenna one :yes:
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,182
    24,826
    113
    tracing Geo-location.. ... ...
    එන එන එකාට පුක දීලා “අපිට ඇරියා..😭” කියලා පාරවල් ගානේ අඬන වල් වේසාවො ටිකක් දැකලා නැත්නම් බලාගනිල්ලා..

    උන්ගෙ අප්පගෙ අභිමානයක් ඒක.. 🤭
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,719
    16,498
    113
    වැඩට එන්න වාහනයක් නැතුවනේ ද දෙයියනේ මේ මිනිස්සු අසරන වෙලා ඉන්නෙ. 😐

    එක හොස්පිටල් එකක් විතර ද?
    කීයක් අතර එහෙට මෙහෙට දුවන්න තියනවා ද? ☹️🤌
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,606
    22,753
    113
    අම්බකිස්ස
    GOMA එක නන් තනිකරම බැසිල්ගේ අතකොලුවක්, ඕකුන් සුව සැරියට කියපු කැරි කතා ටික, සාෆි වඳ කරනවා කියලා නඩුව ඇවිල්ලා බොරු කියපු එක, එට්කා ඇට්කා කිය කිය බොරු ස්ට්‍රයික් එක. ඔය නාඩගම් ඔක්කොම පොහොට්ටුවට බලේ නැතිකල්, උන් බලේට ආවම අම්මෝ කාබනික පෝරවල වටිනාකම, ගෙදරදීම පොල්තෙල්,සබන්, බොරතෙල්, හදන් හැටි උගන්නවා ගෘ හ විද්යාව පන්තිය් වගේ.
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    දීමනා නං සියල්ල ලැබිය යුතුයි. ඒකෙ විවාදයක් නෑ.

    හැබැයි බංකොළොත් කරපු රටක සියල්ල එකපාර හරියට හදන්නත් බෑ.

    පොනිල් රාජපක්කුන්ට හෙනම ගහපිය
    හරි අමාරුවෙන් ජීවත් වෙනවා ඇත්තේ.... කුසට සාගිනි ඉනට වැරහැලි ඇදගෙන😂 නැගිටපල්ලා නැගිටපල්ලා කියලා🤣 පොහොර දාලා අව්ස්සලා ගන්න ටිං ටිං නාකි හම්පඩයා යන්නැද් ඔතනට🤣🤌
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,725
    3,051
    113
    redde අභිමානය higanno mun nattamiyek dala puka palanda thiyenne Lokku premadase wage
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,943
    113
    අභිමානය කෝ කොහෙද?
    සමානාත්මතාව හදන්නෙ කොහොමද? සියල්ලට උඩින් කියල හිතන උන් ඉන්න රටක?
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,836
    31,049
    113
    මුංගෙ ඒකාධිකාරයක් තියෙන්නෙ බං මාෆියා එකක් වගේ. කොයි ආණ්ඩුව ආවත් මොනවා කරත් මුං එක්ක හැප්පෙන්න බෑ. මුංගෙ ඉල්ලීම් නැතුව ස්ට්‍රයික් නවත්තලත් නෑ හැමදාම මුං දිනුවා. වෙන එකක් තියා සයිටම් උනත් වහන්න උනේ අන්තරේ පොන්නයො උගුර ලේ රහ වෙනකං කෑ ගගහා ගුටි කකා නාපු හින්දා නෙවෙයි GMOA සයිටම් වහන්න කියලා ස්ට්‍රයික් කරපු නිසා.

    කොටින්ම මුං ලංකාව ඇතුලෙ untouchable. අර ජපුරෙ හොර ඩොකී ඇතුලට ගියෙ ඒකි මූලය වංචාවක් කරලා තිබ්බ නිසා සාක්කි එක්ක මාට්ටු නිස. ඒක චෙක් කරන්නෙ වෙනම සෙට් එකක් නිසා. එහෙම නැතුව ඕකි බීලා ගිහින් ඔපරේශන් එකක් කරලා ගර්භාසෙ අයින් කරන්න ආව ලෙඩෙක්ගෙ වකුගඩුවක් වගේ අයින් කරලා කේස් එකක් උනානම් ඒකට කිසිම අවුලක් වෙන්නෑ ඒකිට. මොකද ඒක ගැන පරීක්ෂණය භාර දෙන්නෙත් ඩොක්කු ඉන්න කමිටුවකටමයි. උන් කවදාවත් ඩොකෙක්ට කෙලවෙන්න දෙන්නෑ කොහොම හරි බේරනවාමයි.

    වෙන එකක් තියා අර ඩොක්ට කෙනෙක් කෙල්ලෙක් දූෂණය කරලා හොස්පිට්ල් එකක උඩ තට්ටුවෙන් පහලට දාලා මරපු කේස් එක තිබ්බෙ. ඒකෙ ඩොකා හිර උනේ ඌ කෙල්ලව පොදියක් වගේ ඔතලා අරං යනවා ක්ලීන් කරන්න ඉන්න ලේබර් ගෑනු කෙනෙක් දැකලා ඒකි සාක්කි දුන්න නිසා. ඒ සාක්කි වෙනස් කරන්න හොස්පිට්ල් එකේ ඩිරෙක්ට ඩොකා ඉදන් පුදුම බලපෑමක් තරජනයක් කරලා තියෙන්නෙ ඒ ගෑනිට. අන්තිමට ජොබ් එකෙන් අයින් කරනවා කිව්වත් ඒ ගෑනි සාක්කි වෙනස් නොකල හින්දා තමා ඩොකා ඇතුලට ගියෙ. ඇත්තටමත් ඒ ගෑනිගෙ ජොබ නැති කරලා ඊටපස්සෙ ඩොක්කු.

