ඉතින් කියනව ලංකාවේ එවුන්ට සල්ලි නෑ කියල. බලන් යනකොට එලකිරිම බුවාලා ඉන්නේ ලංකාවෙනෙ බන්.දැනට විකිනිල තියන apartments වලින් 95% අරගෙන තියෙන්නේ sri lankan අයමයි බන්.. 5% යි foreigners ල ගත්තේ.. ඒ 95% නුත් 60 අපේ රටේ ඉන්න එවුන්.. ඉතුරු 40% non resident sri lankansla.... ආරන්චි විදිහට europe වලයි australia වලයි ඉන්න ලන්කාවේ එවුන් තමයි..![]()


පෙනුමටනම් නියමයි. එත් මේවා හැදුව කියල රට ඇතුලේ ඇත්තටම සන්වර්දනයක් වෙලා තියෙනවද.. සාමාන්‍ය ජනතාවට? කොටිපතියන්ට විතරක් වෙන ලංකාවේ සන්වර්දනේ.. ගොන්සෝන් කාරයට හීනියට ආතල් එකක් ගන්න හොදයි![]()
ඉතින් කියනව ලංකාවේ එවුන්ට සල්ලි නෑ කියල. බලන් යනකොට එලකිරිම බුවාලා ඉන්නේ ලංකාවෙනෙ බන්.![]()
අන්න ඕකනේ , හැම එකම වපර ඇහින් බලනවනේ..
ඕව හැදුව කියල සාමන්‍ය මිනිස්සුන්ට ගන්න බැරිබව ඇත්ත. පෝසත් උනත් ගන්න අමාරුයි සමහර ඒවා. නමුත් ලංකාවේ ගොඩ දෙනෙක්ට මේවා නිසා ජොබ් ලැබිල තියෙනවා. ලංකාවේ contractorsලා ගොඩ යනවා. වැඩ කරන අයට රට යන්නේ නැතුවම international experience ලැබෙනවා. ලොකු contractorsලා ඔයවගේ ලොකු project පස්සේ දුවන නිසා පොඩි contractorලාට පොඩි projects ගන්න ලේසි වෙලා තියෙනවා.
ෂැන්ග්‍රීලා එකේ ඉන්ටවිවී තිබුන ලඟදි එතනම ලංකාවේ කොල්ලේ කෙල්ලෝ දාහකට විතර රස්සා හම්බෙනව. ඕක අතුගාන්න ගියත් දුප්පත් මිනිහෙක්ට ඒ රස්සාව හම්බෙන්නේ. නිකන් කාටවත් නොදී කලින් තිබුන විදිහට තිබුන නං අදටත් නිකන්ම නිකන් බිල්ඩින් එකක් විතරක් ඔතන තියෙයි. අනික ඔතන දාල තියෙන hotel & apartment එකක්වත් රටට බරක් නෑ, ආණ්ඩුවෙන් කරන හැම දේම ණයනේ. ඔවා privet, රටට බරක් නෙවේ, ආයෝජන. එකමදේ ලංකාවේ ඉඩම් බදු විදිහට දෙන්න වෙනවා. but එකෙනුත් අදායමක් එන්නේඅනිවාෂැන්ග්රීලා එකේ ඉන්ටවිවී තිබුන ලඟදි එතනම ලංකාවේ කොල්ලේ කෙල්ලෝ දාහකට විතර රස්සා හම්බෙනව. ඕක අතුගාන්න ගියත් දුප්පත් මිනිහෙක්ට ඒ රස්සාව හම්බෙන්නේ. නිකන් කාටවත් නොදී කලින් තිබුන විදිහට තිබුන නං අදටත් නිකන්ම නිකන් බිල්ඩින් එකක් විතරක් ඔතන තියෙයි.
colombo city center අයිති abans එකටBUMP. oya hugakage floors wikinilalu tianne (Condominium hotels newe) Abans ekakuth tianawa neda Altaire eka gawama?
පෙනුමටනම් නියමයි. එත් මේවා හැදුව කියල රට ඇතුලේ ඇත්තටම සන්වර්දනයක් වෙලා තියෙනවද.. සාමාන්‍ය ජනතාවට? කොටිපතියන්ට විතරක් වෙන ලංකාවේ සන්වර්දනේ.. ගොන්සෝන් කාරයට හීනියට ආතල් එකක් ගන්න හොදයි![]()
TFS.
Sri Lanka luxury apartment buyers rarely use credit: JLL
Jun 14, 2017 13:39 PM GMT+0530 | 0 Comment(s)
ECONOMYNEXT - An overwhelming majority of Sri Lanka's luxury apartments have been bought with cash reserves rather that debt, though supply is increasing now with several projects under construction, industry specialists said.
Sunil Subramanian, Head of Transactions at the Sri Lanka unit of James Lang LaSalle, an international property consultancy said annual demand for luxury apartments have grown to about 550 to 600 units from half that a few years ago.
There were now 3,700 units of luxury apartments (priced around 300,000 US dollars or higher) that will be completed in the next two to three years.
Steven Mayes, Managing Director of JLL in Sri Lanka says about 95 percent of the apartments are purchased with equity and only about 6 percent are bought with debt.
In development markets it was the opposite, he said.
Subramanian says there is no major problem in the sector but developers will take more time to sell all the apartments than they took in the past as supply is increasing.
There was a limited amount of high net worth individuals who had the cash to buy.
Apartment prices in Colombo have almost doubled over five years, with land prices going up and the rupee collapsing as the central bank printed money in 2015 and 2016, and pushing cost of materials higher. Land prices also go up when the cental bank prints money keeping interest rates down, bloating the present value of long term assets. Interest rates have since risen.
About 95 percent of the buyers of luxury apartments were Sri Lankans and only the balance were foreigners.
Among Sri Lankans, about 60 percent were resident, and 35 percent were non-resident Sri Lankans, Mayes said.
Finance Minister Ravi Karunanayake proposed that domestic banks advance foreigners money to buy apartments in the last budget, though the move is yet to be implemented.
JLL officials said the proposal was to provide up to 40 percent credit to foreigners, who will make loan repayments through foreign remittances. (Colombo/June14/2017)
- http://www.economynext.com/Sri_Lanka_luxury_apartment_buyers_rarely_use_credit__JLL-3-8125.html


අනිවාෂැන්ග්රීලා එකේ ඉන්ටවිවී තිබුන ලඟදි එතනම ලංකාවේ කොල්ලේ කෙල්ලෝ දාහකට විතර රස්සා හම්බෙනව. ඕක අතුගාන්න ගියත් දුප්පත් මිනිහෙක්ට ඒ රස්සාව හම්බෙන්නේ. නිකන් කාටවත් නොදී කලින් තිබුන විදිහට තිබුන නං අදටත් නිකන්ම නිකන් බිල්ඩින් එකක් විතරක් ඔතන තියෙයි.


1000% AGREED.අයි බන් වයිට් වෝකර හැමදෙයක් දිහාම අසුබවාදී විදියට බලන්නේ.ඔය කියන එව්වයෙන් 90%ක්ම වෙන්නෑ
වෙන ඒවත් හදද්දි වෙනස් කරල ඔය ලස්සන කෑලි හලනව අර ගස් වවන එක එහෙම![]()
මේවා ටික හැදුනොත් නියමයි නේ බන්.මොන ආණ්ඩුවෙන් කව්රු හැදුවත්.
