කොළඹ_අහස_සිඹින_ගොඩනැගිලි

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
අයි බන් වයිට් වෝකර හැමදෙයක් දිහාම අසුබවාදී විදියට බලන්නේ.:angry: මේවා ටික හැදුනොත් නියමයි නේ බන්.මොන ආණ්ඩුවෙන් කව්රු හැදුවත්.:):)

යථාර්තය සුභ නෑ බං අසුභයි තමා :( හැදුවොත් හොඳයි ඒත් හදන්න වෙන්නෑ :no: ඕව වියදම් වැඩියි කියල වියදම් කපාහැරල ඔයිට වඩා කැතට කාර්යක්ශමව හදල දානව :(
ඒ හදල දැම්මත් වැඩි කල් තියෙන්නෑ භූමිකම්පාවක් ඇවිත් තව වැඩිකල් යන්න කලිංලංකාවට ලොකූ විනාශයක් සිද්ධ වෙනව :(
 
Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    යථාර්තය සුභ නෑ බං අසුභයි තමා :( හැදුවොත් හොඳයි ඒත් හදන්න වෙන්නෑ :no: ඕව වියදම් වැඩියි කියල වියදම් කපාහැරල ඔයිට වඩා කැතට කාර්යක්ශමව හදල දානව :(
    ඒ හදල දැම්මත් වැඩි කල් තියෙන්නෑ භූමිකම්පාවක් ඇවිත් තව වැඩිකල් යන්න කලිංලංකාවට ලොකූ විනාශයක් සිද්ධ වෙනව :(

    :rolleyes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,578
    17,633
    113
    Auckland
    http://www.altair.lk/

    ටහුකන්ඩ සිරිසේන කිව්වලු. බලපන්කො ලොවෙත් පොස් නේ. දැවැද්දට ඉල්ලපියව් මෙකෙන් අපාට් කෑල්ලක් :P:rofl:
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    http://www.altair.lk/

    ටහුකන්ඩ සිරිසේන කිව්වලු. බලපන්කො ලොවෙත් පොස් නේ. දැවැද්දට ඉල්ලපියව් මෙකෙන් අපාට් කෑල්ලක් :P:rofl:
    :lol::lol::lol::shocked:
    මේ එක නෙමෙයි ස්පීඩ් මල්ලි.උඹේ අවතාරේ වගේ හෙල්ලෙන්න දාන්නේ කොහොමද කියපන්.:confused: මගේ ප්ලේන් එකත් වැඩකරන්න හදල දීපන්කො.;)
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,578
    17,633
    113
    Auckland
    http://www.cinnamonlife.com/live/the-residence.html

    check this. මම මෙ බලාගෙන ගියෙ මෙ අපාර්ට්මන්ට් වල ගනන් එහෙම කොහොමද කියල. ඇවරෙජ් කොටි 4-6වගෙ ගනන් යන්නෙ. එහෙම වෙලත් අම්බානක මෙව විකිනිලා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    http://www.cinnamonlife.com/live/the-residence.html

    check this. මම මෙ බලාගෙන ගියෙ මෙ අපාර්ට්මන්ට් වල ගනන් එහෙම කොහොමද කියල. ඇවරෙජ් කොටි 4-6වගෙ ගනන් යන්නෙ. එහෙම වෙලත් අම්බානක මෙව විකිනිලා.
    ඔක්කොම උන් මුහුද පැත්තේ ටික අරන් අනික් පැත්තේ ඒවා ඉතුරුයි :D
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අන්න ඕකනේ , හැම එකම වපර ඇහින් බලනවනේ..
    ඕව හැදුව කියල සාමන්‍ය මිනිස්සුන්ට ගන්න බැරිබව ඇත්ත. පෝසත් උනත් ගන්න අමාරුයි සමහර ඒවා. නමුත් ලංකාවේ ගොඩ දෙනෙක්ට මේවා නිසා ජොබ් ලැබිල තියෙනවා. ලංකාවේ contractorsලා ගොඩ යනවා. වැඩ කරන අයට රට යන්නේ නැතුවම international experience ලැබෙනවා. ලොකු contractorsලා ඔයවගේ ලොකු project පස්සේ දුවන නිසා පොඩි contractorලාට පොඩි projects ගන්න ලේසි වෙලා තියෙනවා.