    කොටින්ම මොන ආණ්ඩු කොහොම ආවත් මුං එක්ක හැප්පෙන්න බෑ බං. අවුල් උනත් පිලිගන්න වෙන ඇත්ත ඒක තමයි. මොකද මුං පිකට් කරන්න ගත්තම ආමි එකෙන් දාලා හොස්පිට්ල් වල බෙහෙත් දෙන්නද? ලොවෙත් මුංට පර්මිට් එකනම් දෙන්නම වෙනවා අනුරයට රට කරන්න ඕනෙනම්. වෙන කරන්න දෙයක් නෑ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,445
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    Deemana denne rajakariya pahasu karaganna misak animane penna ganna wath eka wadi karagannawath neme .

    Anika me vehicle permit kiyana kathandare kohenda enne ?
    Mewwa e kale e liwwe 60s 70s wala thibbada nattam passe apu deyak da ?

    දීමනා දෙන්න කියලා කියන්නෙ නෑනෙ. ඔය හැමදාම කියන්නෙ වැටුප් විෂමතා හදන්න කියලා. ඒක හැදුවනං හරි. ඒක හදන්නෙ නැති නිසානෙ දීමනා දීපල්ලා ගාන එක කියන්න පුලුවන් වෙලා තියෙන්නෙ. එකම ශ්‍රේණියෙ නං එකම දේවල් ටික ලැබෙන්න ඕන.

    පර්මිට් 60,70 ගණන්වල ආවද 1800 ගණන් වල ආවද කියන එකේ අදාළත්වය මොකක්ද? දැන් ඉන්න බහුතරය වැඩ පටන් ගනිද්දි දෙනව කියපු ඒව දෙන්න ඕන. ඒ ඉල්ලීමේ වරදක් නෑ.




    කොහොම උනත් දැන් ඔය සම්බන්ධයෙන් තියෙන සියලු ප්‍රශ්නවලට වගකිඉන්න ඕන කලින් තිබුණ රට බංකොළොත් කරපු කාලකණ්ණි පාණ්ඩු. දොස්තරල ඉල්ලන ඉල්ලීම් සාධාරණ උනත් ඒක මේ කාලෙ 100% ක් දෙන්න ආණ්ඩුවට පුලුවන් කියලා මම හිතන්නෙ නෑ. ඒ තමයි රට වට්ටල දීපු තැන. කාලකණ්ණි පාහර බංකොළොත් පාණ්ඩු කරපු උන්ට හෙනම ගහන්න ඕන.
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    මොනවද හුත්ත මේ හැමදාම මුන්ට විශමතා. දීමනා. යකෝ ප්‍රයිවෙට් වැඩ කරන උන කිසි දෙයක් නෑ. ටැක්ස් විතරයි. රාජ්‍ය සේවක හුකන්නලා. මලම කරදරයක් උනා මේක. :angry::frown:
    රාජ්‍ය සේවය කියන්නේ අමුම අමු , හීනමානයෙන් පිරුණු සාපයක්
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,943
    113
    රාජ්‍ය සේවය කියන්නේ අමුම අමු , හීනමානයෙන් පිරුණු සාපයක්
    Ekangai amuthuma kalli gahunu kottashayak okun, unge waradi unma yatagaha gannawa
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    රාජ්‍ය සේවය කියන්නේ අමුම අමු , හීනමානයෙන් පිරුණු සාපයක්
    ඔව් පිනට කාලා හොරා කන හැත්ත නලලේ තියන් ඉන්නේ. ඕකුන්ගේ බහුතරයක් රටට එක ඩොලර් එකක් හම්බ කරලා දෙන්නේ නැතුව රටට ඩොලර් හම්බ කරලා දෙන උන්ගේ, ටැක්ස් ගෙවන උන්ගේ රීරි මාංශේ හූරන්කකා සැප විඳින අපතයෝ. :frown:
     
    • Like
    Reactions: Hithumathe Jeevithe

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    ඔව් පිනට කාලා හොරා කන හැත්ත නලලේ තියන් ඉන්නේ. ඕකුන්ගේ බහුතරයක් රටට එක ඩොලර් එකක් හම්බ කරලා දෙන්නේ නැතුව රටට ඩොලර් හම්බ කරලා දෙන උන්ගේ, ටැක්ස් ගෙවන උන්ගේ රීරි මාංශේ හූරන්කකා සැප විඳින අපතයෝ. :frown:
    ඒ විතරක් නෙමේ නම් උන්ගෙන් වැඩක් කරගන්න ගියහම පුමුම උද්දච්ච කමක් තියෙන්නේ ... උන් හිතන්නේ අපි හරක් කියලා ... ඊයේ පෙරේදා අද්දකිමකුත් තියනවා ලියන්න වෙලාවක් නෑ
     
    • Like
    Reactions: Cypress

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,182
    24,826
    113
    tracing Geo-location.. ... ...
    එක හොස්පිටල් එකක් විතර ද?
    කීයක් අතර එහෙට මෙහෙට දුවන්න තියනවා ද? ☹️🤌

    රෑ 11ටත් center එකෙන් center එකට දුවන්න ඕනේ..🥹 සමහරුන්ගෙ එකක් කොළඹ ඊලඟ එක මීගමුවේ.. එක්කො ගාල්ලේ.. මේ මිනිස්සුන්ට අපි සලකනවා මදි ☹️