කිරියෙ එකෙක් දවසක් දාලා තිබුණා ඌ ලඟට සර්විස් කරන්න ගේන දොස්තරලගේ වාහනවල කෑලි මාරු කරනව කියලා.
මුන් ඔය තත්වෙට විහින් පත් වුනේ.
වෙන කිසිම රාජ්ය සේවකයෙක් මෙච්චර බාල්දු වෙලා නෑ.
------ Post added on Nov 12, 2025 at 12:11 PM
kiyala wadak na... beheth nathi weddi meek na, minissunta quality nathi beheth wididdi meek na... permit eka one weddi strike
munta minissuma thamai gahanne.... permit walin cross gahan ena wahana kiyanne adu kule wahana ganata watenna one