    රැකියා පැත්තෙන් බැලුවම ඇත්ත. ඒ වගේම කන්ට්‍රක්ට් කරන අයට හොදයි එත් සාමාන්‍ය ජනයට පොදුවේ ලැබෙන්නේ මොනවද? සමස්තය ගත්තම? ඕක නෙමෙයි නේද වෙන්න ඕනේ ඇත්ත සන්වර්දනේ? :no:
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    :lol::lol::lol::shocked:
    මේ එක නෙමෙයි ස්පීඩ් මල්ලි.උඹේ අවතාරේ වගේ හෙල්ලෙන්න දාන්නේ කොහොමද කියපන්.:confused: මගේ ප්ලේන් එකත් වැඩකරන්න හදල දීපන්කො.;)

    http://www.cinnamonlife.com/live/the-residence.html

    check this. මම මෙ බලාගෙන ගියෙ මෙ අපාර්ට්මන්ට් වල ගනන් එහෙම කොහොමද කියල. ඇවරෙජ් කොටි 4-6වගෙ ගනන් යන්නෙ. එහෙම වෙලත් අම්බානක මෙව විකිනිලා.
    :yes::yes:
    මේ අහපු එකට උත්තරක් දීපන්කො බන් දැක්ක නොදැක්ක වගේ අහක බලන් යන්නැතුව.:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry: ඔන්න උඹට බැන්න.දැන්වත් බලපිය.
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ලංකාවේ අපාර්ට්මන්ට් බිල්ඩින් එනව වැඩි වගේ කතාවක් කන්ස්ට්‍රක්ශන් කමියුනිටි එකේ තියෙනව. දැනටත් වැල්ලවත්ත පැත්තේ අපාර්ට්මන්ට් වලට තියෙන ඩිමාන්ඩ් එක අඩු වීගෙන යන්නේ. මේවා ආවට පස්සෙ අඩු පහසුකම් සහිත, අහු මුලු වල හදල තියෙන අපාර්ට්මන්ට් වලට තියෙන ඉල්ලුම අඩු වෙලා ඒවා නාගරික මුඩුක්කු (Urban slums) බවට පත්වෙයි කියල (ගොඩක් දියුණු රටවලට තියෙන බරපතල පරශ්නයක්)කතාවක් යනවා.
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    මේක නම් සෑහෙන්න වටිනව. ගොඩක් ස්තූතියි මේ වගෙ අපිට එක තැනකින් බලාගන්න බැරි විස්තර ටිකක් එකට එකතු කරල මේ වගේ වටිනා ත්‍රෙඩ් එකක් හැදුවට.
    ගොඩාක් අගය කරනව වෙලා තියන මහන්සිය.
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මේක නම් සෑහෙන්න වටිනව. ගොඩක් ස්තූතියි මේ වගෙ අපිට එක තැනකින් බලාගන්න බැරි විස්තර ටිකක් එකට එකතු කරල මේ වගේ වටිනා ත්‍රෙඩ් එකක් හැදුවට.
    ගොඩාක් අගය කරනව වෙලා තියන මහන්සිය.
    :yes::yes::yes::yes:

    ලංකාවේ අපාර්ට්මන්ට් බිල්ඩින් එනව වැඩි වගේ කතාවක් කන්ස්ට්‍රක්ශන් කමියුනිටි එකේ තියෙනව. දැනටත් වැල්ලවත්ත පැත්තේ අපාර්ට්මන්ට් වලට තියෙන ඩිමාන්ඩ් එක අඩු වීගෙන යන්නේ. මේවා ආවට පස්සෙ අඩු පහසුකම් සහිත, අහු මුලු වල හදල තියෙන අපාර්ට්මන්ට් වලට තියෙන ඉල්ලුම අඩු වෙලා ඒවා නාගරික මුඩුක්කු (Urban slums) බවට පත්වෙයි කියල (ගොඩක් දියුණු රටවලට තියෙන බරපතල පරශ්නයක්)කතාවක් යනවා.
    ඇත්ත. එකෙත් යම් ඇත්තක් තියෙනවා.:yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,578
    17,633
    113
    Auckland
    :yes::yes:
    මේ අහපු එකට උත්තරක් දීපන්කො බන් දැක්ක නොදැක්ක වගේ අහක බලන් යන්නැතුව.:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry: ඔන්න උඹට බැන්න.දැන්වත් බලපිය.

    :lol::lol::lol::lol:

    gif image ekak bun