ගොන් චීන්නු සන්වර්දනය කරපු පාර නේද... වැඩි බෑවුමක් කන්දට තියලා.
අපේ වැවු ටිකටත් ඔක්ක්ම තමා ඔකුන් කරන්නේ.
අඩේ, කෝටි බර ගාණක් වියදම් කරලා දැල් වගයක් ගහපුවා ත් ගලවගෙන ගිහින් ද?
![]()
![]()
![]()
![]()
![]()
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් පස්කඳු කඩා වැටීම නිසා හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයත් , ගිනිගග්හේන දියගල හරහා නෝටන්බ්‍රිජ් ප්‍රධාන මාර්ගයත් තාවකාලිකව වසාදැමු බව නුවරඑලිය ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පවසයි.
ගිනිගත්හේන පොල්පිටිය පොලිස් වසමට අයත් කළුගල යටිබේරිය ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයට විශාල පස් කන්දක් කඩාගෙන වැටි ඇති බවත්, එම පස් කන්ද ඉවත් කිරිමේදි කන්දට ඉහලින් වු තවත් පස් කිහිපයක් ප්‍රධාන මාර්ගයට කඩා වැටිමේ අවධානමක් පවතින නිසා හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ කළුගල පොලිස් මාර්ග බාධකය අසලින් වසා දමන බවයි සහකාර අධ්‍යක්ෂකවරයා කියා සිටියේ.
මේ අතර ගිනිගත්හේන දියගල හරහා නෝටන්බ්‍රිජ් ප්‍රධාන මාර්ගයට විශාල පස් කන්දක් ගිනිගත්හේන දියගල වත්ත ප්‍රදේශයෙන් කඩා වැටිම නිසා එම මාර්ගයද තාවකාලිකව වසා දැමු බව නුවරඑලිය ආපදා කළමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂකවරයා පැවසිය.
තව කඩන් එනවලු කදු. මිනිස්සු අයින් කරලා කීවේ. මොකද වෙලා තියෙන්නේ
අම්මෝ මිනිස්සුන්ව අයින් කරන්න ඕනේ.. ඔය කදු 24x7 මොනිටර් වෙන්නේ නෑද්ද? ඕවාට වෙනම සිස්ටම් තියෙනවා නේද? මම දෑක්කා මීට අවුරුදු ගාණකට කලින් කොහේ හරි 5G exhibition එකක IOT පාවිච්චි කරලා කරපු එකක්..තව කඩන් එනවලු කදු
ඉතින් මිනිස්සුන්ට නෑදෑ ගෙවල් වලට යන්න කියලා
The wave eke thiyanawa ohoma cn ekakඅම්මෝ මිනිස්සුන්ව අයින් කරන්න ඕනේ.. ඔය කදු 24x7 මොනිටර් වෙන්නේ නෑද්ද? ඕවාට වෙනම සිස්ටම් තියෙනවා නේද? මම දෑක්කා මීට අවුරුදු ගාණකට කලින් කොහේ හරි 5G exhibition එකක IOT පාවිච්චි කරලා කරපු එකක්..
අම්මෝ මිනිස්සුන්ව අයින් කරන්න ඕනේ.. ඔය කදු 24x7 මොනිටර් වෙන්නේ නෑද්ද? ඕවාට වෙනම සිස්ටම් තියෙනවා නේද? මම දෑක්කා මීට අවුරුදු ගාණකට කලින් කොහේ හරි 5G exhibition එකක IOT පාවිච්චි කරලා කරපු එකක්..
ඒ පෑත්තට 4G coverage තියෙනවා නම් වෑඩේ කරන්න බෑරි වෙන්නේ නෑ... ලන්කාවෙම ඔය වගේ එකක් හදන්න තිබ්බා බන්. මම හිතන්නේ ඩයලොග් උන්ගේ වෙනම research කරන සෙට් එකක් ඉන්නවා. උන් සමහර විට ඕවා බලලත් ඈති.. automatically message යන්න හදන්න පුලුවන් නේ. අර සුනාමු අනතුරු ඈගවීම් වගේමොන මේ වන්නියට මොන සිස්ටම් ද මචන්
මාත් එන්නෙ එන්නම ඕනෙම හින්දා
ආයෙත් වැස්සොත් බඩු බනිස්